අද දවල් 12.45 ට විතර මාතර ගොඩගම පන්ථාරාමය අසල මේක වෙලා තිබ්බේ.. වාසනාවකට ආපු දෙන්නට සීරීමක්වත් නෑ... හයිවේ එකෙන් එලියට එන වාහන නූපෙට යන්නෙත් හයිවේ කියල හිතන්.. ඒකයි මෙහෙම වෙන්නේ..
අපොයි වැස්සෙ ලිස්සල ගිහින්ද .....පරිස්සමින් යන්න ඕනෙ ඔයිට වඩා .....කාටවත් තුවාල නැත්නම් එච්චරයි
මොන වැස්සක්ද බන් මෙහාට.. ඔය ඩීසල් පාර පුරාම... වාහනේ ගිනි ගත්ත නම් ඒ වෙලාවේ පාරේ තිබ්බ වාහන ටිකත් ගිනි ගන්නව..මොකද දොල වගේ ගලනව ඩීසල්..
අපොයි ඔව්මයි 
බොඩි පර්මිට් තියපු වාහනයක් වෙන්න ඕනේ. නැත්නම් 32ශ්රි ඔය කන්ඩිෂන් එකේ වාහන අඩුයි. බොඩි පර්මිට් වාහන වල් එලයින්මන්ට් ප්රශ්න තියනව

ඕක original එකක්. බොඩි තියල නම් පස්ස දුනු නෙම suspension එන්නේ. මේක 32 ගොනා මොඩල් ඔරිගීනල් එකක් බොඩි පර්මිට් නෙමඕක original එකක්. බොඩි තියල නම් පස්ස දුනු නෙම suspension එන්නේ. මේක 32 ගොනා මොඩල් ඔරිගීනල් එකක්









අලුත් වාහන වලයි පරණ එවලයි වෙනස ඕකයි. accident එකකදී එලවපු කෙනාගේ ඉදලා ඇතුලේ හිටපු කිසි කෙනෙක්ට අනතුරක් නැහැ. අලුත් එවල එලියට එන්නේ පෙට්ටියේ.
මොන වැස්සක්ද බන් මෙහාට.. ඔය ඩීසල් පාර පුරාම... වාහනේ ගිනි ගත්ත නම් ඒ වෙලාවේ පාරේ තිබ්බ වාහන ටිකත් ගිනි ගන්නව..මොකද දොල වගේ ගලනව ඩීසල්..




