හ හා80ක්යකෝ 80ක්.
ඕක තව ටිකක් වැහුවනම් හුලං වලින්ම දුවන්න තිබ්බා...
මාත් අද පොඩි ආතල් එකක් ගත්තා 4ට දාල අල්ලල බැලුව RPM 9000ට විතර.
80 පනිනවා...
හැබැයි යකා වගේ යන්න හදනවා ඇක්සලරෙටර් එක අත ඇරියත්. ක්ලච් එක අල්ලලම තමා බ්‍රේක් කරන්න වෙන්නේ...![]()
කාට කියන්නද මේව .......අපේ 3ර්ඩ් එකේ 80+ ගෙමක් නැතිව 

80ක්යකෝ 80ක්.
ඕක තව ටිකක් වැහුවනම් හුලං වලින්ම දුවන්න තිබ්බා...
මාත් අද පොඩි ආතල් එකක් ගත්තා 4ට දාල අල්ලල බැලුව RPM 9000ට විතර.
80 පනිනවා...
හැබැයි යකා වගේ යන්න හදනවා ඇක්සලරෙටර් එක අත ඇරියත්. ක්ලච් එක අල්ලලම තමා බ්‍රේක් කරන්න වෙන්නේ...![]()

හ හාකාට කියන්නද මේව .......අපේ 3ර්ඩ් එකේ 80+ ගෙමක් නැතිව
![]()

යකෝ අර පරණ බොක්සරේ 90 + වැඩ කරා..
මතක නැතේ තොපිට..![]()
උඹට මතකද ඉස්සර කැලිබර් 115 එක දානකොට උන් කිව්ව 100ක් වැඩ කරනව කියල.
ඇඬෙනවා...
අපිත් ආසයි ඕක කවදාහරි 100ට එහා යනව දකින්න.![]()
ඇත්තමයි බන් යන්න පුලුවන්හීනෙන්ද,
....මන් දවසකුත් ඕක කිව්ව .... මන් පුලුවන් උනොත් රෙකොර්ඩ් පාරක් හිමීට දාල පෙන්නන්නම් 
ඔය කියන ගනන් එකකවත් වැඩ කලාද බන් ඇත්තට.උඹට මතකද ඉස්සර කැලිබර් 115 එක දානකොට උන් කිව්ව 100ක් වැඩ කරනව කියල.
![]()

ඇත්තමයි බන් යන්න පුලුවන්....මන් දවසකුත් ඕක කිව්ව .... මන් පුලුවන් උනොත් රෙකොර්ඩ් පාරක් හිමීට දාල පෙන්නන්නම්
![]()
හීනෙන්ද ??අය්යෝ පව් ..... බාල ස්පෙයාපර්ට්ස් දාල තිබ්බද දන්නෑපල්සර් ලෑලි සීට් (LS) මොඩල් එකට වඩා පයින් යන එක සැපයි හැබැයි
![]()

ඇත්තමයි බන් යන්න පුලුවන්....මන් දවසකුත් ඕක කිව්ව .... මන් පුලුවන් උනොත් රෙකොර්ඩ් පාරක් හිමීට දාල පෙන්නන්නම්
![]()

මල්ලි මට පන්දාහක් බිලක් දාල , දාහක බඩු දෙන්න පුලුවන්දෆොටෝ එක ගත්තේ මුදලාලි.....
![]()

ඇත්තමයි බන් යන්න පුලුවන්....මන් දවසකුත් ඕක කිව්ව .... මන් පුලුවන් උනොත් රෙකොර්ඩ් පාරක් හිමීට දාල පෙන්නන්නම්
![]()
මචං, ගම්පහ කොයි හොස්පිටල් එකේද උඹ නවතින්නේ......
ආණ්ඩුවේ ඉස්පිරිතාලේ නම් අදුරන නර්ස් ඈන්ටි කෙනෙක් ඉන්නවා......
ප්‍රයිවට් නම් නොදනී...... 
මල්ලි මට පන්දාහක් බිලක් දාල , දාහක බඩු දෙන්න පුලුවන්ද![]()
බෑ......
සබරගමුවේ අමුඩෙයි පුකයි...... අරූ ගින්න දීලා වගේ....... 
නෙදකින් අයි තෝ ටැක්ස් ගෙවනවද?බෑ......
![]()
සබරගමුවේ අමුඩෙයි පුකයි...... අරූ ගින්න දීලා වගේ.......
![]()
නෙදකින් අයි තෝ ටැක්ස් ගෙවනවද?
මම ඕක ඊයේ පැහැදිලි කරා........
ඔය වැඩ මම කරන්නේ නෑ..... කරනවා නම් සාධාරණ බිස්නස්...... ඔහොම බිල් දීලා, හාවෙක් නොවෙන එකෙක්, ඒ බිල දැක්ක දාට, ශොප් එකත් එක්ක නෝන්ඩි වෙනවා.......