ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: මම ඕක ඊයේ පැහැදිලි කරා........ :yes:

    :frown: ඔය වැඩ මම කරන්නේ නෑ..... කරනවා නම් සාධාරණ බිස්නස්...... ඔහොම බිල් දීලා, හාවෙක් නොවෙන එකෙක්, ඒ බිල දැක්ක දාට, ශොප් එකත් එක්ක නෝන්ඩි වෙනවා....... :angry:

    අනික ප්‍රින්ටඩ් බිල් එක යන්නේ සිස්ටම් එකක් උඩ.... ඒක ඕනා ඕනා විදිහට වෙනස් කරන්න බෑ..... එතකොට මාසේ අන්තිමට, ලාභ පාඩු බලද්දි, මටම පිස්සු හැදෙනවා...... :dull::baffled:

    උබ මේ කතා කරන්නේ ලංකාව ගැනද? යකෝ දැන් සත්‍ය නෙවෙයි ඕනා බිස්නස වලදී +මාර්කටින්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    ඉතින් බන් 80 ක් කියන්නෙ ලේසි නෑ නෙ බන්. පොර ඒක පාන් ගේන්න තියන් ඉන්නෙ. අහල පහල ගිහින් එන්න. ඕනෙ බයික් එකක් එහෙම ජිල්මාට් දාල හදන්න පුලුවන්. එකෙක් ගාව GN එකක් තියෙනව 50ස් ගානක් වැඩලු.

    ඒත් ඉතින් ඔය එක එක පොරවල් කියනව එක එක ගනන්. මට නම් සතේකට විස්වාස නෑ. අනික ඉතින් බයික් එක ආය සල්ලි කරොත් ඔය සුවදට දුවනව කියන එව්වගෙන් ලාබයක් ගන්න හරි අමාරුයි. එතකොට අර ඉතුරු කරපු පෙට්‍රල් සල්ලි ටිකෙන් වැඩක් නෑ.. අනික කියන safety එක අහලකින් වත් නෑනෙ. අර xcd කට්ට මම බයේ පැද්දෙ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    :shocked: XCD නම් මතක් කරන්න එපා........ මම එක පාරක් ලයිසනුත් නැතුව (බයික් ලයිසන් නෑ. බස් ලයිසන් තිබ්බා) බොරැල්ලේ ඉදන් කිරිබත්ගොඩට ගියා..... හෆොයි.... මතක් වෙද්දිත්...... :dull: :(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :shocked: XCD නම් මතක් කරන්න එපා........ මම එක පාරක් ලයිසනුත් නැතුව (බයික් ලයිසන් නෑ. බස් ලයිසන් තිබ්බා) බොරැල්ලේ ඉදන් කිරිබත්ගොඩට ගියා..... හෆොයි.... මතක් වෙද්දිත්...... :dull: :(

    මමත් ඉස්සෙල්ලාම කොලඹදී බයිසිකලයක් කියලා පැද්දේ xcd එකක්. :dull:
    කැමරාLK එකේ බයික් එක.. කිරුලපනේ ඉදන් නුගේගොඩ ගු.පලම ලගට..

    ලයිසනුත් නෑ ඒ කාලේ.. :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    මමත් ඉස්සෙල්ලාම කොලඹදී බයිසිකලයක් කියලා පැද්දේ xcd එකක්. :dull:
    කැමරාLK එකේ බයික් එක.. කිරුලපනේ ඉදන් නුගේගොඩ ගු.පලම ලගට..

    ලයිසනුත් නෑ ඒ කාලේ.. :dull:

    තව තියනව පට්ට එකක් byk කියල. ෆුල් ආතල් :dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වරෙල්ලා යන්න ගම්පහ මලගෙයක් තියනවා..:lol:
    අපි ප්‍රවුඩ අතීතෙකට උරුම කම් කියන සියනෑ කෝරලේ පුත්‍රයො :angry::angry:....... පබා එහෙමත් උඩින්ම දිනෙව්වෙ මේ පැත්තෙ අය්යල තමා :lol::lol::shocked:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අපි ප්‍රවුඩ අතීතෙකට උරුම කම් කියන සියනෑ කෝරලේ පුත්‍රයො :angry::angry:....... පබා එහෙමත් උඩින්ම දිනෙව්වෙ මේ පැත්තෙ අය්යල තමා :lol::lol::shocked:

    ලිද කපාගෙනම පැන්නා.. :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    අපි ප්‍රවුඩ අතීතෙකට උරුම කම් කියන සියනෑ කෝරලේ පුත්‍රයො :angry::angry:....... පබා එහෙමත් උඩින්ම දිනෙව්වෙ මේ පැත්තෙ අය්යල තමා :lol::lol::shocked:

    :lol::lol::lol::lol::lol::rolleyes:

    ඔය ගමේ නම ලින්ගැට්ටපුර නේද? වගා ලින් එහෙම ගොඩක් ඇති නේ ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    තව තියනව පට්ට එකක් byk කියල. ෆුල් ආතල් :dull::dull:

    :rofl: සිරා බයික් එක ඒක...... වන් ශොට් ස්ටාට්...... එන්ජිම 100 CC උනාට, 50CC වගේ..... :P මගේ යාළුවෙක් ගාව තිබ්බා.... උගේ පාන් බයිසිකලේ...... මේ ලගකදි, 20,000 කටද කොහෙද දුන්නා...... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලිද කපාගෙනම පැන්නා.. :P

    :lol::lol::lol::lol::lol::rolleyes:

    ඔය ගමේ නම ලින්ගැට්ටපුර නේද? වගා ලින් එහෙම ගොඩක් ඇති නේ ?
    මේක මල්ලි අමුතුම වෙනස් පැත්තක් ... ඒ වෙනසට අපි ගරු කරනව :lol::lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේක මල්ලි අමුතුම වෙනස් පැත්තක් ... ඒ වෙනසට අපි ගරු කරනව :lol::lol:

    ouuu ouu penava penava oka hari wenas kiyalaaa...... garu karaaagenama palayan machann...:P:P:P:P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කවුරුහරි එකෙක් චමිත් කුපාඩියාව දැක්කද?:rolleyes:

    ඔෆිස් එකේ ජංජාලේ ලිමිට් පැනලා.එකයි දවල් ආවේ නැත්තේ.හෙට රීසෙට් වෙනවා.

    හවස වංගුවක් ගන්නකොට පස්සේ ටයර් එක ලිස්සුවා.මම හිතුවේ වතුර නිසා හෝ මොකක් හරි ලිස්සන දෙයක් නිසා කියලා.මීටර් 50 ක් යන්න උනේ නෑ බයික් එක වැනෙනවා දැනුනා.බලද්දී පැච් එකක්.වයිෆ්ව බස් එකේ යවලා පාගොඩ පාරේ ඉදන් ගන්සබා හන්දියට තල්ලු කරගෙන ගියා.ටයර් කඩේ එවුන් වැහුවානේ බන්.බෑම කිව්වා.බයික් එක කඩේ දාලා මම ආවා :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපි ප්‍රවුඩ අතීතෙකට උරුම කම් කියන සියනෑ කෝරලේ පුත්‍රයො :angry::angry:....... පබා එහෙමත් උඩින්ම දිනෙව්වෙ මේ පැත්තෙ අය්යල තමා :lol::lol::shocked:

    අහ් අනාතයෝ
    මේ ෆොටෝ එක ගැන මොකක් හරි කියන්න තියෙනවද? R*** S******
    1441323_10202779947289193_1439995910_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ආ TDI මාමේ.... ඕන් අපි SLIIT එක ලග දැන්..... :D

    ආ කුපාඩි චමිතෝ..... :P ඕකේ ටයර් ටියුබ්ලස් නේද....?? :rolleyes: අර ඔකොනයිස් ද මොකක්ද කරා නේද.......??
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ TDI මාමේ.... ඕන් අපි SLIIT එක ලග දැන්..... :D

    ආ කුපාඩි චමිතෝ..... :P ඕකේ ටයර් ටියුබ්ලස් නේද....?? :rolleyes: අර ඔකොනයිස් ද මොකක්ද කරා නේද.......??

    නෑනේ.
    එක කොරෙත් නෑ.
    ටියුබ්ලස් ටයර් එකක් කියද?
     
    Status
    Not open for further replies.