ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    :shocked: උඹට අමාරුවක් නෑ නේද මචෝ......?? මොකෝ උනේ.....?? ක්ලේම් කරාද ඉන්ෂුවරන්ස්.....?? කෝ දාපිය බලන්න ෆොටෝ එකක්....... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද වැස්සේ ගැහුවා බ්රේක් එකක් ..... බයික් එක හරහට ගියා 100m වගේ .... දකුණු පැත්තෙන් ත්‍රිවිල් එකක් නතර කරා ...... වම පැත්තෙන් කාර් එකක් නතර කරා ....... ඒ දෙක මැදින් හරහට බයික් එක නතර උනේ ... මලක් වගේ .... බයික් එක Drift කරා පලවෙනි වතාවට ........:)

    ගනන් ගන්න එපා..:rofl:
    වැස්සෙ නෙමේ නිකම් පල්සරේ බ්‍රේක් එක උඩ නැග්ගම ඔහොම තමා..:P

    පරිස්සමින් බ්‍රේක් කරපියො...:rolleyes:

    වැස්සෙ නම් කෝකත් ලිස්සනවා කතා නෑ.:no:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Good morning kukulone, Iye vesse loriyakata Kiss ekak dunna:growl::growl:
    Bike eka issaraha kudu oiii:(:(:(

    Aiyooo salli:rofl:

    හප්පටසිරි බොල. ඇරියද වැස්සේ...:angry:

    ඉක්මනට හදාගනින්. උඹට අවුලක් නෑනේ..:rolleyes:

    ෆෝර්ක් ටී කොලම් ඇද ගහලද බලපන්.:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මොක කිව්වා..... දැලි රැවුලා...... :angry:

    :yes: ඔව් ඔව්.... හාඩ් ඩිස්ක් එකකුත් දුන්නා මම..... :)

    දැන් ඕනේ නැතිවෙයි. පොරගෙන් විස්තර ටිකක් අහගත්තා ඔසිලස්කෝප් ගැන.:rolleyes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගනන් ගන්න එපා..:rofl:
    වැස්සෙ නෙමේ නිකම් පල්සරේ බ්‍රේක් එක උඩ නැග්ගම ඔහොම තමා..:P

    පරිස්සමින් බ්‍රේක් කරපියො...:rolleyes:

    වැස්සෙ නම් කෝකත් ලිස්සනවා කතා නෑ.:no:

    කලින් තිබ්බ CBR එකේ බ්රේක් එකයි පල්සර් එකේ බ්රේක් එකයි ගැන සැහෙන පැහැදිලා ඉන්නේ දැන් ....... එත් එච්චර දුර ගිහිල්ලත් වැටුනේ නැති එක නම් කව්රු හරි අල්ලන් හිටියා වගේ බන් ......... මම කිසිම බයික් එකක එච්චර දුර හරහට ගිහිල්ලා නැ බන් :)
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :shocked: උඹට අමාරුවක් නෑ නේද මචෝ......?? මොකෝ උනේ.....?? ක්ලේම් කරාද ඉන්ෂුවරන්ස්.....?? කෝ දාපිය බලන්න ෆොටෝ එකක්....... :(

    Loku damage nehe, Issaraha visar ekai, left side kaulin ekai, Left clutch arm ekai damage,insurance claim kara.heta danna ona hadanna.
    Thanks macho katha karata:)
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    හප්පටසිරි බොල. ඇරියද වැස්සේ...:angry:

    ඉක්මනට හදාගනින්. උඹට අවුලක් නෑනේ..:rolleyes:

    ෆෝර්ක් ටී කොලම් ඇද ගහලද බලපන්.:rolleyes:

    ෆෝර්ක් ටී කොලම් ඇද ගහලnam nehe macho, ekama aula bun veduna velave idala Meter eke Rpm eka veda digital eka veda nehe. kiyata giyath "0" vetila tiyanawa, Last milage eka ehemma tiyanawa.
    Mokakda machan seen eka ette. badu kelavelada danne nehene
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    අවුලක් නැත්නම් එච්චරයි. බයික් නම් හදාගන්න බැරියෑ.... අපි බේරිලා ඉන්න එපායේ මුලින්....... :yes:

    වැස්ස වෙලාවට, මම නම් 40ට වත් යන්නේ නෑ...... ලිස්සනවා කෙසෙල් ලෙලි උඩින් යනවා වගේ.......

    දැන් ඉතින් බයික් වල සෙන්සර් අටෝගෙන ඉන්න උන් ඈවිත් ලොරි ටෝක් දෙයි....... :lol: පාන් ගේන්න ඉතින් වැස්සේ යනවයෑ....... :rofl:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අවුලක් නැත්නම් එච්චරයි. බයික් නම් හදාගන්න බැරියෑ.... අපි බේරිලා ඉන්න එපායේ මුලින්....... :yes:

    වැස්ස වෙලාවට, මම නම් 40ට වත් යන්නේ නෑ...... ලිස්සනවා කෙසෙල් ලෙලි උඩින් යනවා වගේ.......

    දැන් ඉතින් බයික් වල සෙන්සර් අටෝගෙන ඉන්න උන් ඈවිත් ලොරි ටෝක් දෙයි....... :lol: පාන් ගේන්න ඉතින් වැස්සේ යනවයෑ....... :rofl:

    ow machan brake nam veduna eth bike eka lissuwa. anith eka tamai full face dapu hinda oluwa canter eke vedunath aulak une ne, police un mona kiuwath full-face helmet ekaknam aniwa dagena palayalla. nethnam munath insurance tamai
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆෝර්ක් ටී කොලම් ඇද ගහලnam nehe macho, ekama aula bun veduna velave idala Meter eke Rpm eka veda digital eka veda nehe. kiyata giyath "0" vetila tiyanawa, Last milage eka ehemma tiyanawa.
    Mokakda machan seen eka ette. badu kelavelada danne nehene

    ස්පීඩො මීටරේ සෙන්සරේට යන වයර් එක බලපන් බන්. ඉස්සරහ රෝදෙ ඇක්සල් එක ගාවට හයිවෙන්නේ...

    ෂුවර් එකට කඩල ගිහිල්ල හරි ගැලවිලා හරි ඇති වයර් එක. ඒකත් ඉන්ෂුවරන්ස් එකෙන් දාල දාපන්.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවුලක් නැත්නම් එච්චරයි. බයික් නම් හදාගන්න බැරියෑ.... අපි බේරිලා ඉන්න එපායේ මුලින්....... :yes:

    වැස්ස වෙලාවට, මම නම් 40ට වත් යන්නේ නෑ...... ලිස්සනවා කෙසෙල් ලෙලි උඩින් යනවා වගේ.......

    දැන් ඉතින් බයික් වල සෙන්සර් අටෝගෙන ඉන්න උන් ඈවිත් ලොරි ටෝක් දෙයි....... :lol: පාන් ගේන්න ඉතින් වැස්සේ යනවයෑ....... :rofl:

    මාත් 60න් එහා නම් වැරදිලවත් යන්නෑ වැස්සේ..

    වාහන තියනවනම් 50ට විතර යන්නේ...

    පාන් බයිසිකල් කාරයො දන්නේ නැතුව ඇති ඉතින් වැස්සෙ හදිස්සියෙ බ්‍රේක් කලොත් මොකෝ වෙන්නෙ කියල.:P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ස්පීඩො මීටරේ සෙන්සරේට යන වයර් එක බලපන් බන්. ඉස්සරහ රෝදෙ ඇක්සල් එක ගාවට හයිවෙන්නේ...

    ෂුවර් එකට කඩල ගිහිල්ල හරි ගැලවිලා හරි ඇති වයර් එක. ඒකත් ඉන්ෂුවරන්ස් එකෙන් දාල දාපන්.:yes::yes:

    hmmm, heta danawa udema danawa hadanna :(
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මාත් 60න් එහා නම් වැරදිලවත් යන්නෑ වැස්සේ..

    වාහන තියනවනම් 50ට විතර යන්නේ...

    පාන් බයිසිකල් කාරයො දන්නේ නැතුව ඇති ඉතින් වැස්සෙ හදිස්සියෙ බ්‍රේක් කලොත් මොකෝ වෙන්නෙ කියල.:P

    Aniwa oya sensar okkoma kele bun ,vessa velawata athalma vede brake gehuwama roda lock bike eka yanawa issarahata full athal eke:lol::lol::rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :growl: පෑලියගොඩ....... :angry:

    කෙලින්ම ගිහිල්ලා ස්ථානාධිපති ට කතා කරපං ..... පොර කියයි මොකද්ද කියන්න ඕනේ කියලා .... ... මම අදුරන එකෙක් හිටියා ... පොර හිටියොත් ලයිසන් එක ගන්න පුළුවන් ...... මම කෝල් එකක් දෙන්නම් හරියටම විස්තරේ දැනගෙන ... නඩු ද ? නැත්නම් දඩයක් ද ?
     
    Status
    Not open for further replies.