උබ pettah බැලුවද, එහෙ නම් තියෙනවා
රොබර්ට් ඒජන්සි බලන්න ඕනෙ බන්.
නුගේගොඩ තැනක් නෙට් එකෙන් හම්බවුනා.
ඕන කරන එකම තියෙයිද කියල ෂුවර් නෑ බන්.

නැතිවුනොත් ඊබේ පිහිට තමා..

එලකිරියෙ ගත්ත එකෙක්ගෙනුත් ඇහුව. පොරත් අරන් තියෙන්නෙ ඊබේ.

උබ pettah බැලුවද, එහෙ නම් තියෙනවා

ඔන්න සින්හලු මට හරි සතුටු දවසක්.. පල්සර් හදපු ඩයල් එකට දුක්බර දවසක්

අර මොකෝ![]()

මටනම් ඩ්‍රයි වෙට් කියල නෑ දෙකේදිම බොහෝවිට එකම ස්පීඩ් එකෙන් යන්නෙ (65+) රෝද ලොක්විලි එහෙම නෑ හැබැයියතුර දාද්දිම ට්‍රැක්ශන් කන්ට්‍රෝලර් එක ඔන් වෙනව
රෝද දෙකේ රොටේශන් ස්පීඩ් මැච් කරන එකලු කෙරෙන්නෙ පොතේ තිබ්බෙ
![]()

උබල ඉයෙ පෙරෙද ගලක් යටද හිටියෙ ? ඊයෙ රෑ නිකන් ඩොන් ඩොන් ගන සද්දයක් එහෙම අහුනෙ නැද්ද ?![]()

ඒ කියන්නෙ බැරි වෙලාවත් පස්ස රෝදෙ ගියර් අඩු උනොත් ඉස්සර බ්‍රේක් වැදිල හොම්බ කුඩු වෙන්න වැටෙනව නේද ?![]()

ඔය දර මැස්සේ මොන කන්ට්‍රෝල්ද බන්. පදින එකාටවත් කන්ට්‍රෝල් නෑ ඕවා..
අපේ මාම කෙනෙක්ට තියනව ඕකෙම කාර්බ් තියන එක.
පෙරේද වටයක් දාල ගෙදර එනගමන් මිනිහ හම්බවුනා අපේ ගෙවල් පැත්තට යන ගමන්.
ටික වෙලාවක් අමාරුවෙන් ආව මිනිහ එක්ක.
ඒ ගියපු යෑමට මට යන්න බැරි නිසා ටිකකින් මං ටටා කියල ආව එන්න ගෙදර.මං ඇවිත් පැය බාගෙකට විතර පස්සෙ පොර එන්න ඇති අපේ ගෙවල් පැත්තට.![]()

![]()
![]()
![]()
මොබිටෙල් මාමිට දුක හිතිලා..
![]()
මේ මොන පයන්නක්ද.....?? 
කොහෙද ගොනෝ මං නෑවිත් හිටියේ...![]()

මෙතන වෙන වෙන පික්චර්ස් දාන්න එපාඅදාල දේවල් විතරක් දාපල්ල යකුනේ
ආයෙ මන් කියන්නෑ
![]()
කෝ යකෝ තෝ දානවා කිව්ව මහ ලොකු ඔයිල් එකේ ගාන.....??
කොහෙන්ද ඔය හොටු ඔයිල් එක ගත්තේ............?? 
හුටා තව ගොන්කමක් කලාද....![]()

මටනම් ඩ්‍රයි වෙට් කියල නෑ දෙකේදිම බොහෝවිට එකම ස්පීඩ් එකෙන් යන්නෙ (65+) රෝද ලොක්විලි එහෙම නෑ හැබැයියතුර දාද්දිම ට්‍රැක්ශන් කන්ට්‍රෝලර් එක ඔන් වෙනව
රෝද දෙකේ රොටේශන් ස්පීඩ් මැච් කරන එකලු කෙරෙන්නෙ පොතේ තිබ්බෙ
![]()
. Pan pettiyak bedagena ne pora yanne

උබල ඉයෙ පෙරෙද ගලක් යටද හිටියෙ ? ඊයෙ රෑ නිකන් ඩොන් ඩොන් ගන සද්දයක් එහෙම අහුනෙ නැද්ද ?![]()

මටනම් ඩ්‍රයි වෙට් කියල නෑ දෙකේදිම බොහෝවිට එකම ස්පීඩ් එකෙන් යන්නෙ (65+) රෝද ලොක්විලි එහෙම නෑ හැබැයියතුර දාද්දිම ට්‍රැක්ශන් කන්ට්‍රෝලර් එක ඔන් වෙනව
රෝද දෙකේ රොටේශන් ස්පීඩ් මැච් කරන එකලු කෙරෙන්නෙ පොතේ තිබ්බෙ
![]()
ඒ කොහොමද බං ඒක වෙන්නේ පැහැදිලි කරපන් කෝ..

ඔව්ව මචන් පාන් ගේන්න හවසට පොඩ්ඩක් ගිහින් එන්න හදල තියන බයික්.. උබ මොකට ඔව්ව එක්ක රේස් යනවද.. පාඩුවෙ යන ගමනක් ගිහින් වර![]()

උඹ නුවර ටවුම කිට්ටුවද ?
නුවර ටවුමේ නම් පාන් ගෙන්න තියා,
පාන් තියේද බලන්නවත් බයිසිකල් පදින්න හිතෙන්නෑ..
රස්නෙයි දුමයි..
අපෝ කුජීතයි![]()