උඹට අමාරුවක් නෑ නේද මචෝ......?? මොකෝ උනේ.....?? ක්ලේම් කරාද ඉන්ෂුවරන්ස්.....?? කෝ දාපිය බලන්න ෆොටෝ එකක්....... 
උඹට අමාරුවක් නෑ නේද මචෝ......?? මොකෝ උනේ.....?? ක්ලේම් කරාද ඉන්ෂුවරන්ස්.....?? කෝ දාපිය බලන්න ෆොටෝ එකක්....... 
අද වැස්සේ ගැහුවා බ්රේක් එකක් ..... බයික් එක හරහට ගියා 100m වගේ .... දකුණු පැත්තෙන් ත්‍රිවිල් එකක් නතර කරා ...... වම පැත්තෙන් කාර් එකක් නතර කරා ....... ඒ දෙක මැදින් හරහට බයික් එක නතර උනේ ... මලක් වගේ .... බයික් එක Drift කරා පලවෙනි වතාවට ........![]()

Good morning kukulone, Iye vesse loriyakata Kiss ekak dunna
Bike eka issaraha kudu oiii
Aiyooo salli

මොක කිව්වා..... දැලි රැවුලා......
![]()
ඔව් ඔව්.... හාඩ් ඩිස්ක් එකකුත් දුන්නා මම.....
![]()

එවෙලේ කෝල් කතා වැඩක් නෑ.... දැන් කරන්න පුලුවන් දේ කියපන්.......
![]()
හැම මගුලටම, ගෝඨා මාමට කතා කරන්න බෑ.......![]()
![]()
![]()
ගනන් ගන්න එපා..
වැස්සෙ නෙමේ නිකම් පල්සරේ බ්‍රේක් එක උඩ නැග්ගම ඔහොම තමා..
පරිස්සමින් බ්‍රේක් කරපියො...
වැස්සෙ නම් කෝකත් ලිස්සනවා කතා නෑ.![]()

උඹට අමාරුවක් නෑ නේද මචෝ......?? මොකෝ උනේ.....?? ක්ලේම් කරාද ඉන්ෂුවරන්ස්.....?? කෝ දාපිය බලන්න ෆොටෝ එකක්.......
![]()

හප්පටසිරි බොල. ඇරියද වැස්සේ...
ඉක්මනට හදාගනින්. උඹට අවුලක් නෑනේ..
ෆෝර්ක් ටී කොලම් ඇද ගහලද බලපන්.![]()
පාන් ගේන්න ඉතින් වැස්සේ යනවයෑ....... 
අවුලක් නැත්නම් එච්චරයි. බයික් නම් හදාගන්න බැරියෑ.... අපි බේරිලා ඉන්න එපායේ මුලින්.......![]()
වැස්ස වෙලාවට, මම නම් 40ට වත් යන්නේ නෑ...... ලිස්සනවා කෙසෙල් ලෙලි උඩින් යනවා වගේ.......
දැන් ඉතින් බයික් වල සෙන්සර් අටෝගෙන ඉන්න උන් ඈවිත් ලොරි ටෝක් දෙයි.......පාන් ගේන්න ඉතින් වැස්සේ යනවයෑ.......
![]()
ෆෝර්ක් ටී කොලම් ඇද ගහලnam nehe macho, ekama aula bun veduna velave idala Meter eke Rpm eka veda digital eka veda nehe. kiyata giyath "0" vetila tiyanawa, Last milage eka ehemma tiyanawa.
Mokakda machan seen eka ette. badu kelavelada danne nehene

අවුලක් නැත්නම් එච්චරයි. බයික් නම් හදාගන්න බැරියෑ.... අපි බේරිලා ඉන්න එපායේ මුලින්.......![]()
වැස්ස වෙලාවට, මම නම් 40ට වත් යන්නේ නෑ...... ලිස්සනවා කෙසෙල් ලෙලි උඩින් යනවා වගේ.......
දැන් ඉතින් බයික් වල සෙන්සර් අටෝගෙන ඉන්න උන් ඈවිත් ලොරි ටෝක් දෙයි.......පාන් ගේන්න ඉතින් වැස්සේ යනවයෑ.......
![]()

ස්පීඩො මීටරේ සෙන්සරේට යන වයර් එක බලපන් බන්. ඉස්සරහ රෝදෙ ඇක්සල් එක ගාවට හයිවෙන්නේ...
ෂුවර් එකට කඩල ගිහිල්ල හරි ගැලවිලා හරි ඇති වයර් එක. ඒකත් ඉන්ෂුවරන්ස් එකෙන් දාල දාපන්.![]()

මාත් 60න් එහා නම් වැරදිලවත් යන්නෑ වැස්සේ..
වාහන තියනවනම් 50ට විතර යන්නේ...
පාන් බයිසිකල් කාරයො දන්නේ නැතුව ඇති ඉතින් වැස්සෙ හදිස්සියෙ බ්‍රේක් කලොත් මොකෝ වෙන්නෙ කියල.![]()

Good morning kukulone, Iye vesse loriyakata Kiss ekak dunna
Bike eka issaraha kudu oiii
Aiyooo salli
පෑලියගොඩ.......
![]()
අඩේ උබට අමාරුවක් නැ නේද,

Bike eka tamai machan damage, matanam mukuth tuwala nehe![]()