^^^^**** soya denna*****^^^^

dsmaya

Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    Vi9xKJmF.jpeg


    ejDhsB5C.jpeg


    yaluwane... me enne mage wife... 2014/04/02 5.30pm gedarin gihin.. mata letter akak liyala thiyala.. api denna atharae podi araulak athi una.. wife kiuwata man thama badala naha me yawa.. me ya kalin badapu kenek.. thama divos aka hammba une naha.. lamai 2nek ennawa.. ath man mekita bokken love kala ban.. man gedarinuth giya me ya nisa.. mata dan amma/ nadayo kauruth naha ..man dan wenama geyak aran kuliyata enne.. mata enne amma vitharai.. ane mata meyawa hoyala denna.. plzzzzzz... mata wena kiyanna kauruth naha ubala arenna... man police ye antree yakuth damma.. ane kauru hari meyawa dakkoth mata me number akata call karanna.. mata ubala bani.. ubalage siyalu adahas methana dapan.. meyage gama nuwara (rikillagaskada)

    0770690397
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යන මගුලට යන්න දියන් යකෝ
    ලස්සන කෙල්ලෙක් හොයාන කසාද බැදගනින්කෝ
    වටේ යන බඩු කරගහන්න එපා බොල
     

    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    යන මගුලට යන්න දියන් යකෝ
    ලස්සන කෙල්ලෙක් හොයාන කසාද බැදගනින්කෝ
    වටේ යන බඩු කරගහන්න එපා බොල

    thanx machan wachana tikata.. man hitha hada ganna uth saha karanawa..:(:(:(
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    me giaya 3para ban.. a 3parama game giye.. me para thama call akak wath naha.. danuth police yen awa ban gedarata.. man mokada karanne?
    :yes::yes::yes:

    kiyanna deyak nam danne ne saho 1k kiyannam loke therum ganna amaruma kottase tama genu kiyanne. :baffled: hodak wenna kiyala itin wish karannam
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ane mba wage moda musala gonek :angry:

    සිරාවටම මටත් කියන්න තියෙන්නේ මේකම තමා

    ඇයි බන් උබලා හිතන්නේ ජීවීතේ කියන්නේ Sex ම කියලා උබලගේ අම්මා කොයිතරම් උබ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇතිද. උබ ගැන...... උබ ලස්සන ගෑනීයෙක් ගෙනත් උබේ අම්මට සලකන කම් ඒ අහින්සක අම්මා හීන දකින්න ඇති ................ එත් බලපන් උබ මේ ලමයි දෙන්නෙක් ඉන්න ගොන් වැස්සියෙක් හින්දා නෑදොයොත් නැති කරගෙන උබේ ජීවිතෙත් අවුල් කරගන්න හදනවා

    මචං ජීවිතේ කියන්නේ ගොඩක් සංකීර්ණ දෙයක් ඒක හරියට තේරැම් ගත්තු එවුන් හැමදාම ගොඩ හෑගීම වලට වහල් වෙන මිනිස්සුන්ට තියෙන්නේ තාව කාලික සුවයක් විතරයි.... ඒක තේරැම් ගනින්

    තවත් උබට කල් තියනවා....... ගිය ඒකාට යන්න දිලා ජීවිතේ අලුතින් පටන් ගනින් චාටර් පොරක් වෙන්නෙ නැතුව.... උබට හොද කෙලලෙක් හම්බුවෙයි ............. ගිය එකාට යන්න දීපන් ජීවිතේ කියන්නේ sex ම නෙමෙයි
     
    Last edited: