උබ මගෙ යාලුවෙකුත් නෙමෙ බන් නමුත් එලකිරියට වැඩක් කරන කා අතරත් හොදින් ඉන්න එකෙක් කියලා දන්නවා එකයි මෙ ත්රෙඩ් එකට උබෙ නම්ත් දැම්මෙ ටික දෙනෙක් කරන වැඩෙන්
එලකිරියෙ තියෙන විශ්වාසය නැති වෙනවා අපෙ ෆ්බි එක කියන්නෙ පොඩි කාලෙ ඉදලා දන්න එකා ගුරුවරු පුජකවරු සිවාමින්වහන්සෙලා ඔක්කොම ඉන්න තැනක් එත උබෙ ෆොටො එකට බලු කතා දලා හැමතැනම දානකොට මොන තරම් අසරන වෙනවාද මහ වරදක් කරලද නැහැ
මතවාදිව විරුද්ද විම විතරනෙ

හිත හයිය නැති එකා දිවි නසා ගන්නවා මොකද මෙකෙ ගොඩාක් ඉන්නෙ 15/16/17/18/19 කොල්ලො කෙල්ලො පටස් ගලා කඩා වැටෙන වයස

කොතනින් නවතිද මෙක දැම්ම නැවත්තුවෙ නැති උනොත්????????