ජිටි අයියාගෙත් අවදානය පිනිසයි

Status
Not open for further replies.

4G Khan

Banned
Jan 26, 2014
171
7
0
1618502_1386396138290426_212421821_n.jpg


:P:P:P:P:P:P:P
ඈක්කා යකෝ.:baffled::baffled:
 

kputha

Member
May 5, 2012
5,534
240
0
දැන් බලපන් අර ඩෙඩ් අයිලන්ඩ් කාරයගෙ ඩීටේල් ලීක් වෙලා ඌ එකවුන්ට් මාරු කර කර හැන්ගෙන හැටි.:lol::dull:
මම දැක්කෙ නැහැ බන් එහෙමනම් පව්:dull:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:rofl::rofl::lol: මට මොනවා වෙන්නද උබ ඔටුවාගෙන් මොනවා හරි අහනවානම් ඔය තුං වෙනි ඇහැ කියන එකාගෙන් අහපන්:lol:

:shocked::shocked::shocked::shocked::shocked:

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 

4G Khan

Banned
Jan 26, 2014
171
7
0
:):)
එකපාරක් නෙමේ දහ පාරක් විතර warning දීල එහෙම දෙයක් උනොත් වෙලා ඇත්තේ, මම නම් හිතන්නේ නෑ අහින්සකයෙක්ට කරදරයක් උනා කියල කවදාවත්
කවුද දැන් ඔය වර්නින්ග් දෙන්නෙ?
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාවත් එක්ස්පොස් වෙයිද මන්ද මාත් එක්කත් මුන් තරහින් ඉන්නේ :(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඩෙල්මා උනත් බලපන් උගෙ කෙල්ලගෙ ෆොටො හිටන දාලා පට්ට පහර තව ගොඩාක් දෙවල් කිවුවා එවා කැත වැඩනෙ මචන් එවා නවත්වන්න ඔන දෙවල් මචන් ඩයසා මැට්ටා වැරදි තම්යි
    අපෙ කොනයෙන් බලනකොට උන්ගෙ අදහස දරන්න උන්ට අයිතියක් තියෙනවා රට්ට /ජාතියට කෙලින්න කතා කරනකොට අපි මතවාදිව උත්තර දෙන්න ඔන ඉස්කොලෙට කතා කරලා චා කරනවා කියන එක නෙමෙ කරන්න ඔන:dull:

    delmarta karapu wade nm waradi...
    eka nm mn hari kiyanne na :no:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මටත් එහෙම අසාධාරනයක් කරා.මගේ පෞද්ගලික ෆොටෝස් ෆෙස්බුක් එකෙන් අරගෙන ලොකු විකාරයක් සහ අපහාස කරා.ඒකම්සෑහෙන්න දුර දිග ගියාට පස්සේ තමයි ත්‍රෙඩ් එක ක්ලෝස් කරේ.අපි හිතවත් කමට ෆේස්බුක් එකේ ලින්ක් එක දුන්නේ.ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    delmarta karapu wade nm waradi...
    eka nm mn hari kiyanne na :no:


    උ කෝ බන් එළකිරි එකේ නැද්ද උ

    මන් හිතන්නේ උ එෆ්.බි එකෙන් මාවත් රිමු කරලා :(

    උ බැනල තිබුන විදිය හරිම අසික්කිතය් බන් :(:(:(:(:(


    උ එල ඩයල් එකක් බන්...
    උට කරපු වැඩේ නං වරදිය්
    ඔක්කොටම වැඩ උ කරපු වැඩේ වරදිය්
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔටු මාමි
    කොහොමෙය් ඉතින්

    ගනී කොස්ස කදෙනනකන් කෙලියය් උබට ??

    මම ගයාන් කුවේට් නොවෙමි :rofl::rofl::rofl::rofl::rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මටත් එහෙම අසාධාරනයක් කරා.මගේ පෞද්ගලික ෆොටෝස් ෆෙස්බුක් එකෙන් අරගෙන ලොකු විකාරයක් සහ අපහාස කරා.ඒකම්සෑහෙන්න දුර දිග ගියාට පස්සේ තමයි ත්‍රෙඩ් එක ක්ලෝස් කරේ.අපි හිතවත් කමට ෆේස්බුක් එකේ ලින්ක් එක දුන්නේ.ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.


    අනේ පලයන් පොන්ටියා
    තෝ වගේ සිපය්යෝ නං සෙස්පොස් කරනැ එකමය් හොද

    නැඟී මල්ලි
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මටත් එහෙම අසාධාරනයක් කරා.මගේ පෞද්ගලික ෆොටෝස් ෆෙස්බුක් එකෙන් අරගෙන ලොකු විකාරයක් සහ අපහාස කරා.ඒකම්සෑහෙන්න දුර දිග ගියාට පස්සේ තමයි ත්‍රෙඩ් එක ක්ලෝස් කරේ.අපි හිතවත් කමට ෆේස්බුක් එකේ ලින්ක් එක දුන්නේ.ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.
    මෙ පායන කාලෙ මොලෙ කරවෙලා ඉන්න වෙලාවෙ අඩුවට හිටියෙ උබ විතරයි දෑන් එකත් හරි,,,අනෙ වාසනාවන් දෑන් ඉතින් අපිට සන්තොසෙන් පිස්සන් කොටුවට යන්න පුලුවන් උබෙ කතා බලන් ඉදලා:lol::lol::lol:
     
    Status
    Not open for further replies.