ජිටි අයියාගෙත් අවදානය පිනිසයි

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් එහෙම අසාධාරනයක් කරා.මගේ පෞද්ගලික ෆොටෝස් ෆෙස්බුක් එකෙන් අරගෙන ලොකු විකාරයක් සහ අපහාස කරා.ඒකම්සෑහෙන්න දුර දිග ගියාට පස්සේ තමයි ත්‍රෙඩ් එක ක්ලෝස් කරේ.අපි හිතවත් කමට ෆේස්බුක් එකේ ලින්ක් එක දුන්නේ.ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.
    මේකෙ ඉන්න කිසිම එකෙක් කිසිම එකෙකුට fb ලින්ක් තියා ඇත්ත නම්වත් කියන්ඩ එපා.මේගෙ ඉන්නෙ බහුතරයක් කොම්පියුටර් අස්සෙ හැන්ගිලා අනුන්ට් අපහාස කරන බොරු චන්ඩි.මටත් එනව එක එකා ෆේක් අටොගෙන, ගැනු විදිහටත් එවනව pm අපි නම් ඔවට අහුවෙයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :shocked::shocked:මමත් දිලා තියේ බන් මටත් කෙලවෙයිද ?
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කවුද දැන් ඔය වර්නින්ග් දෙන්නෙ?
    :lol::lol: ලොක්කො සර්වබලදාරියා
    මාවත් එක්ස්පොස් වෙයිද මන්ද මාත් එක්කත් මුන් තරහින් ඉන්නේ :(
    :rofl::rofl::lol: ඔන්න මෙන්න
    ඔටු මාමි
    කොහොමෙය් ඉතින්

    ගනී කොස්ස කදෙනනකන් කෙලියය් උබට ??
    :rofl:
    මේකෙ ඉන්න කිසිම එකෙක් කිසිම එකෙකුට fb ලින්ක් තියා ඇත්ත නම්වත් කියන්ඩ එපා.මේගෙ ඉන්නෙ බහුතරයක් කොම්පියුටර් අස්සෙ හැන්ගිලා අනුන්ට් අපහාස කරන බොරු චන්ඩි.මටත් එනව එක එකා ෆේක් අටොගෙන, ගැනු විදිහටත් එවනව pm අපි නම් ඔවට අහුවෙයි.
    :lol::lol::lol::rofl::rofl::rofl:

    අෆො ඔව් මටත් ගොරකා කිලො ගනන් එවනවා:lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එහෙනම් බඩු බනිස්, දැන් ආයෙ වෙන එකකින් වර:)
    :lol::lol::lol:

    මම නම් චා වෙලාවත් බලු වැඩ කරලාවත් ගිය එකෙක් නෙමෙ:dull::no::dull:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අනේ මේ කේපුකේ නිකන් බබා පාට් දාන්න එපා. උබත් මෙතන නිකන් බබා වෙවී දෙන්නේ ඩබල් ගේම්. තෝ මේ ලඟදිත් එළකිරියේ ලිච්ව සම්බන්ද කරල ඩබල් තේරුමක් එන විදියේ ත්‍රෙඩ් එකක් දැම්ම නේද? ඒක ටික වෙලාවකින් මොඩ්ස්ල වහල දැම්ම. උබ ඒ වගේ ත්‍රෙඩ් දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? :rofl: උබ මේකේ ගොඩක් උන් විහිලුවට අරන් කතා කරනව මම දැකල තියෙනව. අර නන්කොක්ගේ ෆොටෝස් දාපුවමත් උබ රස කර කර ත්‍රෙඩ් එක ඇදන් ගියා. තෝ මෙතන නිකන් සුදන වෙන්න හදන්නෙපා. :lol::lol::lol::lol:

    uba 2013 awith leech wa danne how ban? :oo::oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මට ලහිරුව අනුජය බලන්න ගිය හැටි මතක්වෙනකොට තාම හිනායනව:lol::lol:
    මෙ පාරෙන් එන්න කියලා ෆිලිම් එක්ක කරනවලු එක:rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේකෙ ඉන්න කිසිම එකෙක් කිසිම එකෙකුට fb ලින්ක් තියා ඇත්ත නම්වත් කියන්ඩ එපා.මේගෙ ඉන්නෙ බහුතරයක් කොම්පියුටර් අස්සෙ හැන්ගිලා අනුන්ට් අපහාස කරන බොරු චන්ඩි.මටත් එනව එක එකා ෆේක් අටොගෙන, ගැනු විදිහටත් එවනව pm අපි නම් ඔවට අහුවෙයි.

    ඔව් එහෙමත් ඇවිල්ලා ඉල්ලගෙන යනවා.කෙල්ලො ඒ වගේ ජරා වැඩ කරන්නේ නෑ කියලා හිතලා දෙනවා.අන්තිමට ඔක්කොම එකයි.
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    :lol::lol::lol:

    මම නම් චා වෙලාවත් බලු වැඩ කරලාවත් ගිය එකෙක් නෙමෙ:dull::no::dull:
    ඔව් උඹට අර ටිටිගෙ කේස් එකනෙ ඇදුනෙ. අපිදන්නව පුතා:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මේකෙ ඉන්න කිසිම එකෙක් කිසිම එකෙකුට fb ලින්ක් තියා ඇත්ත නම්වත් කියන්ඩ එපා.මේගෙ ඉන්නෙ බහුතරයක් කොම්පියුටර් අස්සෙ හැන්ගිලා අනුන්ට් අපහාස කරන බොරු චන්ඩි.මටත් එනව එක එකා ෆේක් අටොගෙන, ගැනු විදිහටත් එවනව pm අපි නම් ඔවට අහුවෙයි.
    උබට අයි ලව් යු කියනවද බන් ගෑනු වගෙ එන අය?:lol:මටත් එනවා බන්...පුදුම දුකක් විදින උන් ඉන්නවා මෙකෙ ඈදුම් ගලොනවා බලන් ඉන්න ආස අසහනකාරයො..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture416.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් එහෙමත් ඇවිල්ලා ඉල්ලගෙන යනවා.කෙල්ලො ඒ වගේ ජරා වැඩ කරන්නේ නෑ කියලා හිතලා දෙනවා.අන්තිමට ඔක්කොම එකයි.
    ඈයි යකො උබෙ ඈස්ටල් බොඩ් එකට ඔකුන්ව දෑනුනෙ නෑත්ද????:frown::frown::frown:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    uba 2013 awith leech wa danne how ban? :oo::oo:
    මම ලිච්ව දන්නෙත් නැහැ බන් මම උ ගැන ත්‍රෙඩ් එකක් දැම්මලා:nerd: මම දැම්මෙ නැහැ ලගදි අයින් කරෙ මගෙ ත්‍රෙඩ් එකකට කියලා හෙලුවැලි පික් දලා රෙප් දිලා තිබුන ත්‍රෙඩ් එක විතරයි :lol:
     
    Status
    Not open for further replies.