

gona model kiwwe wahane yanne wahaneta one widihata kiyana ekada ban?
![]()

උබ දන්න ලබ්බ තමා වේසිඕකට ගොනා මොඩල් කිව්වේ ඕක අදින්නේ නැති නිසා. තව එකක් ඔකේ ලුක් එකට![]()



අලුත් වාහන වලයි පරණ එවලයි වෙනස ඕකයි. accident එකකදී එලවපු කෙනාගේ ඉදලා ඇතුලේ හිටපු කිසි කෙනෙක්ට අනතුරක් නැහැ. අලුත් එවල එලියට එන්නේ පෙට්ටියේ.




ow ban aluth ewa nkn takaram wage agillak wadunath ebenawa....
yanathan air bag walin shape wenwa
mewa wala seat belt dagana yaddi sahena safe...
thanikara yakada godakne![]()
උබ දන්න ලබ්බ තමා වේසි



පරණ වාහන අදටත් මාර්කට් එකයි


ai ban mewa mechchara ganan ??? ikman eke dakke 
dunu walata English walin kiyanne mokadda machanz?(waddo widina dunu nemei)අලුත් වාහන වලයි පරණ එවලයි වෙනස ඕකයි. accident එකකදී එලවපු කෙනාගේ ඉදලා ඇතුලේ හිටපු කිසි කෙනෙක්ට අනතුරක් නැහැ. අලුත් එවල එලියට එන්නේ පෙට්ටියේ.
මොන වැස්සක්ද බන් මෙහාට.. ඔය ඩීසල් පාර පුරාම... වාහනේ ගිනි ගත්ත නම් ඒ වෙලාවේ පාරේ තිබ්බ වාහන ටිකත් ගිනි ගන්නව..මොකද දොල වගේ ගලනව ඩීසල්..
oya eka nema sonnayo![]()
