ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :rofl: ! මට පේන හීන ™

    ඉස්සෙල්ලා ඔය බයික් එක ගෙදරින් එලියට ගනින්කෝ.... ඊට පස්සේ බැරියෑ කෙල්ලෙක් හප්පවගන්න..... :lol:

    මාමා ඉතින් වංගු ගන්න ගිහින් වුන දේ මතකයි නේ, හොද වෙලාවට නන්දි දැක්කේ නැත්තේ, නැත්තම් කොසු පාර තමා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    හොදටම රිදිලා දූවගෙන ඈවිත් මරු කියෝනවා.... තව ටිකකින්, කැන්ටර් එකක, කැබින් එකේ AC තියෙනවා කියලා ෆොටෝ දාන්න රිදෙයි...... :lol: :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මන්නම් කියන්නෙ ඔය තියෙන එක හොදයි :nerd: ෆෙයාර්යින් වැඩක් නෑ ඩේලි කමියුට් කරන කෙනෙක්ට :dull: ඔහොම කරාම මොඩ්ල් එක චා වෙන එක විතරයි වෙන්නෙ :dull: සයිට් එකෙත් නෑලු දැන් බයික් එක ඔය ආටිකල් එකේමයි තිබ්බෙ
    ගිය සතියෙත් තිබ්බනේ බන්
    හෆ්ෆට ඇස් ටී එකට කෙලා හුටාද?:shocked:

    චමිතෝ එන පොට නම් හොඳ නෑ පුටේ...:no:
    මොකක් හරි කලොත් නරකද?:rolleyes:
    මොකක් කරන්නද? පදිනවා බයික්කේ
    :shocked: හෆොයි..... හොද වෙලාවට 125ST එකකට කර ගැහුවේ නැත්තේ..... පල්සර් රොක්ස්..... :love:

    චමිත් පුටේ, දැන් නම් ඕක ටිකක් හදලා, හම්බයෙක් හොයලා, දීලා දාලා, පල්සරේකට යමු. උඹේ ඔය කටු ගොඩට පල්සරේ කන්ට්‍රෝල් වෙයිද දන්නේ නෑ..... එහෙම උනොත්, සරුංගල් පදින, ලෑලි සීට් පල්සරේකටවත් යමු..... :D
    අනේ බඩා මාමි තඩි බඩගෙඩියක් තියාගෙන වංගුවක් ගන්න බැ ඔය බයික් එකෙන්
    අනේ පල්සර් එකක්නම් එපා.ගන්නෙත් නෑ
    මොකෝ ඕක හොද බයික් එකක්යැ.ලෙඩ ගුහාවක් ඕකත්.කොන්ටෝලුත් මදි.ඒකට ST එක ඒ අතින් සුපිරි
    ඒකේ හදන්න දෙයක් නෑ බොල තව..

    මටත් හිතෙනෙවා දුන්නොත් හොඳයි කියල. චමිත් පුටා මොකද හිතන්නේ..:rolleyes:
    මටනම් හිතෙන්නෙම පුළුවන් කියල බන්
    ඇගෙන් මනින්න බැ බයික් පදින ඒවා.
    අනිවා
    උබ එක උඩට වටුනනන් උ මැරෙන්නේ උබේ පත අගට හිරවෙලා හුස්ම ගන්න බැරුව....:lol::lol::lol::lol::lol::lol::lol:...
    :lol::lol:
    මොනව වුනත් උඩම තියන ඒව ටික නම් සරම උස්සල පැත්තෙන් ඉඳන් ෆොටෝ ගැහුව වගේ...:lol::lol::baffled:
    සිරාවට
    ජන්තු අයියා;16500141 said:
    ඊයේ රෑ හෙන කේස් එකක් උනා මචන්ලා...මම හෙන අප්සට් එකේ ඉන්නේ:(..හෙටම දාන්නම් උබලට දැනගන්න..බයික් පදින හැමෝටම ප්‍රයෝජන වෙයි..
    මොකක්ද බන් උනේ

    --------------------------
    :lol::lol::lol::lol::lol:B-Charge™ Sensor:lol::lol::lol::lol::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනේ බඩා මාමි තඩි බඩගෙඩියක් තියාගෙන වංගුවක් ගන්න බැ ඔය බයික් එකෙන්
    අනේ පල්සර් එකක්නම් එපා.ගන්නෙත් නෑ
    මොකෝ ඕක හොද බයික් එකක්යැ.ලෙඩ ගුහාවක් ඕකත්.කොන්ටෝලුත් මදි.ඒකට ST එක ඒ අතින් සුපිරි

    --------------------------
    :lol::lol::lol::lol::lol:B-Charge™ Sensor:lol::lol::lol::lol::lol:


    අඩෝ මටත් හිතන් ගන්න 150 පුක්සර් එකක්
    ගමුය දෙකක්ම .. :rolleyes:
    මාර්කට් කෝමද දන්නෑ නේ.. :rolleyes:

    B-Charge™ Sensor
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ...

    TDI පැද්දට පස්සෙ මොකෝ කිව්වේ එන්ජිම ගැන.:rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    avatar242676_20.gif
    avatar242676_20.gif
    මේ ගොල්ලන්ට ජෙලි හැදිල මගෙ එකේ තියෙන ෆීචර්ස් දැකල.....සමහර අයට දූවන් ගිහින් පික්චර්ස් දාන්න රිදිල .....එක්කෙනෙක් සර්විස් මැනුවල් එකත් හොයල
    avatar242676_20.gif
    avatar242676_20.gif
     
    Status
    Not open for further replies.