20/20 dinna kiyanne Loku deyak da ban ?

t.n.s.

Junior member
  • Nov 11, 2010
    71
    2
    8
    රටට ආදරේ තියන කට්ටිය ඉන්නේ ටිකදෙනෙක්. මටනම් අපේ කොල්ලෝ ගහපුගේම ඉන්දියාවට මතක හිටින දෙයක්.මම සිංහලයෙක් හින්ද.උන් අපිට කරනදේවල්වලට අපි පුළුවන්විදිහට
    ප්‍රතිචාර දක්වන්න ඕනේ.අපේ කොල්ලෝ රතතරන් උන් අපේ 20 20 අපේ සිංහ පැටඋන්ට එළකිරි අපගේ ප්‍රනානමය. අපේ මේ පුංචි රට ඉදිරියට ගෙනයන්න සැමදාම ශක්තිය ධෛර්ය ලැබේවා. බුදු සරණයි. එළකිරි හැමෝටම.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තොට පිස්සුද පොන්ස් ? මොංගල් thread දාන්නෙ ????????????
    තොගෙ thread එකක් ලින්ක් දුන්නත් comment එකක් දාන්නෙ නෑ ආයෙ ගොන් හු@න්න..
     
    Last edited:

    vinall

    Member
    Jul 8, 2007
    6
    0
    1
    We are the champions !!!

    අපිට නම් අපේ කොල්ලො දින්න එක ලොකු දෙයක් :rolleyes::rolleyes:

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    තොට පිස්සුද පොන්ස් ? මොංගල් thread දාන්නෙ ????????????
    තොගෙ thread එකක් ලින්ක් දුන්නත් comment එකක් දාන්නෙ නෑ ආයෙ ගොන් හු@න්න..

    :rofl::rofl::rofl: