ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,492
    17,496
    113
    Auckland
    මගෙ එකේ මචෝ දිවිල්ලක් කියල දෙයක් වෙන්නෑ :oo: උබලගෙ බයික් වල ටියුබ්ලස් කකුල්ද තියෙන්නෙ
    avatar242676_20.gif
    avatar242676_20.gif
    අපෝ මේ පදින ගාන හොදටම ඇති මට :nerd: ඔයාල අකමැතිනම් ෆුලී සින්තටික් දාන්න එපා :dull: මොකො මන් බලෙන් ගෙනල්ල වක්කරනවැයි
    avatar242676_20.gif
    avatar242676_20.gif
    එක එකා කියන ඒවට වඩ ඔයිල් කම්පනි එකෙන් රෙකමන්ඩ් කරල තියෙන දේවල් තමන්ගෙ බයික් එකට ගැලපෙනවනම් යූස් කරල බලන්න.නියම කොන්දක් තියෙන සින්හයලයෙක් කියල ඔප්පු වෙන්න එතකොට
    :cool::cool:

    :lol::lol::lol::lol:

    oil කොම්පැනියෙන් කියන්නෙ උන්ට ගොඩක් ලාබ ගන්නපුලුවන් එක ගන්න කියල..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    kulupatiya දාලා තිබ්බ දෙයක්, බලපන්කො :(

    http://www.elakiri.com/forum/showthread.php?t=1608810

    තඩි බයික් ගන්න ඉන්න සහෝදරයෝන්ට ආදරයෙන් කියමි

    මල්ලියේ 250cc වලට වැඩි එන්ගින් ධාරිතාවෙන් යුතු බයික් දැන් පොලිසියෙන් සෑහෙන්න අල්ලනවා. උබලා ඉන්නේ ගමක නම් කිසිම අව්ලක් නැහැ නම්බර් ප්ලේට් නැතුව හරි පදින්න පුළුවන්. එත් මේක අද මම සහ හිතවත් පොලිසියේ නිලධාරියකු අතර ඇති උන සංවාදෙකින් දැනගත්තේ එකට හේතුවක් උනෙත් එම පොලිසියේ පිටිපස්සේ නවත්තලා වහලා දාල තිබ්බ CB4 බයික් දෙකක්, හොනර්ට්6 බයික් එකක් සහ XR400 එකක්. XR එක බැලු බැල්මටම වෙනසක් හොයන්න සබ්ජෙක්ට් එකේ නැති එකෙක්ට අමාරුයි අහු උන එකයි පුදුමේ.

    ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති අවුරුදු ගානක් පරණ හොනර්ට් එක ලක්ෂ 4 ට යද්දී ඊට අලුත් CB4 එක ලක්ෂ දෙකට යන්නේ ඇයි කියල. එකට පළමු හේතුව වනේ එන්ගිම 400cc නමුත් රේගිස්ටර් කරලා තියෙන්නේ 250cc කියල. ඉස්සර පොලෝසියේ මාමල හිතුවේ මේකත් හොනර්ට් එකේම එකක් කියල එත් දැන් ඉන්න උන් මේවා අඳුරගන්න දන්නවා. ගොඩක් වෙලාවට මේ බයික් පොලිසියට අහු උනාට පස්සේ බේරාගත්තු ගමන් කරන්නේ විකුණලා දාන එක. ගොඩක් බයික් නිදහස් කරන්නේ පොඩි ශේප්මන්ට් එකක් දාගෙන අනික අයිතිකාරයා සමහර වෙලාවට විකුණුවා කියල පොලිසියට කියන අවස්ථාත් තියෙනවා. ඉතින් අපේ අලුතෙන් බයික් පදින්න කොල්ලෙක් මේක අරගෙන ට්‍රාන්සර් දාල මාසෙකින් විතර අර කාකි මහත්තයාගේ මැසේජ් එකෙන්ම පළාතේ කෙනෙක් ගෙදරටම එනවා. මොකද මේවා සමහර තරු වලට වැල් බැඳුනු ආදායම් මාර්ග (පනස් දහසේ ලක්ශේ කෑලි).

    මේවා හසුවෙන අවස්ථා-

    1) රාත්‍රී කාලයේ පොලිසිය සිදුකරන විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී (බොරැල්ලේ කැම්බල් එක ලග මවුන්මේරි එක ලග දැකල ඇති.)

    2) ගැන්සි පිටින් එක පෙලට ධාවනය කිරීමේදී (අවධානය යොමුවීම වැඩි නිසා)

    3) අනවශ්‍ය ලෙස බිට් කෑන් ගැසීම සහ අක්සිලේට් කරමින් ධාවනයේදී

    4) වෙනත් වාහනයක ඇන්න විට.

    5) ඉන්සුවරන්ස් ක්ලෙම් කිරීමේදී

    6) නඩුවක් පැටලුන විට (මගියෙකු හැප්පීම සහ වාහන අනතුරකදී)

    7) අධික වේගයෙන් ධාවනයේදී

    8) පෙර තොරතුරැ මත සිදුකරන ලද විමර්ශනයකදී (CID සහ මිරිහාන)

    උබලා ගොඩක් නොදන්නවා උනාට අහුවෙන ඒවාගෙන් ටිප් එක නිකන්ම එන්නේ අංක 8න්.

    අහු උනාම මොකද වෙන්නේ ?

    නීතියට පටහැනි ක්‍රමය-
    ප්‍රධානින් සමග ඇති කරගන්නා එකගතාවයක් මත විකිණීම හෝ එලියට ගැනීම හෝ විකුණා මුදල් දීම වැනි දෑ.

    නිත්‍යානුකුල ක්‍රමය-
    ඉතින් මචන්ලා ඕකට අහු උනාම උබලගේ නමින් ෆයිල් එකකුත් ඕපන් වෙනවා. ඇත්තටම ඕක අපරාධ පිලිබඳ කෙස් එකක්. අනික ෆයිල් එක ඕපන් වෙන්නේ බයික් එකේ විස්තර එක්ක. ඉස්සලම කුඩුවට ඊට පස්සේ උසාවියට. ඉන්පසු ඇප. බයික් එක RMV එකට එන්ගිම චෙක් කොරන්න. (ඔතනින් එන රිපෝර්ට් එක තමයි අන්තිම තුරුම්පුව බේරෙන්න) . රිපෝර්ට් එකේ 400cc තිබ්බොත් උබල පරීක්ෂණ ඉවර වෙනකම් CID එකේ. බයික් එක රාජසන්තක. ප්‍රශ්නකිරීම්. ඇට තැලීම් ඇතුළු බොහෝ දේ. එකේ ප්‍රශ්න අහනකොට කොට උබලා ගිය ආත්මේ පැදපු ට්‍රැම්ප් වල ස්පොර්ක් ගාන හිටන් කියයි. ලොල්

    සමහර බයික් රේගිස්ටර් කරන්න දෙන්නේ රේසින් පර්මිට් වලින් විතරයි ඉතින් මචං එහෙම එකක් පාරේ දුවන්න බැහැ. බයික් එක ලොකු සී සි ගානකට ජෙනුයින් රේගිස්ටර් නම් පොතේ කොපියක් අරගෙන ගෙහිල්ල RMV එකෙන් චෙක් කරන්න.ගොඩක් වෙලාවට එහෙම බයික් ට්‍රාන්සර් කරන්න බැහැ.

    මෑත කාලයේදී බයික් ටිකක් රේගිස්ටාර් කරගත්තා ඒවා නම් ශේප් මන් දැක්ක හොනර්ට්6 එකක් තිබ්බ ඒවා ජෙනියුන් නිසා කිසිම අව්ලක් නැහැ. එත් දැන් 250 එහා ජෙනුයින් රේගිස්ටර් කරන එක ඉබ්බා ගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්. අවශ්‍ය අය 1919 ගහලා විස්තර අහගන්න.

    ඉතින් මචං අහක යන නයි අරගෙන ආසාවට රෙද්ද අස්සේ දාගන්න ඕනි නැහැ නේද?

    දැනට CB4 තියෙන යාලුවනි. ඔයාලා එක්ක මගේ කිසිම තරහක් නැහැ. එත් මචං නොදන්නා නැති බැරි කෙනෙක් අමාරුවේ වැටෙන එක නවත්තන්න ඕනි නිසයි දැම්මේ මචෝ එකට සමාවෙන්න දහස් වාරයක්.

    ඔයාලගේ අදහස් කියල යන්න!
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol::lol:

    oil කොම්පැනියෙන් කියන්නෙ උන්ට ගොඩක් ලාබ ගන්නපුලුවන් එක ගන්න කියල..
    කොහොමත් පාඩු ලබලන ආයතන නෙමේ ඔයිල් කම්පනි :no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol::lol:

    oil කොම්පැනියෙන් කියන්නෙ උන්ට ගොඩක් ලාබ ගන්නපුලුවන් එක ගන්න කියල..

    මැටි මෝල් යක්කු.:rofl:

    කම්පැනි කාරයෝ අපිට ආදරේට පුලුවන් තරම් හොඳට බයික් එක හදල අපිට හොඳම ඔයිල් එකත් දාන්න කියනවනේ බන්...:lol::lol:
    ඒ මිනිස්සු හරිම ආදරෙයි අපිට.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    කුකුළණි.... ඉතින් කෙසේද....?? වැස්සෙම ආවා ඉතින්.... අපිට නම් ඉතින් ඔය ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් අරවා මේවා නැතුව උනත්, අවුලක් නැතුව එන්න පුලුවන්..... අනික අපේ ඒවා, ඩේලි දුවන බයික් නේ.... පාන් ගේනවට වැඩි යමක් කරන බයික්...... :D :) :cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    කුකුළණි.... ඉතින් කෙසේද....?? වැස්සෙම ආවා ඉතින්.... අපිට නම් ඉතින් ඔය ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් අරවා මේවා නැතුව උනත්, අවුලක් නැතුව එන්න පුලුවන්..... අනික අපේ ඒවා, ඩේලි දුවන බයික් නේ.... පාන් ගේනවට වැඩි යමක් කරන බයික්...... :D :) :cool:

    හේ හේ මම නම් car එකෙන් තමා ආවේ. තෙමි තෙමි එන්න කම්මැලි බන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං එනකොට කලුවර වැටිලා..:dull: හෙමින් සැරේ ආව ඉතින්....:)

    අපේ ඉතින් එන්ජිම අයිඩ්ල් වුනා කියල එලිය අඩුවෙන්නෑනේ...:P

    සර්පයෙක් හිටියත් පේනව ඉතින්.:rofl::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික්ස්..... ආ කුකුළණි, පෑලියගොඩ පොලිසියට ගිහින් ආවා...... :rofl: ඔය යස අගේට ලයිසන් දෙකම දුන්නේ...... :P RMV එකේ වැරැද්දලු, පන්ච් කරන්නේ නැතුව පරණ ලයිසන් එක මට දුන්න එක...... :angry: පව්, ඊයේ RMV ගිහින්, කට්ට කාලා, මගේ ලයිසන් එකේ විස්තර හොයන් එන්න ඈති පොලිස් මාමලා ටික..... :rofl: :P :lol:

    නඩුත් නෑ..... දඩත් නෑ...... ඉහලට කිව්වෙත් නෑ....... :rofl: :P :P
    ඇති යාන්තන්, මට උදවු කරන්න ගිහින් උඹට කෙලවෙයි කියල මම බයේ හිටියේ....:):)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    මං එනකොට කලුවර වැටිලා..:dull: හෙමින් සැරේ ආව ඉතින්....:)

    අපේ ඉතින් එන්ජිම අයිඩ්ල් වුනා කියල එලිය අඩුවෙන්නෑනේ...:P

    සර්පයෙක් හිටියත් පේනව ඉතින්.:rofl::lol:

    hero කාරයා ඔච්චර sensor දාලා අවශ්‍ය එක A/C D/C කරලා නැ නේ.

    කියන්න දෙයක් නැ. full fail බයික් එකක්.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුළණි.... ඉතින් කෙසේද....?? වැස්සෙම ආවා ඉතින්.... අපිට නම් ඉතින් ඔය ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් අරවා මේවා නැතුව උනත්, අවුලක් නැතුව එන්න පුලුවන්..... අනික අපේ ඒවා, ඩේලි දුවන බයික් නේ.... පාන් ගේනවට වැඩි යමක් කරන බයික්...... :D :) :cool:

    කුකුලා ලිදට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මං එනකොට කලුවර වැටිලා..:dull: හෙමින් සැරේ ආව ඉතින්....:)

    අපේ ඉතින් එන්ජිම අයිඩ්ල් වුනා කියල එලිය අඩුවෙන්නෑනේ...:P

    සර්පයෙක් හිටියත් පේනව ඉතින්.:rofl::lol:

    :rofl: මේකට නම් ටෝච් ගහන්නම රිදෙයි....... :lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මං එනකොට කලුවර වැටිලා..:dull: හෙමින් සැරේ ආව ඉතින්....:)

    අපේ ඉතින් එන්ජිම අයිඩ්ල් වුනා කියල එලිය අඩුවෙන්නෑනේ...:P

    සර්පයෙක් හිටියත් පේනව ඉතින්.:rofl::lol:

    mageth oya awula nam tiye bun :(
    ideal ekedi light adu wenawa
    dan nam huru wela ganak na
    issara nam gaththa dawas wala thunman handi waladi bike eka adure :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඇති යාන්තන්, මට උදවු කරන්න ගිහින් උඹට කෙලවෙයි කියල මම බයේ හිටියේ....:):)

    :shocked: පිස්සුද බං..... එහෙමත් වෙනවද......?? නඩුත් නෑ.... දඩත් නෑ...... විදිහට ගත්ත එකම පාර මේකයෑ........ :P

    ඩිෆෙන්ස් එක තියෙනකම්...... :rofl: :P :love: :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: පිස්සුද බං..... එහෙමත් වෙනවද......?? නඩුත් නෑ.... දඩත් නෑ...... විදිහට ගත්ත එකම පාර මේකයෑ........ :P

    ඩිෆෙන්ස් එක තියෙනකම්...... :rofl: :P :love: :cool:
    මම එකපාරකුත් කියල ඇති, දවසක උඹේ ලොකුමාමට රස්සවත් නැතිව පටිත් ගලවගෙන ගෙදර යන්න වෙන්නේ උඹ නිසා......:P:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2014/04/malinga-on-rickshaw-new-edit.html

    අඩේ මෙන්න අපේ චනකයා කරපු එක මුන් උස්සලා...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මම එකපාරකුත් කියල ඇති, දවසක උඹේ ලොකුමාමට රස්සවත් නැතිව පටිත් ගලවගෙන ගෙදර යන්න වෙන්නේ උඹ නිසා......:P:lol:

    :rofl: ලොකු මාමා ඕනා නෑ.... දැන් ඊටත් උඩින්..... :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2014/04/malinga-on-rickshaw-new-edit.html

    අඩේ මෙන්න අපේ චනකයා කරපු එක මුන් උස්සලා...... :angry:

    හේ හේ මමත් දැක්කා, ගොස්සිප්ලංකා නේ. උන් ඔහොම තමා. උන්ගේ වගේ තමා දාන්නේ
     
    Status
    Not open for further replies.