|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩිය කියන්න හොඳ නෑ.. නළලට ගනීවි බන්... :lol::lol::lol:

    ඒකත් ඇත්ත තමයි. අන්තිමට කට්ටියට වෙන්නෙ උඩ බලාගෙන ඉන්න :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol: paris FIT da?
    හොඳ සහෝදරියක්, මිතුරියක්
    7.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eya kamathi ammalata wage.. wachana 3k kiwwoth ekaka amma amthak karala. :no:

    කට්ටිය ඒවට අවධානය දෙනවනෙ. ඉතින් එයාත් එහෙම ඒව කිය කිය අවධානය තියාගන්නව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474193 said:
    දැන් නිකන් ඇමරිකාවෙ ජනාධිපති ආර්යාව වගේ ඇත්තෙ :baffled:

    :lol::lol: නෑ නෑ ලංකාවෙ ජනාධිපති ආර්යාව වගෙ ඇත්තෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka nan aththa. dan nan aththatama eya dana thread walata hina yanneth na. ekama tika ne kiyanneth:dull::dull::dull:

    සමහරු කැමතියිනෙ ඉතින්. ඒ අයගෙ කැමැත්ත තියෙනකන් එයාගෙ ඒ වගේ වැඩ සිද්ධ වෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474217 said:
    උඩම රිකිල්ලෙ ඉන්නෙ. හෙන ගණන් දැන්. :baffled:

    ඔව් දැන් ඉතින් ඔයගොල්ලන්ට ලේසි වෙන එකක් නෑ. ඔරේජ් ක්‍රශ් පිහිට තමයි :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474229 said:
    ඌට ඕනෙ ඉන්න නරකම එකා වෙන්න. :dull:

    එක එක අයගෙ ආසාවන්නෙ ඕව ඉතින්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474236 said:
    ශිරන්තිද? :baffled: ශිරන්ති ඇන්ටි මාමාටයි පුත්තුන්ටයි බල්ලන්ට වගේ කතා කරන්නෙ.. :dull::baffled::shocked:

    එහෙනම් රපුන් කොහොම කතා කරයි ද ඔයාලට? :shocked: