සිරාවටම මටත් කියන්න තියෙන්නේ මේකම තමා
ඇයි බන් උබලා හිතන්නේ ජීවීතේ කියන්නේ Sex ම කියලා උබලගේ අම්මා කොයිතරම් උබ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇතිද. උබ ගැන...... උබ ලස්සන ගෑනීයෙක් ගෙනත් උබේ අම්මට සලකන කම් ඒ අහින්සක අම්මා හීන දකින්න ඇති ................ එත් බලපන් උබ මේ ලමයි දෙන්නෙක් ඉන්න ගොන් වැස්සියෙක් හින්දා නෑදොයොත් නැති කරගෙන උබේ ජීවිතෙත් අවුල් කරගන්න හදනවා
මචං ජීවිතේ කියන්නේ ගොඩක් සංකීර්ණ දෙයක් ඒක හරියට තේරැම් ගත්තු එවුන් හැමදාම ගොඩ හෑගීම වලට වහල් වෙන මිනිස්සුන්ට තියෙන්නේ තාව කාලික සුවයක් විතරයි.... ඒක තේරැම් ගනින්
තවත් උබට කල් තියනවා....... ගිය ඒකාට යන්න දිලා ජීවිතේ අලුතින් පටන් ගනින් චාටර් පොරක් වෙන්නෙ නැතුව.... උබට හොද කෙලලෙක් හම්බුවෙයි ............. ගිය එකාට යන්න දීපන් ජීවිතේ කියන්නේ sex ම නෙමෙයි

පව් වැඩෙ පපොඩි එවුන් දෙන්න
අනිත් එක උබත් නොක්කෙන් කිව්වට ඕක බොක්කට ටිකක් පහලින් තියෙන එකක් හේතුව උබට මේක අමතක කරන්න පුලුවන්
වෙන අම්මව බලාගෙන ඉදපන් වෙන හොද කෙල්ලෙක් හොයාගනින් ඔවා අත ඇරලා සම්හර විට රිදෙයි ඒත් ඇත්ත ඕකයි (%99.999)
Mkakda bn oya karume jiwithe...palu yanakan gahapu 1k karagahaganna.ekath sirawata.lamai 2k ekka inna bari gani uba laga inne na.uba inna thathweta ubata galapena nam kiyanna ba.anagathe hadaganin oya waraka madula atha arala

ube wayasa keeyada ?
yako ube muuna nathi unaata ube ammai ubai wagene ban meki

. තමන්ගේ ළමයි ඇත ඇරලා යනවා කියන්නේ උබව ඇත ඇරලා යන එක මහා ලොකු දෙයක් නෙවෙයි. මම හිතන්නේ මෙකි උබව ඇත ඇරලා ගියේ උබේ වාසනාවට
math ahema hithanawa.. ath ban dan 10month vithara api 2na akata hitiya.. mata amathaka karanna amarui ban..මොනවා උනත් පව් පපොඩි එවුන් දෙන්න. තමන්ගේ ළමයි ඇත ඇරලා යනවා කියන්නේ උබව ඇත ඇරලා යන එක මහා ලොකු දෙයක් නෙවෙයි. මම හිතන්නේ මෙකි උබව ඇත ඇරලා ගියේ උබේ වාසනාවට

පැටියා;16474818 said:මේකෙ ඉන්නෙ ඇටෙන් පොත්තෙන් බේරිච්ච නැති ලපටි පොන්නයො. උන්ගෙන් උපදෙස් ගත්තොත් සදා සොත්ති.
උන්ගෙ ෆැන්ටසි හීන ලෝක වල ඉන්නෙ එක ගෑනියයි. ඒත් ජීවත් වෙනකොට ප්‍රශ්න එනවා. දික්කසාද වෙනවා. ආය බඳිනවා. ඕවා සාමාන්‍ය දේවල්.
ගෑනිව හොයාගනිං මොකෙක් හරි උස්සං ගිහිං ජීවිතේට හානියක් කරලා තිබ්බොත් ඒක උඹෙ පිටින් ගිහිං උඹට මහඋලුගෙදර තපින්නත් වෙයි.![]()