caltex sae 40 නෙහ් බං සාමාන්‍යෙයන් දාන්නෙ..ජන්තු අයියා;16479633 said:කැල්ටෙක්ස් එකේ වර්ග මුකුත් තියෙනවද බං?
ඒක හොදා..
නැත්තං මල්ටි ග්‍රේඩ් එකකුත් තියෙනවා..
අර TDI කියනවා වගේ කැස්ට්‍රොල් දාන්න පුලුවන් නං හොදා.. හැබැයි ඉතිං ගනං නං සැරයි

caltex sae 40 නෙහ් බං සාමාන්‍යෙයන් දාන්නෙ..ජන්තු අයියා;16479633 said:කැල්ටෙක්ස් එකේ වර්ග මුකුත් තියෙනවද බං?



නෑ ඒක පරිවර්තනේ කලේ මන්agrmrs :- පුංචි අපිට පාන් ගේමට බයිසිකල් පොත උඹ නේද ලිව්වේ......![]()
තුන්වෙනි ඇක්සිඩන්ට් එකත් වුනා මචන්ලා ගේ ඉස්සරහ.![]()
කියල වැඩක් නෑ පවු, කවුරු උනත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව මුන්ට කට කැඩෙනකන් කිව්ව කෝ අහන එකක් යෑbike eka hodana welavata service ekakin nam shocks dekata oil parak gahagena ehemma welenna denna mona magula gaunat oil udin tamai etakota.. gedara hodanava nam hondataata hodala pihidala.. oil athin gaanna..
බයික් එක මචො ප්ල්සර් 200 නේදජන්තු අයියා;16479583 said:පල්සරේ 20000Km පැන්නා සිංහලු..හැමදාම කොම්පැනි එන්ජින් ඔයිල් නේ දාන්නේ..දැන් මමම දා ගන්න බැලුවේ..කියපියව්කෝ යකුනේ හිගමනට වැටෙන්නේ නැති වෙන්න අතේ ගානට දාන්න පුළුවන් හොද ඔයිල් එකක්..

LED ලයිට් තීරුව පරණ ෂොප් එකේ එකද......? පබ්ලිසිටි වලට වියදම් නොකර සේල්ස් වලට වැඩ කරහන් බං......![]()
ඔව් එහේ එක තමා.....
මොකක්ද බං මේ........ බෝඩ් එකේ අවුලක්ද නැතිනම් උඹේ ෆොටෝ ගැහිල්ලේ හැටිද.......? මේක හරියට නිකං අන්ත්‍රාවයි ඇතුළුවීම තහනම් වගේනේ.........
5800 එකෙන් ගත්තේ...... 
ඔව් මචෝ කූරයි යට කෑල්ලයි . ඒ පර්ට්ස් දෙකටම ඔඉල් තින් ලේයර් එකක් ස්ප්රේකරනව.ආයෙ ඉතින් වොශ් කරහම පස්සෙ කාලෙකදි උනත් නෝ කොරෝශන්ශොක් එකේ කුරෙද බන් oil ගාන්න කියන්නෙ ඔය ?
WD40 උනත් ඕකේ ....සීල් යන කතා නිකන් බොරු කෙප්ප අඩේ දන්න කෙනක් කියපන් ඇයිපිටි පස්සේ shock දෙක covers දාලා වහන්න හොද නැත්තේ කියලා
ovata covers kivvata wali anan manan hondaata atulata yanava.. ehema giyama ikmanatama shock eke paint eka fade wenavaa.. wali nogiyat madila madila fade wenava.. wassak wahapu gaman pengenava... e diya seeraavat shock eke paint ekata metal ekata honda naha... km 20000 ganan 30000 ganan padda oya jaraval damme naha shock ekata mukut welat naha ban..
ඈද්ද චනකයෝ අහගත්තා....... 
ගිහින් එනකොට කොච්චියෝ සෙට් එකක් අල්ල ගත්තා කියහන්කෝ..... එන එන බයික් එක නවත්තනවා.......... මමත් කැ* කොච්චියව සත පහකට ගණන් ගන්නේ නැතුව, ඌ ඉල්ලුවහම, ලයිසන් ඉන්ෂුවරන්ස්, මගේ ලයිසන් ඔක්කොම දුන්නා...... බඩුම තමා, වැරදිලා මම දීලා තියෙන්නේ, පරණ ලයිසන් එක..... ඒකේ බයික් නෑ නේ..... අරූ ඒකට ගේම.... මම ටුක් ගාලා අළුත් ලයිසන් එක දුන්නා.... වැරදීමක් කියලා...... මූ ගේම..... ලයිසන් දෙකක් තියෙන්න බෑ..... පරණ එක පන්ච් කරලා දෙන්නේ RMV එකෙන් අළුත් එකක් දෙනකොට...... බ්ලා.... බ්ලා......
මම කිව්වා ඒක ඔයාලා RMV එකෙන් අහගන්න, මට ඔහොම තමා දුන්නේ කියලා.......
ඉහලින් සපෝට් එකක් ගන්නවද..... නැත්නම්, ගිහින් තනියම ගේම ඉල්ලනවද....??ඔව් මචෝ කූරයි යට කෑල්ලයි . ඒ පර්ට්ස් දෙකටම ඔඉල් තින් ලේයර් එකක් ස්ප්රේකරනව.ආයෙ ඉතින් වොශ් කරහම පස්සෙ කාලෙකදි උනත් නෝ කොරෝශන්WD40 උනත් ඕකේ ....සීල් යන කතා නිකන් බොරු කෙප්ප


අද කිරිබත්ගොඩට ගියා අපේ යාළුවෙක්ගේ වැඩකටගිහින් එනකොට කොච්චියෝ සෙට් එකක් අල්ල ගත්තා කියහන්කෝ..... එන එන බයික් එක නවත්තනවා.......... මමත් කැ* කොච්චියව සත පහකට ගණන් ගන්නේ නැතුව, ඌ ඉල්ලුවහම, ලයිසන් ඉන්ෂුවරන්ස්, මගේ ලයිසන් ඔක්කොම දුන්නා...... බඩුම තමා, වැරදිලා මම දීලා තියෙන්නේ, පරණ ලයිසන් එක..... ඒකේ බයික් නෑ නේ..... අරූ ඒකට ගේම.... මම ටුක් ගාලා අළුත් ලයිසන් එක දුන්නා.... වැරදීමක් කියලා...... මූ ගේම..... ලයිසන් දෙකක් තියෙන්න බෑ..... පරණ එක පන්ච් කරලා දෙන්නේ RMV එකෙන් අළුත් එකක් දෙනකොට...... බ්ලා.... බ්ලා......
මම කිව්වා ඒක ඔයාලා RMV එකෙන් අහගන්න, මට ඔහොම තමා දුන්නේ කියලා.......
![]()
විමර්ශනයක් කරන්න ඕනා කියලා, ටෙම්පරියක් ලියලා දුන්නා කියහන්කෝ.......![]()
මොකද මේකට කරන්නේ.... අගහරුවාදාට එන්න කිව්වා පොලිසියට.........ඉහලින් සපෝට් එකක් ගන්නවද..... නැත්නම්, ගිහින් තනියම ගේම ඉල්ලනවද....??




ජන්තු අයියා;16479583 said:පල්සරේ 20000Km පැන්නා සිංහලු..හැමදාම කොම්පැනි එන්ජින් ඔයිල් නේ දාන්නේ..දැන් මමම දා ගන්න බැලුවේ..කියපියව්කෝ යකුනේ හිගමනට වැටෙන්නේ නැති වෙන්න අතේ ගානට දාන්න පුළුවන් හොද ඔයිල් එකක්..
කම්පැණි ඔයිල් කිව්වේ.....?? මොනවද දැම්මේ.....?? 
දැන් එතකොට ඔය ස්ප්‍රේ කරන්නෙ මොනවද ? WD40 ගැහුව්ත් නන් corrode වෙනව මම දන්න විදියට. ෆෝක් oil වගේ දැම්ම නම් ඔන්න අව්ලක් නැති වෙයි![]()


අද කිරිබත්ගොඩට ගියා අපේ යාළුවෙක්ගේ වැඩකටගිහින් එනකොට කොච්චියෝ සෙට් එකක් අල්ල ගත්තා කියහන්කෝ..... එන එන බයික් එක නවත්තනවා.......... මමත් කැ* කොච්චියව සත පහකට ගණන් ගන්නේ නැතුව, ඌ ඉල්ලුවහම, ලයිසන් ඉන්ෂුවරන්ස්, මගේ ලයිසන් ඔක්කොම දුන්නා...... බඩුම තමා, වැරදිලා මම දීලා තියෙන්නේ, පරණ ලයිසන් එක..... ඒකේ බයික් නෑ නේ..... අරූ ඒකට ගේම.... මම ටුක් ගාලා අළුත් ලයිසන් එක දුන්නා.... වැරදීමක් කියලා...... මූ ගේම..... ලයිසන් දෙකක් තියෙන්න බෑ..... පරණ එක පන්ච් කරලා දෙන්නේ RMV එකෙන් අළුත් එකක් දෙනකොට...... බ්ලා.... බ්ලා......
මම කිව්වා ඒක ඔයාලා RMV එකෙන් අහගන්න, මට ඔහොම තමා දුන්නේ කියලා.......
![]()
විමර්ශනයක් කරන්න ඕනා කියලා, ටෙම්පරියක් ලියලා දුන්නා කියහන්කෝ.......![]()
මොකද මේකට කරන්නේ.... අගහරුවාදාට එන්න කිව්වා පොලිසියට.........ඉහලින් සපෝට් එකක් ගන්නවද..... නැත්නම්, ගිහින් තනියම ගේම ඉල්ලනවද....??
ඒ පාර අනිත් පොලිස් කාරයා (උ ටිකක් හොඳ බුවෙක්) උගේ පර්ස් එක අරගෙන පෙන්නනව මෙන්න මෙහෙම දාන්න මල්ලි එතකොට නවෙන්නේ නෑ කියල
අහල පහළ උන් බලනවා මොකෝ මේ පොලිෂ් කාරයෝ පර්ස් ඇදන් පෙන්නන්නේ කියල
si කාරයා ආයේ මේ වගේ කුප්ප වැඩ කරන්න එපා මම මේ ටෙම්පරි කොලේ ගන්නවා කියල එකේ ෆොටෝ එක ගලවල මට දුන්නා. උ කොලේ තියා ගත්තා. මම එන්න හදද්දී උ ආයෙත් ඇවිල්ල දැන් කොහෙටද යන්නේ ? ඇහුව ඔන්න මගදී අයෙ ඇල්ලුවොත් කරන්න දෙයක් නෑ ලයිසන් එක නෑ නේ. මම කිවව එතකොට ඔය සින් එක කියල ෂේප් වෙනව කියල මම ආව. එදා ඉඳන් මාව දැක්කම උන් දෙන්නට හිනා යනවා. නවත්තල ආ යනවා යනවා කියල යවනව.මන් ගහන්නෙ මචෝ දාන එන්ජින් ඔඉල් වල ඉතිරිවෙන ටිකෙන්.කොරොසීන් 50% + එන්ජින් ඔයිල් 50% තමා හොදම මික්ස්චර් එක...ඒක ගහල තියෙන කෙනෙක් හැටියට මටනම් රෙකමන්ඩ් කරන්න පුලුවන්.....ජපන් වලටනම් ඕනෙත් නෑ මන්නම් හිතන්නෙදැන් එතකොට ඔය ස්ප්‍රේ කරන්නෙ මොනවද ? WD40 ගැහුව්ත් නන් corrode වෙනව මම දන්න විදියට. ෆෝක් oil වගේ දැම්ම නම් ඔන්න අව්ලක් නැති වෙයි![]()
ඉන්දියන් මැටීරියල් වල කොලිටි එක උපරිමයිනෙ
එහෙම කියල ඉන්දියාවට බැන බැන උන්නට මෙහෙ මල කන එකනම් අඩුවෙන්නෑ ...මේන්ටේනින්ග් තමන්ගෙ අතේ තමා හරිම දුක්බර කතාවක්එදා ඉඳන් මාව දැක්කම උන් දෙන්නට හිනා යනවා. නවත්තල ආ යනවා යනවා කියල යවනව.

.....ලෑලි සීට් (LS) දැක්කහම කාටද ඕයි හිනා නොයන්නෙ 

මේ මොන පයන්නක්ද?
එහෙමත් නීති තියනවද බොල. ඔය කාලකන්නි හැත්තට කරන්න වැඩනැතුව ඇති. තූ විතරක්. මං දවසක් නම් බැන්න ගෙවල් ලඟදි එකෙක්ට කරන එකක් කරගනින් කියල.ඌ ලියන්නැතුව එව්ව.
ඕය මගුල පොලිසියට ගිහින් කතාකරල බේරගන්න.
කාලකන්නි බල්ලො.![]()
කියලා වැඩක් නෑ..... මාත් සද්දෙටම කතා කරලා ආවා....... යකෝ RMV උන් පරණ එක පන්ච් කරේ නැති එකට මමද පලි.......


මන් ගහන්නෙ මචෝ දාන එන්ජින් ඔඉල් වල ඉතිරිවෙන ටිකෙන්.කොරොසීන් 50% + එන්ජින් ඔයිල් 50% තමා හොදම මික්ස්චර් එක...ඒක ගහල තියෙන කෙනෙක් හැටියට මටනම් රෙකමන්ඩ් කරන්න පුලුවන්.....ජපන් වලටනම් ඕනෙත් නෑ මන්නම් හිතන්නෙඉන්දියන් මැටීරියල් වල කොලිටි එක උපරිමයිනෙ
එහෙම කියල ඉන්දියාවට බැන බැන උන්නට මෙහෙ මල කන එකනම් අඩුවෙන්නෑ ...මේන්ටේනින්ග් තමන්ගෙ අතේ තමා
මම ලයිසන් එක එන්න කලින් ට්‍රයල් පෙන්නුවම දෙන ටෙම්පරියෙන් සැහෙන්න කාලයක් දිව්වා. කාර්ඩ් එක ආවමත් ටෙම්පරියෙන් දිව්වේ කාර්ඩ් එක ගෙඩර තියල. දවසක් si කාරයෙක් නැවැත්තුව. බැලුව ටෙම්පරිය මාස 10 ක් ද කොහෙද පරණයි තාම කාර්ඩ් එක ආවේ නැද්ද ඇහුව. මම මුකුත් කිව්වේ නෑ si කාරයා අනිත් එකාට කියපි මේ මේක ලියාගෙන උසාවි දානවා rmv එකෙන් චෙක් කරන්න ඕනා කාර්ඩ් එක අවේ නෑ කියල. ඒ පාර මම කියපි කාර්ඩ් එක ආව එක ගෙන්න බැරි උනා කියල. ඒ පාර අරූ ආ ලයිසන් 2ක් බෑ කුප්ප වැඩ කරන්න එපා ඕයි ලු. ඒ පාර මම කිව්වා නෑ නෑ එක සාක්කුවේ දැම්මාම නැවෙන නිසා මේක අරං ආවේ කියලඒ පාර අනිත් පොලිස් කාරයා (උ ටිකක් හොඳ බුවෙක්) උගේ පර්ස් එක අරගෙන පෙන්නනව මෙන්න මෙහෙම දාන්න මල්ලි එතකොට නවෙන්නේ නෑ කියල
අහල පහළ උන් බලනවා මොකෝ මේ පොලිෂ් කාරයෝ පර්ස් ඇදන් පෙන්නන්නේ කියල
si කාරයා ආයේ මේ වගේ කුප්ප වැඩ කරන්න එපා මම මේ ටෙම්පරි කොලේ ගන්නවා කියල එකේ ෆොටෝ එක ගලවල මට දුන්නා. උ කොලේ තියා ගත්තා. මම එන්න හදද්දී උ ආයෙත් ඇවිල්ල දැන් කොහෙටද යන්නේ ? ඇහුව ඔන්න මගදී අයෙ ඇල්ලුවොත් කරන්න දෙයක් නෑ ලයිසන් එක නෑ නේ. මම කිවව එතකොට ඔය සින් එක කියල ෂේප් වෙනව කියල මම ආව. එදා ඉඳන් මාව දැක්කම උන් දෙන්නට හිනා යනවා. නවත්තල ආ යනවා යනවා කියල යවනව.

හොද එකෙක් පොලිසියේ ඉන්නවා ඈහුවමයි..... මට නම් අහු වෙලා තියෙන්නේම හොර හැත්ත...... 
අරූට දූවගෙන ආවටත් ණයයි කියලා හිතෙන්නම...... 
හරිම දුක්බර කතාවක්.....ලෑලි සීට් (LS) දැක්කහම කාටද ඕයි හිනා නොයන්නෙ
![]()