^^^^**** soya denna*****^^^^

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ardareta wayas bedayak na kiyanawane...ube wayasai , eyage wayasai kiyada?
    uba lamayi 2nath baragaththada? uba polici antry eka damme kohomada? , ubata kisima aithiyak na ne meya gana....divorce welath naththam thama
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    සිරාවටම මටත් කියන්න තියෙන්නේ මේකම තමා

    ඇයි බන් උබලා හිතන්නේ ජීවීතේ කියන්නේ Sex ම කියලා උබලගේ අම්මා කොයිතරම් උබ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇතිද. උබ ගැන...... උබ ලස්සන ගෑනීයෙක් ගෙනත් උබේ අම්මට සලකන කම් ඒ අහින්සක අම්මා හීන දකින්න ඇති ................ එත් බලපන් උබ මේ ලමයි දෙන්නෙක් ඉන්න ගොන් වැස්සියෙක් හින්දා නෑදොයොත් නැති කරගෙන උබේ ජීවිතෙත් අවුල් කරගන්න හදනවා

    මචං ජීවිතේ කියන්නේ ගොඩක් සංකීර්ණ දෙයක් ඒක හරියට තේරැම් ගත්තු එවුන් හැමදාම ගොඩ හෑගීම වලට වහල් වෙන මිනිස්සුන්ට තියෙන්නේ තාව කාලික සුවයක් විතරයි.... ඒක තේරැම් ගනින්

    තවත් උබට කල් තියනවා....... ගිය ඒකාට යන්න දිලා ජීවිතේ අලුතින් පටන් ගනින් චාටර් පොරක් වෙන්නෙ නැතුව.... උබට හොද කෙලලෙක් හම්බුවෙයි ............. ගිය එකාට යන්න දීපන් ජීවිතේ කියන්නේ sex ම නෙමෙයි
    :yes::yes::yes: :yes::yes::yes:
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL

    ammata dipu duka thama mata me palisan dila thiyenne..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අකුරු පොඩියට දාපන්කො බන්:oo:

    ගැනිඑක් නෙ බන් මලමයි දාල උබ එක ආව කියන්නෙ උබව දාල වෙන එකෙක් එක්ක යන එක මහ වැඩක් වෙන්න බැ:oo: පව් වැඩෙ පපොඩි එවුන් දෙන්න :( අනිත් එක උබත් නොක්කෙන් කිව්වට ඕක බොක්කට ටිකක් පහලින් තියෙන එකක් හේතුව උබට මේක අමතක කරන්න පුලුවන්:oo: වෙන අම්මව බලාගෙන ඉදපන් වෙන හොද කෙල්ලෙක් හොයාගනින් ඔවා අත ඇරලා සම්හර විට රිදෙයි ඒත් ඇත්ත ඕකයි (%99.999)
    මෙක දැක්කම ත්ව දෙවල් හිතුනා එත් මෙකට දැනට අව්ශ්ය නැ වගෙ ඒ දෙවල් :dull:
    ජයවේවා
    11.gif
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,929
    739
    113
    මෙහෙ තමා
    Mkakda bn oya karume jiwithe...palu yanakan gahapu 1k karagahaganna.ekath sirawata.lamai 2k ekka inna bari gani uba laga inne na.uba inna thathweta ubata galapena nam kiyanna ba.anagathe hadaganin oya waraka madula atha arala
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    Mkakda bn oya karume jiwithe...palu yanakan gahapu 1k karagahaganna.ekath sirawata.lamai 2k ekka inna bari gani uba laga inne na.uba inna thathweta ubata galapena nam kiyanna ba.anagathe hadaganin oya waraka madula atha arala

    thanx machan..:(:(:(
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මොනවා උනත් පව් පපොඩි එවුන් දෙන්න :(:(:(. තමන්ගේ ළමයි ඇත ඇරලා යනවා කියන්නේ උබව ඇත ඇරලා යන එක මහා ලොකු දෙයක් නෙවෙයි. මම හිතන්නේ මෙකි උබව ඇත ඇරලා ගියේ උබේ වාසනාවට:yes:
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    මොනවා උනත් පව් පපොඩි එවුන් දෙන්න :(:(:(. තමන්ගේ ළමයි ඇත ඇරලා යනවා කියන්නේ උබව ඇත ඇරලා යන එක මහා ලොකු දෙයක් නෙවෙයි. මම හිතන්නේ මෙකි උබව ඇත ඇරලා ගියේ උබේ වාසනාවට:yes:
    math ahema hithanawa.. ath ban dan 10month vithara api 2na akata hitiya.. mata amathaka karanna amarui ban.. :(:(:(:(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකෙ ඉන්නෙ ඇටෙන් පොත්තෙන් බේරිච්ච නැති ලපටි පොන්නයො. උන්ගෙන් උපදෙස් ගත්තොත් සදා සොත්ති.
    උන්ගෙ ෆැන්ටසි හීන ලෝක වල ඉන්නෙ එක ගෑනියයි. ඒත් ජීවත් වෙනකොට ප්‍රශ්න එනවා. දික්කසාද වෙනවා. ආය බඳිනවා. ඕවා සාමාන්‍ය දේවල්.

    ගෑනිව හොයාගනිං මොකෙක් හරි උස්සං ගිහිං ජීවිතේට හානියක් කරලා තිබ්බොත් ඒක උඹෙ පිටින් ගිහිං උඹට මහඋලුගෙදර තපින්නත් වෙයි. :(
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    පැටියා;16474818 said:
    මේකෙ ඉන්නෙ ඇටෙන් පොත්තෙන් බේරිච්ච නැති ලපටි පොන්නයො. උන්ගෙන් උපදෙස් ගත්තොත් සදා සොත්ති.
    උන්ගෙ ෆැන්ටසි හීන ලෝක වල ඉන්නෙ එක ගෑනියයි. ඒත් ජීවත් වෙනකොට ප්‍රශ්න එනවා. දික්කසාද වෙනවා. ආය බඳිනවා. ඕවා සාමාන්‍ය දේවල්.

    ගෑනිව හොයාගනිං මොකෙක් හරි උස්සං ගිහිං ජීවිතේට හානියක් කරලා තිබ්බොත් ඒක උඹෙ පිටින් ගිහිං උඹට මහඋලුගෙදර තපින්නත් වෙයි. :(

    ow ban akathama policeyen kiuweth.. .. akai man metharan hoyanne.. ane mata udau karanna.. plzzzzz