machan mama ram eka nam aniwaa 16GB gahanawa VGA eka shape da oye 1GB eka??? anith ewa patta gananne banmata one Element 3D supiriyata run karagannath ekkama HARD use karanna yanne
![]()
ඔක්කොම හොදට දාල චාටර් board එකක් දාන්න එපා බං
අඩු ගානේ asus වගේ brand එක්ක H87 එකකටවත් try කරපන් වියදම් කරන එකේ ගාන ලොකු වෙනසක් නැහැ CPU එක 4770ද 4770k ද? k ගන්නවා නම් z87 එකකට යන්න
Graphics card නම් ඉතින් ගණන් තමයි
එහෙම උනොත් i5 එකක් අරන් හොද graphics card එකක් දාපන් එක i7 එකක් එක්ක ඔය card එක දානවට වඩා හොද වෙයි
mata one Element 3D supiriyata run karagannath ekkama HARD use karanna yanne