Accident in ගොඩගම..

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    8b482c4e-8d40-41a6-8e6a-4d14bb34e61e.jpg


    http://ikman.lk/en/mitsubishi-pajero-1987-for-sale-colombo-1
     

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    වාහනේ පෙරලුනාට සීට් 1 ගාව තිබුන වතුර බෝතලේ පෙරලිලා නැ. :oo:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕකට ගොනා මොඩල් කිව්වේ ඕක අදින්නේ නැති නිසා. තව එකක් ඔකේ ලුක් එකට :lol:
    උබ දන්න ලබ්බ තමා වේසි :lol::lol::lol:
     
    • Like
    Reactions: Rovin

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අලුත් වාහන වලයි පරණ එවලයි වෙනස ඕකයි. accident එකකදී එලවපු කෙනාගේ ඉදලා ඇතුලේ හිටපු කිසි කෙනෙක්ට අනතුරක් නැහැ. අලුත් එවල එලියට එන්නේ පෙට්ටියේ.

    ow ban aluth ewa nkn takaram wage agillak wadunath ebenawa....:lol::lol:
    yanathan air bag walin shape wenwa
    mewa wala seat belt dagana yaddi sahena safe...
    thanikara yakada godakne :lol::lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    අලුත් වාහන වලයි පරණ එවලයි වෙනස ඕකයි. accident එකකදී එලවපු කෙනාගේ ඉදලා ඇතුලේ හිටපු කිසි කෙනෙක්ට අනතුරක් නැහැ. අලුත් එවල එලියට එන්නේ පෙට්ටියේ.
    dunu walata English walin kiyanne mokadda machanz?(waddo widina dunu nemei)
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    මොන වැස්සක්ද බන් මෙහාට.. ඔය ඩීසල් පාර පුරාම... වාහනේ ගිනි ගත්ත නම් ඒ වෙලාවේ පාරේ තිබ්බ වාහන ටිකත් ගිනි ගන්නව..මොකද දොල වගේ ගලනව ඩීසල්..

    baya wenna epaa, diesel walata ehema gini ganne nehe