iPhone4 Factory Unlock
iPhone4 Factory Unlock කියන්නේ මොකක්ද කියල මට දන්නා කෙනෙක් කියල දෙන්න පුලුවන්ද ?
Factory Unlock නැතුව අපිට Unlock කරගන්න පුළුවන් නේ ( කාටහරි දීල) එතකොට ඒ පොන් එක iPhone4 Factory Unlock කියල කියන්න පුලුවන්ද ?
Factory Unlock ද නිකන් මෙහෙ ගෙනාවට පස්සේ Unlock ද කියල බලාගන්න ක්රමයක් තියෙනවද?
Factory Unlock ද මෙහෙ ගෙනාවට පස්සේ Unlock කරාද කියල මුකුත් ප්රශ්නයක් එහෙම තියෙනවද ?
පොඩ්ඩක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියලදෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක් ... මොකද මම iphone එකක් කවදාවත් පාවිච්චි කරලා නෑ
