^^^^**** soya denna*****^^^^

dsmaya

Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    mama danne na uba inna tatwaya saha uba gana..mata nam ohoma deyak karanna ba..kohomada ban ohoma karanne..oka hariyanne na dennatama..ekko ubala denna kata wela oka hoda vidiyakata visadaganna ona..:dull:

    akathama ban mekiwa hoyanne.. nathan man amaruwe.. mekita monawa hari wela nan..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,585
    3,193
    113
    akathama ban mekiwa hoyanne.. nathan man amaruwe.. mekita monawa hari wela nan..

    uba eki ekka masa ganak hitiya kiwwa neda..divorce/ marry karana eka lamai gana kata karagatte nadda? :rolleyes:itat wada kohomada ban thamange miniha and lamai allpu gedara iddi eki uba ekka pawul karanne:oo:
     

    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    uba eki ekka masa ganak hitiya kiwwa neda..divorce/ marry karana eka lamai gana kata karagatte nadda? :rolleyes:itat wada kohomada ban thamange miniha and lamai allpu gedara iddi eki uba ekka pawul karanne:oo:


    katha kara gaththa ban.. ath awa a vidihata une naha.. ayata ona une niwadu dawas walata lamai wa ape gedara genna ganna..ape me sambandaya gewal walin dana gathaham gani kiuwa mata gedarin yanna geyak kuliyata aragena kiyala.. ethin math ahema kala. eta passe gani awa man lagata.. thani athin appudi gahanna baha ne ban..
     
    Last edited:

    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    daru 2nnek dala awa genita ubawa dala yana eka kajjak da ban.

    kauda ban me tharan kapa kirim karalath, metharan adre karal dala yai kiyala hithuwe.. duka naha enna thana kin call akak dila kiyanawa nan.. mama hama deyak ma nathi kara gena ,aya gana wish wasakaral man gedarin aliyata basse.. ada man thani wela... man hithuwe me para wath mawa dala yana akak naha kiyala.. :(:(:(:(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,585
    3,193
    113
    katha kara gaththa ban.. ath awa a vidihata une naha.. ayata ona une niwadu dawas walata lamai wa ape gedara genna ganna..ape me sambandaya gewal walin dana gathaham gani kiuwa mata gedarin yanna geyak kuliyata aragena kiyala.. ethin math ahema kala. eta passe gani awa man lagata.. thani athin appudi gahanna baha ne ban..

    iwasala idapan..ai ewi..uba balanna hari lamai balanna hari
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    බැඳපු පිට ගිය ගෑනු කර ගහන්න එපා යකෝ. ඔය ගිහින් තියෙන්නෙත් ශුවර් එකටම උඹ වගේ වෙන මැටි හරකෙක් එක්ක වෙන්න ඕනා
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,251
    521
    113
    CS OR DotA map eke
    මෙය උබව දාල ගියෙ උබෙ වෙලව කියල මට හිතෙන්නෙ....මචන් හැගීම් වලට වහල් වෙන්න එපා....ජීවිතෙ විදපන් විදවන්නෙ නැතුව....උබ කොමද බන් සමාජයට මූන දෙන්නෙ මෙහෙම එකක් කරගහගෙන....උබත් කලින් බැදල හිටපු එකෙක්නම් කමක් නෑ කියන්න පුලුවන්....යකෝ නිකන් හරි ඔය ගෑනිට උබ නිසා ලමයෙක් ලැබුන....ඒ ලමය කොමද බන් සමාජෙට මූන දෙන්නෙ....මට තේරෙන විදියට දැන් උබට ස්වීප් ටිකට් එකක් ඇදිල තියෙන්නෙ. දැන් උබ උබෙ ගෙදරට පලයන්...ගිහින් ගෙදර මිනිසුසුන්ගෙන් සමාව ඉල්ලලා හොදින් ජීවත් වෙයන්...උඹල දෙන්නගෙ නොගැලපීම තෙරෙන්න උඹලගෙ මූනුම දකින්න ඕනෙ නෑ. උබයි ඒකියි ඇදල ඉන්න ඇදුම් දිහා දැක්කත් ඇති ඒ නොගැලපීම තේරෙන්න...දැන්මට ආදර ටෝක්ස් කියන්න හදන්න එපා මචන්...මමත් බොක්කෙන් ලව් කරල බොක්කක් නැති වෙන්නම ඇනගත්ත එකෙක්. මට උන දේවල් වෙන එකෙක්ට උනානම් ඌ මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා. උබේ හොදට කියන්නෙ :angry::angry:
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,251
    521
    113
    CS OR DotA map eke
    සිරාවටම මටත් කියන්න තියෙන්නේ මේකම තමා

    ඇයි බන් උබලා හිතන්නේ ජීවීතේ කියන්නේ Sex ම කියලා උබලගේ අම්මා කොයිතරම් උබ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇතිද. උබ ගැන...... උබ ලස්සන ගෑනීයෙක් ගෙනත් උබේ අම්මට සලකන කම් ඒ අහින්සක අම්මා හීන දකින්න ඇති ................ එත් බලපන් උබ මේ ලමයි දෙන්නෙක් ඉන්න ගොන් වැස්සියෙක් හින්දා නෑදොයොත් නැති කරගෙන උබේ ජීවිතෙත් අවුල් කරගන්න හදනවා

    මචං ජීවිතේ කියන්නේ ගොඩක් සංකීර්ණ දෙයක් ඒක හරියට තේරැම් ගත්තු එවුන් හැමදාම ගොඩ හෑගීම වලට වහල් වෙන මිනිස්සුන්ට තියෙන්නේ තාව කාලික සුවයක් විතරයි.... ඒක තේරැම් ගනින්

    තවත් උබට කල් තියනවා....... ගිය ඒකාට යන්න දිලා ජීවිතේ අලුතින් පටන් ගනින් චාටර් පොරක් වෙන්නෙ නැතුව.... උබට හොද කෙලලෙක් හම්බුවෙයි ............. ගිය එකාට යන්න දීපන් ජීවිතේ කියන්නේ sex ම නෙමෙයි



    මමත් එකගයි :yes::yes:
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,251
    521
    113
    CS OR DotA map eke
    ape gedarata allapu gedara thama minihage gedara..
    ahe naha ban.. uta gani apalu.. lamai enne a gedara ..ahe avith hangila enna baha..


    :no::no::no::no::no::no::no::no::no:

    මේ කියන්නෙ උඹෙ මහ ගෙවල් වෙන්න ඕනෙ. දැන් ඉන්න ගෙවල් නෙමෙයි වෙන්න ඇති. මොනා උනත් මේ කමෙන්ට් එක දැක්ක ගමන් මට සියල්ල පැහැදිලි උනා...නමුත් දැන් මෙතන මම මුකුත් කියන්න යන්නෙ නෑ. පිට එකෙක් බලන විදියට උඹම උඹේ කමෙන්ට් එක කියවල බලපන්... එතකොට තේරෙයි උඹ මොකක්ද කරල තියෙන්නෙ කියල. අපරාදේ මම කලින් ගහපු කමෙන් එක. මොන මගුල හරි උඹට ඕන විදියට දේවල් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. මම හිතන්නෙ නෑ උඹට ආයෙත් උඹේම ගෙදර ගිහින් ඉන්න පුළුවන් වෙයි කියල
     

    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    thanx machan la ubala ge comments walata.. gal, mada man hama akakma sathuting bara gannawa.. minissuntai waradinne..
     

    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    Bump bro!:(

    Bro,oyawa athaharala yana kenek gana balagena inna 1ka therumak nathi wadak neda...Eya oyata atthatama adare kala nam oyawa mehama dala yanne nahane.

    Anyway hama deyakma hodin wisadenna kiyala wish karanawa.....

    thanx machan..
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    uba sirawatama loku amarauwaka watila machan. ganiwa hoyala policiyata penapan ethaninma uba ain weyan seen eken. gedara aya eka case da gathata kamak ne gon kan walata samawa denawa. Mata nan hithene ubawa use kara kiyala wena mokak hari wedakata uba me kiyane athama nan.
    mata nan ubawath sure ne e unata help ekak widiyata thama me tika hari kiwe. anyway gudluck.