ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16500141 said:
    ඊයේ රෑ හෙන කේස් එකක් උනා මචන්ලා...මම හෙන අප්සට් එකේ ඉන්නේ:(..හෙටම දාන්නම් උබලට දැනගන්න..බයික් පදින හැමෝටම ප්‍රයෝජන වෙයි..
    මොකෝ උනේ :rolleyes:

    machan pulsar 400 eka lankawata ena eka gana aaranchiyak nadda?

    pulsar 220f eka dan enne nadda?
    ඉන්දියාවෙ නම් එනව :) මෙහෙනම් අලුතෙන් එන්නෑ මන් දන්න විදිහට :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    avatar242676_20.gif
    avatar242676_20.gif
    මේ ගොල්ලන්ට ජෙලි හැදිල මගෙ එකේ තියෙන ෆීචර්ස් දැකල.....සමහර අයට දූවන් ගිහින් පික්චර්ස් දාන්න රිදිල .....එක්කෙනෙක් සර්විස් මැනුවල් එකත් හොයල
    avatar242676_20.gif
    avatar242676_20.gif

    බී චාර්ජ් පත්තු වෙනවද බන්?:rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    avatar242676_20.gif
    avatar242676_20.gif
    මේ ගොල්ලන්ට ජෙලි හැදිල මගෙ එකේ තියෙන ෆීචර්ස් දැකල.....සමහර අයට දූවන් ගිහින් පික්චර්ස් දාන්න රිදිල .....එක්කෙනෙක් සර්විස් මැනුවල් එකත් හොයල
    avatar242676_20.gif
    avatar242676_20.gif

    imss.jpg

    තාම නිදි වගේ කුකුලා :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලා තාම ලින් පතුලේ බං.. :baffled:
    මොනා කරන්නද..ඔය පේනැද්ද දාන පෝස්ට්

    අප්සට් ගහපු කෑම එකක් එහෙම කාල බයික් එකේ යන්න එපා B-Charge සෙන්සර් එක ඕවලෝඩ් වෙලා පිච්චෙන්න පුලුවන් කියලත් තියනවලු මැනුවල් එකේ..:lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අප්සට් ගහපු කෑම එකක් එහෙම කාල බයික් එකේ යන්න එපා B-Charge සෙන්සර් එක ඕවලෝඩ් වෙලා පිච්චෙන්න පුලුවන් කියලත් තියනවලු මැනුවල් එකේ..:lol:

    :lol: :lol: :lol: :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    අද පල්සරේ සර්විස් එකට දාන්න ඕනා..... උදේම කොල්ලුපිටි අදින්න තියෙනවා...... ලැප් 4ක් අරන් එන්න..... :D :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද පල්සරේ සර්විස් එකට දාන්න ඕනා..... උදේම කොල්ලුපිටි අදින්න තියෙනවා...... ලැප් 4ක් අරන් එන්න..... :D :P
    පල්සර් එක විතරද සර්විස් කරන්නේ......:rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාත් ඔයිල් මාරු කලා විතරයි බන්. මාස 3කින් විතර සෝදලවත් නෑ..:no::no:
    වතුර දැකලවත් නෑ කියල නම් දැක්කා.....:baffled::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වතුර දැකලවත් නෑ කියල නම් දැක්කා.....:baffled::P

    මක්කැයි කොරන්නේ වෙලාවක් නැතෝ..:no:

    මේ මාසෙ ඉවර වෙනකම් ඉන්න වෙනවා...:dull:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    avatar242676_20.gif
    avatar242676_20.gif
    මේ ගොල්ලන්ට ජෙලි හැදිල මගෙ එකේ තියෙන ෆීචර්ස් දැකල.....සමහර අයට දූවන් ගිහින් පික්චර්ස් දාන්න රිදිල .....එක්කෙනෙක් සර්විස් මැනුවල් එකත් හොයල
    avatar242676_20.gif
    avatar242676_20.gif
    බී චාර්ජ් පත්තු වෙනවද බන්? :P:P:P:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    avatar242676_20.gif
    avatar242676_20.gif
    මේ ගොල්ලන්ට ජෙලි හැදිල මගෙ එකේ තියෙන ෆීචර්ස් දැකල.....සමහර අයට දූවන් ගිහින් පික්චර්ස් දාන්න රිදිල .....එක්කෙනෙක් සර්විස් මැනුවල් එකත් හොයල
    avatar242676_20.gif
    avatar242676_20.gif

    ඕකෙ මොන පිචස්ද බන්... අලුත් Mahindra bike එක බලපන් :lol::lol::lol:.. අන්න පිචර්ස්..පට්ට බයික් එක කවුරුත් ගන්නෙ නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16502498 said:
    http://www.elakiri.com/forum/showthread.php?p=16502490#post16502490

    මෙන්න මේකයි සීන් එක..උබලත් පරිස්සම් වෙයල්ලා..

    නම්බර් එකවත් කියන්න. හෙවිල්ල අතාරින්න එපා. කරපු එකාට හෙනම ගහපිය.
     
    Status
    Not open for further replies.