20/20 dinna kiyanne Loku deyak da ban ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Sri Lankawata Team ekata JAYA SRI

    183479.jpg
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් වන්ඩේ වෙනුවට 20/20 නැගලා එන්නේ.ඒත් මේකට එන රටවල් ගාන මදි.අලුත් රටවල් එනවනම් හොඳයි.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යකො ලොකෙ හොදයි කියන ලොකුම වැඩලාට ගහලා ගත්තෙ ලොකු දෙයක් තම්යි අපෙ රටට
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    යකො ලොකෙ හොදයි කියන ලොකුම වැඩලාට ගහලා ගත්තෙ ලොකු දෙයක් තම්යි අපෙ රටට

    නෙදකින් බන් මේ වගේ කුහක කාලකන්නිත් මේකේ ඉන්නවනේ..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    something is better than nothing කියලා අහල නැද්ද ගොනෝ?ලැබුණ දෙයින් සතුටු වෙන්න ඉගෙන ගනිං.නෙදකින් තොපි වගේ උන්.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හම්බන්තොටට නැවක් හරි ප්ලේන් එකක් හරි එනවට වඩා නම් ලොකු දෙයක් :P

    ප.ලි නොදන්නා මගුල් කියවන්නේ නැතුව හිටපන් මොන හරි ලෝක කුසලානයක් කියන්නේ පොඩි දෙයක් නෙවෙයි :angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක බයවෙච්ච පාර වෙනස් කරලා LOL :lol:

    හම්බන්තොටට plane එකක් ආවම පොස්ට් දාන උබ මේකත් ලොකු දෙයක්ද කියල අහනවා :angry:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    එච්චරම ලොකු නැහැ මචන් තනි එකෙක්ට උස්සගෙන ඉන්න පුළුවන් size එකේ එකක් :rofl::rofl:


    5154e5c21090690b9af5c4e626b4f8a5_ls.jpg
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මේක බයවෙච්ච පාර වෙනස් කරලා LOL :lol:

    හම්බන්තොටට plane එකක් ආවම පොස්ට් දාන උබ මේකත් ලොකු දෙයක්ද කියල අහනවා :angry:

    :lol::lol::lol: adoooooo meka kiyavala mata merenna hinaa yakooo:lol::lol::lol: