Nissan N16 Car

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
මචන්ලා....
Nissan N16 car එක හොදයිද? fuel economy eka අවුල් කියන්නේ ඈත්තද?
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
man gawa tibba manual ekak...manual ekak welath kare 11-12 wage tama...outstation yanna nan sira mara comfortable...hebei lorryak wage elawanakota....weda nan danna be welaka hari gagaka hari idiy weda danna giyoth hena barai vehicle eka....kiyanna awulak nan awe ne mass air flow sensor eka giya eka demma....but oke auto eka nan full anatha case ekak kiyala ahala tiyenawa....kollek nan nissan ganna epa ban apo maha boring cars jathiyak..
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

සින්හලෙන් කොටන්න පුරුදු වෙයන්කො මී ගුස්ටො......:frown:
 
ymps

Member
Feb 5, 2014
73
1
0
Kandy
1500cc ekakda?
ehenam oke thiyenne Nissan QG15 engine eka FB15 & Wingroad ekatath oya engine ekama aawe. habai Nissan Sunny N16 kiyanne JDM car ekak nam neme. Oka Singapore,Malaysia & japan versions enava.

Manual eka nam outstation 13-14km/l vada. kiyanna tharam aulak na vaahane
 
kolla

Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    මන් ලඟත් 1500 manual එකක් තිබ්බා, ඔය suspension අවුල නම් ගොඩක් තියෙන්නෙ recondition එචයේ, brandnew මෙහෙට ගෙනාපු ඒවයේ suspension මෙහෙට හරියන විදියට හදල තියෙන්නේ, අනිත් එක rackend replace කරන්න උනොත් company original එක දාන්න, මම වාහනේ එනකොට අපු suspension වලින් අවුරුදු 10ක් දිව්වා.

    Fuel නම් කරේ 11-13 වගේ තමයි. outstation නම් 14-15 වගේ කරා, manual වාහනේක fuel consumption එක ගොඩක්ම driver ගේ අතේ තමයි තියෙන්නෙ.

    ඔය කාලෙම ආපු TOYOTA 121 ගානත් එක්ක බැලුවහම ඔය වාහනේ දැන් යන ගනන් වලට මාර වටිනව කියල තමයි මට නම් හිතෙන්නෙ. මොකද ඔය ටොයෝට එකේ තියෙනව කියන benifits ඔච්චර price difference එකකට worth නැහැ කියලයි මට හිතෙන්නෙ.

    ඔකේ පොඩි අවුලක් තියෙනවා AC went එකත් එක්ක තියෙන පියන අවුවේ තිබ්බම පුපුරනවා.

    හැබැයි මමත් MAF sensor එක නම් replace කරා.
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    man gawa tibba manual ekak...manual ekak welath kare 11-12 wage tama...outstation yanna nan sira mara comfortable...hebei lorryak wage elawanakota....weda nan danna be welaka hari gagaka hari idiy weda danna giyoth hena barai vehicle eka....kiyanna awulak nan awe ne mass air flow sensor eka giya eka demma....but oke auto eka nan full anatha case ekak kiyala ahala tiyenawa....kollek nan nissan ganna epa ban apo maha boring cars jathiyak..

    thanks macho.. monawada ube recommendation thiyenne?
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    1500cc ekakda?
    ehenam oke thiyenne Nissan QG15 engine eka FB15 & Wingroad ekatath oya engine ekama aawe. habai Nissan Sunny N16 kiyanne JDM car ekak nam neme. Oka Singapore,Malaysia & japan versions enava.

    Manual eka nam outstation 13-14km/l vada. kiyanna tharam aulak na vaahane

    1.5cc 2002 shylpy ekak machan
     
    Thanks bro...