ජිටි අයියාගෙත් අවදානය පිනිසයි

Status
Not open for further replies.

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අනේ මේ කේපුකේ නිකන් බබා පාට් දාන්න එපා. උබත් මෙතන නිකන් බබා වෙවී දෙන්නේ ඩබල් ගේම්. තෝ මේ ලඟදිත් එළකිරියේ ලිච්ව සම්බන්ද කරල ඩබල් තේරුමක් එන විදියේ ත්‍රෙඩ් එකක් දැම්ම නේද? ඒක ටික වෙලාවකින් මොඩ්ස්ල වහල දැම්ම. උබ ඒ වගේ ත්‍රෙඩ් දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? :rofl: උබ මේකේ ගොඩක් උන් විහිලුවට අරන් කතා කරනව මම දැකල තියෙනව. අර නන්කොක්ගේ ෆොටෝස් දාපුවමත් උබ රස කර කර ත්‍රෙඩ් එක ඇදන් ගියා. තෝ මෙතන නිකන් සුදන වෙන්න හදන්නෙපා. :lol::lol::lol::lol:
    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ නම් එනවා ඇත්තේ උබේ පශ්චාත් බාගෙට ආසාවෙන් වෙන්න ඇති. උබ මහින්දගේ සුනඛ පොතක නේ :lol::lol::lol::lol: එරෝසන් කොලු කාරයෙක් වෙලා :(
    මට නම් උබ ගැන අත්තටම දුකයි බන්, නෙට් එකේ තිරිසන් ආතල් ගන්න උබ සැබැ ජීවිතයෙදි හැමොටම පීචන් වෙන කිච ඩයල් එකක් වෙන්ඩ ඔනෙ.පව් උබ .
     
    aruna47

    Well-known member
  • උඹ කියන හුඟක් දේවල් හරි ඒත් පුද්ගලික දේවල් හන්ගගෙන ඉන්න සේරම එහෙම හන්ගගෙන ඉන්නෙ බයකට නෙමෙයි. අනවශ්‍ය කරදර ඇඟේ දාගන්න තියෙන අකමැත්තට එහෙම කරන්නෙ. මිනිස්සු අතට පුද්ගලික දේවල් පත්වෙනව කියන්නෙ අපේ පුද්ගලිකත්වය පොදු දේපලක් බවට පත්වෙනව. මමනම් කීයටවත් ඒකට කැමති නැහැ. ඒ නිසා මමනම් හැන්ගිලා ඉන්නෙ. ඒවගෙම කාගෙවත් ෆොටෝ එක්ස්පෝස් කරලත් නැහැ. කරපු උන්ට සපෝට් කරලත් නැහැ. එහෙම සපෝට් කරපු නැති නිසා අන්තිමට මාවත් එක්ස්පෝස් කරා.

    සිරාජ් අඩන්න එපා
    :lol::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උඹ කියන හුඟක් දේවල් හරි ඒත් පුද්ගලික දේවල් හන්ගගෙන ඉන්න සේරම එහෙම හන්ගගෙන ඉන්නෙ බයකට නෙමෙයි. අනවශ්‍ය කරදර ඇඟේ දාගන්න තියෙන අකමැත්තට එහෙම කරන්නෙ. මිනිස්සු අතට පුද්ගලික දේවල් පත්වෙනව කියන්නෙ අපේ පුද්ගලිකත්වය පොදු දේපලක් බවට පත්වෙනව. මමනම් කීයටවත් ඒකට කැමති නැහැ. ඒ නිසා මමනම් හැන්ගිලා ඉන්නෙ. ඒවගෙම කාගෙවත් ෆොටෝ එක්ස්පෝස් කරලත් නැහැ. කරපු උන්ට සපෝට් කරලත් නැහැ. එහෙම සපෝට් කරපු නැති නිසා අන්තිමට මාවත් එක්ස්පෝස් කරා.
    ow.. eka aththa..
    thamai hangi hangi wena unwa expose karana eka waradie machan..
    mama public inna porak nisa awulak na...
    but privacy eka protect karagena inna poraknam uta athi wena thathwe thamai bayanaka
     
    aruna47

    Well-known member
  • මට නම් උබ ගැන අත්තටම දුකයි බන්, නෙට් එකේ තිරිසන් ආතල් ගන්න උබ සැබැ ජීවිතයෙදි හැමොටම පීචන් වෙන කිච ඩයල් එකක් වෙන්ඩ ඔනෙ.පව් උබ .

    උබට වගේ ගොබ්බ ලයිෆ් එකක් මට නැහැ පොන්ස්. මම හොදට සැපසේ ඉන්නවා. මහින්ද වගේ අමනයන්ට කඩේ යන්නේ නැහැ. එක එකාට පුක දෙන්නෙත් නැහැ. අපේ කොන්ද කෙලින්. උබේ වගේ ආණ්ඩු මාරු වෙද්දී වැනෙන්නේ නැහැ :lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹ කියන හුඟක් දේවල් හරි ඒත් පුද්ගලික දේවල් හන්ගගෙන ඉන්න සේරම එහෙම හන්ගගෙන ඉන්නෙ බයකට නෙමෙයි. අනවශ්‍ය කරදර ඇඟේ දාගන්න තියෙන අකමැත්තට එහෙම කරන්නෙ. මිනිස්සු අතට පුද්ගලික දේවල් පත්වෙනව කියන්නෙ අපේ පුද්ගලිකත්වය පොදු දේපලක් බවට පත්වෙනව. මමනම් කීයටවත් ඒකට කැමති නැහැ. ඒ නිසා මමනම් හැන්ගිලා ඉන්නෙ. ඒවගෙම කාගෙවත් ෆොටෝ එක්ස්පෝස් කරලත් නැහැ. කරපු උන්ට සපෝට් කරලත් නැහැ. එහෙම සපෝට් කරපු නැති නිසා අන්තිමට මාවත් එක්ස්පෝස් කරා.

    මම නම් මොනවාත් දලා නැහැ නෙට් එකෙ වයස රැකියාව ෆොටො අනන් මනං මොනවාත් දලා නැහැ :):dull:
    kathawa aththa
    :dull:
    මට නම් උබ ගැන අත්තටම දුකයි බන්, නෙට් එකේ තිරිසන් ආතල් ගන්න උබ සැබැ ජීවිතයෙදි හැමොටම පීචන් වෙන කිච ඩයල් එකක් වෙන්ඩ ඔනෙ.පව් උබ .
    :(:(
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ ත්‍රෙඩ් එකේ මම ගොඩක් කතා කරන්නේ නෑ
    ඒත් මේ ටික කියන්නම්...
    කේපුතා උඹව දන්නේ නෑ..
    කතා බහ කරලත් නෑ...
    එලකිරියේ එහේ මෙහේ දැකලත් නෑ....
    කොහොම උනත් මේ දාපු ත්‍රෙඩ් එකනම් සර්ව සාදාරණයි..
    ඇත්ත කතාව...

    මම බයේ ඉන්න එකෙක් නෙමෙයි... ඒ නිසාම ඕක එකෙක්ට මගේ විස්තර දෙනවා..
    මම වෙබ් ඩිවලොප්මන්ට් කරනේනේ... ඒ නිසා මේකේ මගෙන් උදව් ඉල්ලපු කොල්ලොන්ට මගේ ෆෝන් එකෙන් කතා කරලා උදව් කරලා තියනවා...
    ස්කයිප් එකෙන් කතා කරලා තියනවා...
    ඉතිං උන් ඒ උදව්ව කරාම දිගටම ෆිට් එකේ ඉන්නවා.. ෆේස්බුක් අයිඩ් ඉල්ලනවා.. මමත් දෙනවා..
    ඒ ඇරෙන්න පී ඇම් එකක් දාලා එකෙක් ෆේස්බුක් ලින්ක් ඉල්ලුවොත් දෙනවා...
    මොකද මට හැංගි හැංගි ඉන්න ඕනේ නැති නිසා..
    අදටත් මගේ හැම ෆොටෝ එකක්ම වගේ පබ්ලික් තියෙන්නේ...
    ඉතිං ඒවා මේකේ දානවා කියන්නේ වීරකමක් නෙමෙයි..
    අනිත් කාරණේ තමයි ඔය ෆොටෝ දාන කෙනා එහෙම මාර විදිහට ප්‍රයිවසි රැකගෙන ඉන්න කෙනෙක්..
    මිනිහගේ ස්කයිප් එක, ෆේස්බුක් එක මේ ලෝකේ එකෙක්ට දෙන්නේ නෑ..
    එහෙම ඉදලා මේ පබ්ලික් දාලා තියන ෆොටෝ මේකේ දාලා වීරයෝ වෙන්න යනවා..

    මම ඕවට සැලෙන්නේ නෑ...
    මම 2007 ඉදං මේකේ ඉන්නවා.. මේකට මගෙන් වෙන්න තියන හැමදේම කරනවා...
    මගේ හැම වැඩක්ම නවත්තලා ඉරිදා 8 ඉදං රෑ 12, 1 වෙනකං රේඩියෝ කරනවා...
    ආපහු උදේ නැගිටලා වැඩට යනවා..
    මම ඒක ආසාවෙන් කරන්නේ... ඒත් මේ ටිකේනම් කලකිරිලත් ඉන්නේ දැන් දැන් මේකේ වෙන වැඩ ගැන දැක්කාම..
    ඒ වුනත් මම සැලෙන්නේ නෑ.. ඒක තදින්ම කියනවා...
    හැංකොකා මගේ ෆොටෝ එකට සබං කෑල්ලක් දාලා එඩිට් කරපු ෆොටෝ එක මේකේ නොදැක්ක එකෙක් නෑ.. උපන් දිනේ දවසේ දාපු නූලේ රශියා මගේ ෆොටෝ එකකට සායක් අන්දලා දාපු ෆොටෝ එක එලකිරියේ විතරක් නෙමෙයි මගේ වෙබ් ක්ලයන්ට්ලා, නෑදැයෝ, පවුලේ අය, යාළුවෝ වගේ හැමෝම දැක්කා.. ඒක් මම එක දශමෙකින්වත් කිසි දෙයක් හිතුවේ නෑ... ගොඩක් ආසාවෙන් භාර ගත්තා.. අදටත් ඒවා දිහා බලලා හිනා වෙනවා..

    ඒ වගේම තමයි, එලකිරි හැම ඉවෙන්ට් එකකටම යනවා (මම මේ කරන ඒවා කියවනවා නෙමෙයි මචංලා...)
    ඒවගේ එක එක විදිහේ ෆොටෝ අරං ඇති... ඒව ඕන එකක් දාපං කියලා තමයි මම ෆොටෝ ගත්ත උන්ටත් කිව්වේ.. මේ ලගදිත් නුවර ශ්‍රමදානේ දවසේ අඩි 6 වලක් කපද්දි පශ්චාත් භාගය පේන ෆොටෝ එකක් එලකිරියේ දාලා තිබ්බා..
    අනේ මම ගනන් ගත්තේ නෑ බං...
    ඒත් තමන් හැන්ගිලා අනිත් උන්ගේ එක එක මගුල් දාන එක මහ නිවට වැඩක්...

    මේකේ කවුරුත් කාටවත් බය වෙන්න උවමනාවක් නෑ.. මොකද මේකේ ජීටී අයියා, ස්පෑම්චෙකා, ටිංටිං ඇරෙන්න අනිත් ඔක්කොම උන් එක සමානයි...
    ජීටී අයියාව දන්නවා අරකං මේකයි කියලා ලොකු නෑ එකෙක්වත්.. ජීටී අයියත් හැම මෙම්බර් කෙනෙක්ටම එක හා සමානව සලකනවා.. ඒක එයාගේ ප්‍රතිපත්තියක්... ඒක නැත්නම් අද එලකිරියක් නෑ...

    එලකිරිය ඇතුලේ හැම එකාම එකයි... ලොකු ලොකු පොරවල් නෑ.. අයියලා නෑ.. චන්ඩි නෑ.. ගොබ්බයෝ නෑ.. හැමෝම එකයි...

    යකෝ රටක් විදිහට එකට ඉන්න ඕනේ වෙලාවක පොඩි රෙද්දක් අල්ලං මරාගනිල්ලා...
    ඉතිරු වෙයි එහෙනම් රටක්...

    යූ එන් පී එකට උන දේ දැකලාවත් හැදියල්ලා..

    අඩෝ මම උබේ ෆොටෝ එකක් දැම්මේ ෆිට් එකට හොඳේ
    උබව එක්ස්පෝස් කරන්න දෙයක් නෑනේ බන්
    අනික උබ මට ඔන්ලයින් සෙට් වෙච්ච සිරාම ෆිට් මලයෙක් බන්... :) :)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔය හැන්ගිලා අනුන්ව කපන්ඩ හදනව නේද බන් ඒ ඉරීයාව. උන් දන්නව තම්න්ගෙ හැටි, තමන්ට තමන් ගැනම ඇතිවෙන අප්පීරියාව වහ ගන්ඩ තමයි ඔය වගෙ තිරිසන් ආතල් හොයන්නෙ මචන්.උන්ට අනුකම්පා කරපන්, උන් බට වැඩිය සිය දාස් ගුනයක් පහලින් ඉන්න පනුවො විතරයි.:):)

    උඹත් මගෙන් පරම්පරා හත අටකටම බැනුම් අහලා ඇතිනේ..
    අදටත් අහනවනේ නූලක් දාපු ගමං :baffled:
    ඒත් බලපං දැන් උඹ ඒවා අමතක කරලා මේ ටොපික් එකේදි සුහදව කතා කරා..
    අන්න ඒක තමයි බං තියෙන්න ඕනේ...
    දෙකට බෙදිලා කියවගන්නවා,වලි දාගන්නවා..ඒවා ඒ ටොපික් එකට විතරයි..
    වෙන ත්‍රෙඩ් එකක දෙන්නම එක පැත්තකට කතා කරලා ෆිට් එකේ ඉන්න ඕනේ..
    ඒ වගේ දෙයක් තමයි තියෙන්න ඕනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මගෙ යාලුවෙකුත් නෙමෙ බන් නමුත් එලකිරියට වැඩක් කරන කා අතරත් හොදින් ඉන්න එකෙක් කියලා දන්නවා එකයි මෙ ත්‍රෙඩ් එකට උබෙ නම්ත් දැම්මෙ ටික දෙනෙක් කරන වැඩෙන්
    එලකිරියෙ තියෙන විශ්වාසය නැති වෙනවා අපෙ ෆ්බි එක කියන්නෙ පොඩි කාලෙ ඉදලා දන්න එකා ගුරුවරු පුජකවරු සිවාමින්වහන්සෙලා ඔක්කොම ඉන්න තැනක් එත උබෙ ෆොටො එකට බලු කතා දලා හැමතැනම දානකොට මොන තරම් අසරන වෙනවාද මහ වරදක් කරලද නැහැ
    මතවාදිව විරුද්ද විම විතරනෙ:( හිත හයිය නැති එකා දිවි නසා ගන්නවා මොකද මෙකෙ ගොඩාක් ඉන්නෙ 15/16/17/18/19 කොල්ලො කෙල්ලො පටස් ගලා කඩා වැටෙන වයස:(
    කොතනින් නවතිද මෙක දැම්ම නැවත්තුවෙ නැති උනොත්????????
    :yes::yes: අනිවාර්යෙන් අර අනුජ කියන පොඩි එකාට කරපු පාහර වැඩේ දැක්කනෙ මේකෙ ඉන්න එවුන්.ඔවට මම නම් කියන්නෙ තිරිසන් වැඩ කියල. පොඩි එකෙක් කියපුව අහගෙන ඉන්ඩ බැරිව පොඩි එකෙක්ගෙන් පලි ගන්ඩ මෙකෙ සීනියර් කියා ගත්ත වැඩිම රෙප් ලාබියො කියන ඌරො ටික හැසිරුන/හැසිරෙන හැටි දැක්කනෙ.ස්කොලෙ යන කොල්ලෙකුට ඉන්ඩ දෙන්නෙ නැතුව පලි ගන්ඩ යන කුපාඩියො ඉන්න එලකීරියක අපිත් ඉන්නෙ.:(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩෝ මම උබේ ෆොටෝ එකක් දැම්මේ ෆිට් එකට හොඳේ
    උබව එක්ස්පෝස් කරන්න දෙයක් නෑනේ බන්
    අනික උබ මට ඔන්ලයින් සෙට් වෙච්ච සිරාම ෆිට් මලයෙක් බන්... :) :)
    ඔව් බං අයියේ
    ආයේ ඉතිං ඔයිට වඩා ෆොටෝ තියනවනේ මගේ රේස්බුකියේ.. :rofl:
    මම දන්නවා ඒක ෆිට් එකට කලේ කියලා...
    මම ඒක ඒ විදිහටමයි බාර ගත්තේ
    අද තව වෙනතුරු එක දවසක්වත් ඒ ෆොටෝ එක ගැන තරහක් ඇති වෙලා නෑ.. ඇති වෙන්නෙත් නෑ..
    උඹයි මමයි කොච්චර බොක්කවල්ද කියලා දන්න උන් දන්නවනේ..
    කොච්චර ෆිට්ද කියනවානම් මම බොට අයියේ කියන්නේත් නෑ.. තොපි මට මල්ලි තියන්නෙත් නැහැනේ.. :rofl:
    රශියායි ඩෙල්මයි..
    ආයේ බුදු බොක්කවල්

    • Like
    Reactions: ~Hansel~

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    methana wishala pirisak anunge photo dana ewata sambanda wenawa anunge photo pachchal karanawa. Namuth tamange photo watenakotai elakiri eke rules mathak wenneth eka ain karala denna kiyala illanneth.

    elakiri eke admin/mod la kege photo dammath aithi karaya kamathi naththan ewa ain karanawa. enisa boruwata anwashya prashna athi karanna epa. ehema photo prashnayak naha elakiri eke. ewagema boru bayak athi karaganna awshyath naha.

    hangila waradi wada karanna epa, karana ayata udaw dennath epa, thamanta ewage deywak wenna yanakota witharak rules mathak wela wadak naha.
    Hama welema community eke anik miniha gana hithanna. api hamoma ekata inna community eka meka. :yes:
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    උබ මගෙ යාලුවෙකුත් නෙමෙ බන් නමුත් එලකිරියට වැඩක් කරන කා අතරත් හොදින් ඉන්න එකෙක් කියලා දන්නවා එකයි මෙ ත්‍රෙඩ් එකට උබෙ නම්ත් දැම්මෙ ටික දෙනෙක් කරන වැඩෙන්
    එලකිරියෙ තියෙන විශ්වාසය නැති වෙනවා අපෙ ෆ්බි එක කියන්නෙ පොඩි කාලෙ ඉදලා දන්න එකා ගුරුවරු පුජකවරු සිවාමින්වහන්සෙලා ඔක්කොම ඉන්න තැනක් එත උබෙ ෆොටො එකට බලු කතා දලා හැමතැනම දානකොට මොන තරම් අසරන වෙනවාද මහ වරදක් කරලද නැහැ
    මතවාදිව විරුද්ද විම විතරනෙ:( හිත හයිය නැති එකා දිවි නසා ගන්නවා මොකද මෙකෙ ගොඩාක් ඉන්නෙ 15/16/17/18/19 කොල්ලො කෙල්ලො පටස් ගලා කඩා වැටෙන වයස:(
    කොතනින් නවතිද මෙක දැම්ම නැවත්තුවෙ නැති උනොත්????????
    හරිනම් එක්ස්පොස් කරන එවුන් මාසයක්වත් බෑන් කරන්න ඕන. කොහෙද ලොකු තැන්වල ඉන්න උන්ගෙන් වැරදි කරන උන්ව බෑන් කරන්න කිව්වම වෙන සයිට් වලට සෙනග අදිනවද කියල අහනව. වලි බලි දාගෙන එලියෙදි ගුටි බැන ඇනගෙන එකෙක් මැරිල ඒක පත්තරේ ගිය දවසක රඟේ තේරෙයි. එහෙම නැත්නම් එල්ලිලා මැරෙන්නත් ඉඩ තියෙනව.:(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :yes::yes: අනිවාර්යෙන් අර අනුජ කියන පොඩි එකාට කරපු පාහර වැඩේ දැක්කනෙ මේකෙ ඉන්න එවුන්.ඔවට මම නම් කියන්නෙ තිරිසන් වැඩ කියල. පොඩි එකෙක් කියපුව අහගෙන ඉන්ඩ බැරිව පොඩි එකෙක්ගෙන් පලි ගන්ඩ මෙකෙ සීනියර් කියා ගත්ත වැඩිම රෙප් ලාබියො කියන ඌරො ටික හැසිරුන/හැසිරෙන හැටි දැක්කනෙ.ස්කොලෙ යන කොල්ලෙකුට ඉන්ඩ දෙන්නෙ නැතුව පලි ගන්ඩ යන කුපාඩියො ඉන්න එලකීරියක අපිත් ඉන්නෙ.:(

    :lol::lol::lol::lol::lol::lol:

    උ කියපුව කරපුව බුදු දහම අනුගමනය කරන පුද්ගලයෙක් විදියට මට බලන් ඉන්න බැ බන්...

    එකය් හොයන ගියේ...කිරිය ඇතුලේ පොර ටෝක්ස් දෙන ඔක්කොම උන් එක්කෝ පන්චෝ එහෙම නැත්ත සිංහ හම පොරවගත්ත හිවල්ලු ලොල් දෝ

    උබටත් ඕකම තමය් ඉතින්

    උබ අනුජ කියන එකා කරපුව අනුමත කරනවා නම් උබ ගස් බල්ලෙක් බන්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    methana wishala pirisak anunge photo dana ewata sambanda wenawa anunge photo pachchal karanawa. Namuth tamange photo watenakotai elakiri eke rules mathak wenneth eka ain karala denna kiyala illanneth.

    elakiri eke admin/mod la kege photo dammath aithi karaya kamathi naththan ewa ain karanawa. enisa boruwata anwashya prashna athi karanna epa ewagema boru bayak athi karaganna awshyath naha.

    hangila waradi wada karanna epa, karana ayata udaw dennath epa, thamanta ewage deywak wenna yanakota witharak rules mathak wela wadak naha.
    Hama welema community eke anik miniha gana hithanna. api hamoma ekata inna community eka meka. :yes:
    අනිවා ජීටී අයියේ...
    සුපිරි ටෝක...

    api hamoma ekata inna community eka meka. :yes:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    හරිනම් එක්ස්පොස් කරන එවුන් මාසයක්වත් බෑන් කරන්න ඕන. කොහෙද ලොකු තැන්වල ඉන්න උන්ගෙන් වැරදි කරන උන්ව බෑන් කරන්න කිව්වම වෙන සයිට් වලට සෙනග අදිනවද කියල අහනව. වලි බලි දාගෙන එලියෙදි ගුටි බැන ඇනගෙන එකෙක් මැරිල ඒක පත්තරේ ගිය දවසක රඟේ තේරෙයි. එහෙම නැත්නම් එල්ලිලා මැරෙන්නත් ඉඩ තියෙනව.:(

    :dull::dull::dull::dull::dull::dull::dull:

    සිරාජ් තමා මේ

    මොකෝ දැන් සද්දේ වහලා..සැහෙන්න අපහස කරානේ උබ...
    මගේ ෆොටෝ එහෙමත් දාල..:lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹත් මගෙන් පරම්පරා හත අටකටම බැනුම් අහලා ඇතිනේ..
    අදටත් අහනවනේ නූලක් දාපු ගමං :baffled:
    ඒත් බලපං දැන් උඹ ඒවා අමතක කරලා මේ ටොපික් එකේදි සුහදව කතා කරා..
    අන්න ඒක තමයි බං තියෙන්න ඕනේ...
    දෙකට බෙදිලා කියවගන්නවා,වලි දාගන්නවා..ඒවා ඒ ටොපික් එකට විතරයි..
    වෙන ත්‍රෙඩ් එකක දෙන්නම එක පැත්තකට කතා කරලා ෆිට් එකේ ඉන්න ඕනේ..
    ඒ වගේ දෙයක් තමයි තියෙන්න ඕනේ
    අනිවර්යෙන් එහෙම බැලුවොත් මම තමයි මෙකෙ ඉන්න විරුද්ධ මත දරන එවුන් අල්ලගෙන නටන්ඩ ඔනෙ. මටනම් ඔව ගානක්වත් නැ. මේකෙ ඔය වගෙ බලු වැඩ කරන එවුන්ට වෙලා තියෙන්නෙ මනුස්ස කම සහ නිසි අධ්යාපන මට්ටමක් නැති එක.උන් දන්නෙ නැ සමාජයක් හැසිරෙන්ඩ.තම්න්ට විරුද්දයි කියල හිතුන ගමන් බලන්නෙ හැන්ගිලා ශොට් එක දෙන්ඩ. නෙට් එක මම දකින විදිහට තියෙන්ඩ ඔනෙ බුද්ධිමතුන් බිහි කරන්ඩ,වෙන්නෙ අසහන කාරයො පිලුම් ගාහන එක.:(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    methana wishala pirisak anunge photo dana ewata sambanda wenawa anunge photo pachchal karanawa. Namuth tamange photo watenakotai elakiri eke rules mathak wenneth eka ain karala denna kiyala illanneth.

    elakiri eke admin/mod la kege photo dammath aithi karaya kamathi naththan ewa ain karanawa. enisa boruwata anwashya prashna athi karanna epa. ehema photo prashnayak naha elakiri eke. ewagema boru bayak athi karaganna awshyath naha.

    hangila waradi wada karanna epa, karana ayata udaw dennath epa, thamanta ewage deywak wenna yanakota witharak rules mathak wela wadak naha.
    Hama welema community eke anik miniha gana hithanna. api hamoma ekata inna community eka meka. :yes:

    click
     
    Last edited:
    Status
    Not open for further replies.