ඩයස් කොල්ලා ඉජු ඉජු....!!!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩයස් කොල්ලා ඉජු ඉජු....!!!

    මෙන්න මෙහෙමයි මේ කතාව පටන් ගන්නේ. එළකිරි කියන ලංකාවේ අංක එක වෙච්ච සමාජ අඩවියේ ඉන්නවා මානසික අසහන කාරයෙක්. කෙල්ලෙක් දාගන්ට බැරි තැන ප්ලාස්ටික් කි@$බක් අරගෙන ඇවිත් ඒකට සු#@ සු#@ ඉන්න, රස්සාවක් නැති තැන අනික් උන්ට මඩ ගගහා කිරියේ ලැගගෙන ඉන්න, රට යන්න චාන්ස් දෙනවා කියලා එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මම ඌට හොරෙන් PM ගගහා රට යන්ට දඟලලා ප්ලේන් එකේ තට්ටක එල්ලලාවත් රට යවන්ට බැරි පට්ට පදිරි පජාත ඩයල් එකක් උනාම අන්තිමට බෑ කිව්වම ඌට එලව එලවා අරින.

    කොටින්ම ලංකාවේ අංක එක වෙච්ච ඒ සමාජ වෙබ් අඩවියේ ගොඩක් උන්ට එපා කරවන්න තරම් සක්කිලි කටක් තියෙන පොරක් ගැන කතා කරන්න යන්නේ. එහෙනම් වෙන වැල් වටාරම් මොකටද මූට කියන්නේ ඩයස් කොල්ලා කියලා. මූ හරි දක්ෂයි ත්‍රෙඩ් එකක් දාගෙන කවුරු හරි ඉන්න කොට එතනට ඇවිල්ලා පොර වෙන්න අනික් උන්ව පහත හෙලලා. මගේ ත්‍රෙඩ් වලත් පැනලා ත්‍රෙඩ් එකේ ඉන්න උන්ටත් බැනලා පොර වෙන්ට දඟලන දරුණු ආසාවක් තියෙනවා ජීවිතේ කවදාවත් සමාජයේ පිළිගැනීමක් නොලැබුනු පොරක් නිසා.

    ලංකාවේ විස්සයි විස්ස ක්‍රිකට් තර‍ඟෙට ගියාම ඒකට සෙට් වෙන්න අපේ මදුෂාන් ඇතුලු කට්ටිය එකතු වෙලා දැම්මා ත්‍රෙඩ් එකක් චැට් කරන අදහසින්. අන්න ඒ ත්‍රෙඩ් එකට දවසක් මේ සොන්නයා ඇවිත් කියනවා ලංකාව මෙදා පාර සෙමි ෆයිනල් වත් එන්නේ නෑ කියලා. මෙන්න මේ තියෙනවා සාක්ෂි.


    2qbhxqv.jpg






    පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් වලට තිබ්බ ඇඟ පුරා දුවන කැසිල්ල නිසා මට මළ පැනලා ඇල්ලුවා ඩයස් එක්ක ඔට්‍ටුවක්.මෙන්න මේ විදිහට. ඒ ලංකාවට සෙමි ෆයිනල් එන්ට බැරි උනොත් මම එළකිරි එකට ආයේ කවදාවත් එන්නේ නෑ නමුත් ලංකාව ආවොත් ඩයස් කොල්ලට එන්ට බෑ කියලා.


    ortkcy.jpg





    කොහොම හරි මේ සොන්නයා ඒ ඔට්‍ටුවට එකඟ උනා. මෙන්න තියෙනවා සාක්ෂි.


    2it68mt.jpg






    කොහොම හරි ලංකාව දිනලා සෙමි ෆයිනල් ආවට පස්සේ. මම ඔට්‍ටුව දින්නත් පාඩුවේ කට පියන් උන්නා ඩයස් කොල්ලා කියන්නේ උඩින් කිව්ව හැටියට ලැජ්ජාවක් නැතිව ඉපදිච්ච චාටර් කූඹියෙක් නිසා. ඒත් ඒ ඔට්‍ටුව දිනලා වැඩි දවසක් යන්ට ලැබුනේ නෑ.

    මෙන්න දැන් ඩයස් ලොල්ලා එලකිරියේ සිංහ ගර්ජනාවෙන් ත්‍රෙඩ් එකක් දාලා. මොකක් කියලද දන්නවද? ලංකාවට හෙට තියෙන අවසන් මහා තරඟය දිනන්ට බෑ. දින්නොත් ඌ එලකිරි එන්නේ නෑ. උගේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන හැමෝම උන් එන්ට බෑ ඉන්දියාව දින්නොත් කියලා. ඒකට ඌ ඔට්‍ටු දාන්නේ උගේ අම්මා පල්ලා දිවුරලා. කුණු කාණුවේ දාලා යන අරන් හදාගන්න ළමයි පවා තමුන්ගේ හදාපු අම්මට ආදරයෙන් ඉන්න කොට මේ අවලං ශුක්‍රාණු වල බලයෙන් ඩයස් කියන ලොල්ලා තමුන්ගේ අම්මට අගෞරව කරන්නේ මෙහෙමයි.


    mm60d5.jpg





    තව ත්‍රෙඩ් එකේ සෙට් එකටම පාර්ට් එක දාන්නෙත් මෙන්න මෙහෙමයි.


    2zpqp75.jpg





    ඉතින් ඔබම තීරණය කරන්ට. මේ වගේ උන්ට දෙන්න ඕනේ දඬුවම මොකක්ද කියලා. මට කියන්න ඕනේ උනේ මේ වගේ සක්කිලියෙක් එක්ක ඔට්‍ටු අල්ලලා තේරුමක් නෑ. ඌට උගේ සිඟිති ආතල් එක කිරියේ ගන්න කියලා බ්‍රහ්ම දණ්ඩනය පැනෙව්වනම් හරි.තමුන් ඉපදුණු රටට ගරහන. තමුන් නිතර ගැවසෙන එලකිරි එකේ සහෝදරයින්ට ගරහන කාලකණිනියෙක්ට මොකක්ද කරන්න ඕනේ? තීරණය ඔබ සතුයි.
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සොමියට ගහලා කරුමෙට උපදින එවුන් :(
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් බං තමුන්ගේ රටට ගරහන උන්. තමුන්ගේ වදපු අම්මට ගරහන උන්.
    මානසික අසහනය .... උට සල්ලි නැත්තම් අපිවත් දාලා ඩොකෙක්ට පෙන්නන්න ඔනි :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    මම හිතන්නේ ඌට තියෙන්නේ මානසික ලෙඩක්.නැත්නම් අපි ඔක්කොම ලංකාවේ team එක දිනනවා කියලා කියන කොට ඌ ඉන්දියාව දිනනවා කියයිද.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් බං තමුන්ගේ රටට ගරහන උන්. තමුන්ගේ වදපු අම්මට ගරහන උන්.

    තමන්ගේ රටට වින කරන කාලකන්නියෙක් ඕකා.:angry:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බැනුම් අහපු උන් සේරම මේකට සෙට් වෙලා වගේ :lol::lol: