පව් එයා....

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මහා හුඟක්
    වැඩ අස්සේ
    ඩිංගකට මට මගේ
    ආදරේ මතක් විය...

    එස්.එම්.එස් ගොඩයි
    මිස් කෝල් ගොඩයි
    දිගු සුසුම් ගොඩයි
    පව් එයා....

    මං දන්නෙත් නැ
    දුෂ්ඨ ජීවිතය මගේ
    මගෙන් මගේ ප්‍රේමය
    උදුරන් හොරෙන්ම...
    - හිරු -
     
    • Like
    Reactions: maxboysl

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලව් මල ඉලව් කලකිරෙනවා ඕයි.. :(
    ඔය කෙල්ලොන්ට අනුකම්පා කොරන්ඩ ගිහින් තමා කොල්ලො ඇරගන්නෙ..
     

    blue_in_rio

    Well-known member
  • ලව් මල ඉලව් කලකිරෙනවා ඕයි.. :(
    ඔය කෙල්ලොන්ට අනුකම්පා කොරන්ඩ ගිහින් තමා කොල්ලො ඇරගන්නෙ..

    තොගෙ තියෙන ගොන් කමට බූට් කාලා, මෙතන කෙල්ලොන්ට බනින් එක නම් වැරදියි..... :growl::growl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තොගෙ තියෙන ගොන් කමට බූට් කාලා, මෙතන කෙල්ලොන්ට බනින් එක නම් වැරදියි..... :growl::growl:

    පව් බන් එහෙම කියන්න එපා..මානසිකව වැටිලා ඉන්න කොල්ලෙක්ට..උ අයිමත් යන්න යාවි එළකිරි දාලා :P:P:P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලව් මල ඉලව් කලකිරෙනවා ඕයි.. :(
    ඔය කෙල්ලොන්ට අනුකම්පා කොරන්ඩ ගිහින් තමා කොල්ලො ඇරගන්නෙ..


    :dull::dull::dull::dull::dull::dull:

    උයා ලව් කොලන්න ගිහින් ෆුකේ දාගත්තා කියලා අපි දන්නෝ
     

    blue_in_rio

    Well-known member
  • පව් බන් එහෙම කියන්න එපා..මානසිකව වැටිලා ඉන්න කොල්ලෙක්ට..උ අයිමත් යන්න යාවි එළකිරි දාලා :P:P:P

    අනේ හුකේ...මම නොදන්න ඕකගේ මානසිකත්වය.... :frown::frown: ඔහොම හිටියට මූ හෙන බඩු කාරයා... :P:P ඔය බූට් කතාවත් මේකගෙ හෙන කෙප්පයක්ද කොහෙද... :dull::dull: