poll eka multi choice, kipekata denna puluwan.

poll eka multi choice, kipekata denna puluwan.

නොදන්න උන්ටත් කියපන් කනාවට හරි වොට් 10ක් ආවොත් ගොඩනෙ

අපෝ කව්ද මේ අභිසරු ලියගෙ නම යෝජනා කලේ????![]()

දන ගහු වේ# 

සංඛයටත් ගල් සොට් එකක් දුන්නද දන්නෑ...sankapalada koheda

හොඳින් සිතා බලා කිරා මැන බලා මගේ වටිනා මනාපය පල කරා 

මනාප නැත

මගේ යාළුවො ඔක්කොටම කිවා බන් උන්ගේ එක්කෝ පොස්ට් 60 ගණන් සමහර උන්ගේ පොස්ට් 0
ඉතින් ඒවා වැටෙන එකක් නැනේ
![]()

තොගෙ ඒව හරි ඒව අනිත් ඒව ෆේක්,බිබික්කමෝ බලපන් මට තියෙන වොට් ටික. අවුරුදු කුමාරයා සහ තව පරයෙක් ෆේක් ඒ ඇරෙන්න අනික් ඔක්කොම දාලා තියෙන්නේ. ඔය 30 වැඩියෙන් අරන් තියන උන්ට චන්දෙ දීලා තියෙන්නේ ෆේක් රෝත්තවල් තෝ වගේබිබික්කමා
"අවුරුදු කුමාරය" එහෙම ඔර්ජිනල් වෙන්ඩ ඇති ලොල් යකො,

පව් උබ,පැරදුනාම දුකට කවි කියනව උබ පැරදිලා ඉවරයි යකො පිලි ගනින්.

තොව පරද්දවනව යකො, බලපිය හෙට 9.30 වෙන දේ.

පුටුවේ සෙවෙන්න සිදිලා...දන ගහු වේ#
![]()

4.කැපුතා- මූ නම් A.S.P ලියනගේ/ සිද්ධාලේප වෙද මහත්තයා වගේ චන්ද කඩන්න දාපු එකෙක්. දෙන්නේ නෑ මනාපබින්දු;16510924 said:හොඳින් සිතා බලා කිරා මැන බලා මගේ වටිනා මනාපය පල කරා
![]()
1.ඩෙල්මර් - මට ඩයල් එක දිරවන්නේ නැතමනාප නැත
2. අරුණ - යුතුකමේ මනාපය ලබා දී ඇත![]()
3. ක්‍රිශාන් පුතා - මූ එළ කොල්ලා. මනාපය දී ඇත
4.කැපුතා- මූ නම් A.S.P ලියනගේ/ සිද්ධාලේප වෙද මහත්තයා වගේ චන්ද කඩන්න දාපු එකෙක්. දෙන්නේ නෑ මනාප
5. සචියා - මම ඕකව ආශ්‍රය නොකරත්, උදව්වක් නොගත්තත් පොර එල කොල්ලා. මනාපයි
6. රොවියා - ඉස්සර ඉඳං දන්න එකා. මූට මනාපයක් නොදී කොහොමද
7. ගසා- පව් අහින්සකයා. වෝට් අඩු නිසා ඌටත් එකක් දුන්නා
8. බ්ලැක් ටියුලිප් - මූව දැක්කෙත් අදයි. පී ඇම් එකක් දාලා ආධාරයක් ඉල්ලුව නිසා ඌටත් එකක් දුන්නා.

adalai adalaiපැටියා;16510914 said:පෝස්ට් 100යි මාර්තු 1යි මේකෙ වෝට් කරන එවුන්ට අදාල නැද්ද පූෂා?![]()
එක්කොත් අවුලක් නෑ...මම.. ඇයි අවුල්ද ?
![]()

lolබින්දු;16510924 said:හොඳින් සිතා බලා කිරා මැන බලා මගේ වටිනා මනාපය පල කරා
![]()
1.ඩෙල්මර් - මට ඩයල් එක දිරවන්නේ නැතමනාප නැත
2. අරුණ - යුතුකමේ මනාපය ලබා දී ඇත![]()
3. ක්‍රිශාන් පුතා - මූ එළ කොල්ලා. මනාපය දී ඇත
4.කැපුතා- මූ නම් A.S.P ලියනගේ/ සිද්ධාලේප වෙද මහත්තයා වගේ චන්ද කඩන්න දාපු එකෙක්. දෙන්නේ නෑ මනාප
5. සචියා - මම ඕකව ආශ්‍රය නොකරත්, උදව්වක් නොගත්තත් පොර එල කොල්ලා. මනාපයි
6. රොවියා - ඉස්සර ඉඳං දන්න එකා. මූට මනාපයක් නොදී කොහොමද
7. ගසා- පව් අහින්සකයා. වෝට් අඩු නිසා ඌටත් එකක් දුන්නා
8. බ්ලැක් ටියුලිප් - මූව දැක්කෙත් අදයි. පී ඇම් එකක් දාලා ආධාරයක් ඉල්ලුව නිසා ඌටත් එකක් දුන්නා.
4.කැපුතා- මූ නම් A.S.P ලියනගේ/ සිද්ධාලේප වෙද මහත්තයා වගේ චන්ද කඩන්න දාපු එකෙක්. දෙන්නේ නෑ මනාප
![]()

මට මතකයි ඒ එස් පී ලියනගේ ජනාධිපතිවරණෙට ඉල්ලලා උගේ එයාර් ටයිම් එකේදි මහින්දට චන්දේ දෙන්න කිව්වා 
තෝත් ඒ ජාතියේ 