Accident in ගොඩගම..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අද දවල් 12.45 ට විතර මාතර ගොඩගම පන්ථාරාමය අසල මේක වෙලා තිබ්බේ.. වාසනාවකට ආපු දෙන්නට සීරීමක්වත් නෑ... හයිවේ එකෙන් එලියට එන වාහන නූපෙට යන්නෙත් හයිවේ කියල හිතන්.. ඒකයි මෙහෙම වෙන්නේ..

    10171125_10154002551915453_1127526823610191446_n.jpg

    603629_10154002552385453_1022505054014965538_n.jpg

    10259863_10154002552915453_1003401985093398391_n.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපොයි වැස්සෙ ලිස්සල ගිහින්ද .....පරිස්සමින් යන්න ඕනෙ ඔයිට වඩා .....කාටවත් තුවාල නැත්නම් එච්චරයි
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අපොයි වැස්සෙ ලිස්සල ගිහින්ද .....පරිස්සමින් යන්න ඕනෙ ඔයිට වඩා .....කාටවත් තුවාල නැත්නම් එච්චරයි

    මොන වැස්සක්ද බන් මෙහාට.. ඔය ඩීසල් පාර පුරාම... වාහනේ ගිනි ගත්ත නම් ඒ වෙලාවේ පාරේ තිබ්බ වාහන ටිකත් ගිනි ගන්නව..මොකද දොල වගේ ගලනව ඩීසල්..
     
    aruna47

    Well-known member
  • අලුත් වාහන වලයි පරණ එවලයි වෙනස ඕකයි. accident එකකදී එලවපු කෙනාගේ ඉදලා ඇතුලේ හිටපු කිසි කෙනෙක්ට අනතුරක් නැහැ. අලුත් එවල එලියට එන්නේ පෙට්ටියේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොන වැස්සක්ද බන් මෙහාට.. ඔය ඩීසල් පාර පුරාම... වාහනේ ගිනි ගත්ත නම් ඒ වෙලාවේ පාරේ තිබ්බ වාහන ටිකත් ගිනි ගන්නව..මොකද දොල වගේ ගලනව ඩීසල්..
    :shocked: අපොයි ඔව්මයි :shocked:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බොඩි පර්මිට් තියපු වාහනයක් වෙන්න ඕනේ. නැත්නම් 32ශ්‍රි ඔය කන්ඩිෂන් එකේ වාහන අඩුයි. බොඩි පර්මිට් වාහන වල් එලයින්මන්ට් ප්‍රශ්න තියනව
     
    aruna47

    Well-known member
  • බොඩි පර්මිට් තියපු වාහනයක් වෙන්න ඕනේ. නැත්නම් 32ශ්‍රි ඔය කන්ඩිෂන් එකේ වාහන අඩුයි. බොඩි පර්මිට් වාහන වල් එලයින්මන්ට් ප්‍රශ්න තියනව

    බොඩි පර්මිට් නෙම :no::no: ඕක original එකක්. බොඩි තියල නම් පස්ස දුනු නෙම suspension එන්නේ. මේක 32 ගොනා මොඩල් ඔරිගීනල් එකක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බොඩි පර්මිට් නෙම :no::no: ඕක original එකක්. බොඩි තියල නම් පස්ස දුනු නෙම suspension එන්නේ. මේක 32 ගොනා මොඩල් ඔරිගීනල් එකක්

    gona model kiwwe wahane yanne wahaneta one widihata kiyana ekada ban?
    :shocked::shocked::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    අලුත් වාහන වලයි පරණ එවලයි වෙනස ඕකයි. accident එකකදී එලවපු කෙනාගේ ඉදලා ඇතුලේ හිටපු කිසි කෙනෙක්ට අනතුරක් නැහැ. අලුත් එවල එලියට එන්නේ පෙට්ටියේ.

    ow wahaeth vadi avulak na tinkarin and paint job parak dala kadiccha kali replace karala goda ganna pluwan vahane
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මොන වැස්සක්ද බන් මෙහාට.. ඔය ඩීසල් පාර පුරාම... වාහනේ ගිනි ගත්ත නම් ඒ වෙලාවේ පාරේ තිබ්බ වාහන ටිකත් ගිනි ගන්නව..මොකද දොල වගේ ගලනව ඩීසල්..

    diesel gini ganne na bola:angry::angry::angry::angry::angry: