ලව් මල ඉලව් කලකිරෙනවා ඕයි..
ඔය කෙල්ලොන්ට අනුකම්පා කොරන්ඩ ගිහින් තමා කොල්ලො ඇරගන්නෙ..

තොගෙ තියෙන ගොන් කමට බූට් කාලා, මෙතන කෙල්ලොන්ට බනින් එක නම් වැරදියි.....![]()

ලව් මල ඉලව් කලකිරෙනවා ඕයි..
ඔය කෙල්ලොන්ට අනුකම්පා කොරන්ඩ ගිහින් තමා කොල්ලො ඇරගන්නෙ..

පව් බන් එහෙම කියන්න එපා..මානසිකව වැටිලා ඉන්න කොල්ලෙක්ට..උ අයිමත් යන්න යාවි එළකිරි දාලා![]()

ඔහොම හිටියට මූ හෙන බඩු කාරයා... 
ඔය බූට් කතාවත් මේකගෙ හෙන කෙප්පයක්ද කොහෙද... 

තොගෙ තියෙන ගොන් කමට බූට් කාලා, මෙතන කෙල්ලොන්ට බනින් එක නම් වැරදියි.....![]()