ජිටි අයියාගෙත් අවදානය පිනිසයි

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේකෙ ඉන්න කිසිම එකෙක් කිසිම එකෙකුට fb ලින්ක් තියා ඇත්ත නම්වත් කියන්ඩ එපා.මේගෙ ඉන්නෙ බහුතරයක් කොම්පියුටර් අස්සෙ හැන්ගිලා අනුන්ට් අපහාස කරන බොරු චන්ඩි.මටත් එනව එක එකා ෆේක් අටොගෙන, ගැනු විදිහටත් එවනව pm අපි නම් ඔවට අහුවෙයි.

    මෙහෙමය් මචන් මට නං තෝව පෙන්න බැ..ඒ තොගේ ආණ්ඩුවට ගොට්ට අල්ලන පොප්පෙක් නිසා...එතනින් එහාට මට නං උබත් එක්ක කිසි තරහක් නැ බන්

    මම නං කිසිම ෆේක් එකකින් ඔහොම බබා උකුන් දාල නැ...
    එකලිරියේ ඕන එකෙක් මගේ එෆ්.බි එක දන්නවා...හැඟී හොරා සින් නැ බන්

    හැබය් තෝ දුටු තැන මන් රේප් කපනවා.. :dull::dull::dull::dull::dull:
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    මෙ පාරෙන් එන්න කියලා ෆිලිම් එක්ක කරනවලු එක:rofl:

    ඔය චිත්‍රපටිය හැදුවෙ ස්කූටිපෙප් වික්‍රමය කියන පොතෙන් නේද?:lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් උඹට අර ටිටිගෙ කේස් එකනෙ ඇදුනෙ. අපිදන්නව පුතා:lol:
    ටිටි කියන්නෙ කෙල්ලෙක්ද බන් දැන් නැහැ නෙද පෙන්න:lol:මම කතා කරලා නැහැ කෙස් ඇදෙන්නෙ කොහොමද :oo::rofl::frown:
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    ඔව් එහෙමත් ඇවිල්ලා ඉල්ලගෙන යනවා.කෙල්ලො ඒ වගේ ජරා වැඩ කරන්නේ නෑ කියලා හිතලා දෙනවා.අන්තිමට ඔක්කොම එකයි.
    එලකිරියට පින්සිද්දවෙන්න ඔරිජිනල් එකෙන් ඉන්න කාලෙ මට කෙල්ලො දෙන්නෙක්ව දාගන්න පුලුවන් වුන. ඒත් ඔය ෆේක් කෙල්ලො නම් පී එම් කරල නැහැ:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට අයි ලව් යු කියනවද බන් ගෑනු වගෙ එන අය?:lol:මටත් එනවා බන්...පුදුම දුකක් විදින උන් ඉන්නවා මෙකෙ ඈදුම් ගලොනවා බලන් ඉන්න ආස අසහනකාරයො..
    ඔව් බන්,:oo: ඉන්නෙ කොහෙද ,අදුන ගන්ඩ ආසයි අරකයි මේකයි, අඩුම ගානෙ මම නම් ඔවට රිප්ලයිවත් කරන්නෙ නැ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මටත් හිතයි බන් මේකේ දෙන්නෙක් තුන්දෙනෙක් එක්ස්පොස් කරලා දාන්න

    උබව ඊට කලින් එක්ස්පොස් වේවි :baffled::oo::P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මෙහෙමය් මචන් මට නං තෝව පෙන්න බැ..ඒ තොගේ ආණ්ඩුවට ගොට්ට අල්ලන පොප්පෙක් නිසා...එතනින් එහාට මට නං උබත් එක්ක කිසි තරහක් නැ බන්

    මම නං කිසිම ෆේක් එකකින් ඔහොම බබා උකුන් දාල නැ...
    එකලිරියේ ඕන එකෙක් මගේ එෆ්.බි එක දන්නවා...හැඟී හොරා සින් නැ බන්

    හැබය් තෝ දුටු තැන මන් රේප් කපනවා.. :dull::dull::dull::dull::dull:

    දේශපාලනයෙන් පිට එරෝසන් හොද කොල්ලෙක් තමයි. ඒත් මටත් මුව පේන්න බෑනේ මොකෝ මන්ද :angry::angry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මටත් හිතයි බන් මේකේ දෙන්නෙක් තුන්දෙනෙක් එක්ස්පොස් කරලා දාන්න
    :rofl::lol: උබ එ අතින් හොදයි උබට නැකත් රාලව චා කරන්න ලැබිලත් පිඇම් එකක් දලා උට පහදලා දුන්න උබ උබට අසහනකාරයා කියන උන්ට හොද පිලිතුරක් :) අනික බන් මම දකින විදියට උබ අහන්නෙ සමාජෙ කාට හො ඇති වෙන ප්‍රශ්නයක් උබට වැඩක් නැති උනත් වෙන එකෙක්ට හරි වැඩක් වෙනවා:rofl::dull:
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    ටිටි කියන්නෙ කෙල්ලෙක්ද බන් දැන් නැහැ නෙද පෙන්න:lol:මම කතා කරලා නැහැ කෙස් ඇදෙන්නෙ කොහොමද :oo::rofl::frown:
    සිරාවට?:lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ටිටි කියන්නෙ කෙල්ලෙක්ද බන් දැන් නැහැ නෙද පෙන්න:lol:මම කතා කරලා නැහැ කෙස් ඇදෙන්නෙ කොහොමද :oo::rofl::frown:

    මටනම් හිතුනේම ටිටී ගයාන්ගේ ෆේක් එකක් කියල , ගයාන්ගේ නොවුනත් කවුරුහරි සීනියර් මෙම්බරයෙක්ගේ :oo::oo:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :rofl::lol: උබ එ අතින් හොදයි උබට නැකත් රාලව චා කරන්න ලැබිලත් පිඇම් එකක් දලා උට පහදලා දුන්න උබ උබට අසහනකාරයා කියන උන්ට හොද පිලිතුරක් :) අනික බන් මම දකින විදියට උබ අහන්නෙ සමාජෙ කාට හො ඇති වෙන ප්‍රශ්නයක් උබට වැඩක් නැති උනත් වෙන එකෙක්ට හරි වැඩක් වෙනවා:rofl::dull:

    සහයෝගයෙන් පිට කසාගන්නව කියන්නේ ඕකට තමයි :lol::lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සිරාවට?:lol::lol:
    ඔව්
    මටනම් හිතුනේම ටිටී ගයාන්ගේ ෆේක් එකක් කියල , ගයාන්ගේ නොවුනත් කවුරුහරි සීනියර් මෙම්බරයෙක්ගේ :oo::oo:

    ටිටිනම් දන්නෙ නැහැ ඔටුවා සුනිමල්ගෙ ෆෙක් එකක්ලු නෙද?:nerd::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් හිතුනේම ටිටී ගයාන්ගේ ෆේක් එකක් කියල , ගයාන්ගේ නොවුනත් කවුරුහරි සීනියර් මෙම්බරයෙක්ගේ :oo::oo:
    ooo titi මගෙ පරන ලව් එක මිස් යු :(:(:(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සහයෝගයෙන් පිට කසාගන්නව කියන්නේ ඕකට තමයි :lol::lol::lol:
    පතිරනයා වගෙ අදහස් තියෙන උනුත් ඉන්න ඔන අනික ඔකා මොකා උනත් අපි වගෙ කුනුහරපවත් කියන්නෙ නැහැ :lol::)
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    ooo titi මගෙ පරන ලව් එක මිස් යු :(:(
    උඹ හරි ටිටි කියන්නෙ කෙල්ලෙක් තමයි. ඒකි මේකෙ උන්ගෙන් කුනු බැනුම් අහගෙන මේකට එනවට වඩා ඔය විදියට නෑවිත් ඉන්න එක හොඳයි:dull:
     
    Status
    Not open for further replies.