මහා කඹ ඇදීමේ තරගය [2014]

කඹ ඇදීමේ 2014 - vote for your leader

  • Total voters
    257
  • Poll closed .
Status
Not open for further replies.

aruna47

Well-known member
  • 2n09gcx.jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :):):) නොදන්න උන්ටත් කියපන් කනාවට හරි වොට් 10ක් ආවොත් ගොඩනෙ

    මගේ යාළුවො ඔක්කොටම කිවා බන් උන්ගේ එක්කෝ පොස්ට් 60 ගණන් සමහර උන්ගේ පොස්ට් 0
    ඉතින් ඒවා වැටෙන එකක් නැනේ
    :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P:P හොඳින් සිතා බලා කිරා මැන බලා මගේ වටිනා මනාපය පල කරා :lol::lol:

    1.ඩෙල්මර් - මට ඩයල් එක දිරවන්නේ නැත :no::no: මනාප නැත
    2. අරුණ - යුතුකමේ මනාපය ලබා දී ඇත :lol::lol:
    3. ක්‍රිශාන් පුතා - මූ එළ කොල්ලා. මනාපය දී ඇත
    4.කැපුතා- මූ නම් A.S.P ලියනගේ/ සිද්ධාලේප වෙද මහත්තයා වගේ චන්ද කඩන්න දාපු එකෙක්. දෙන්නේ නෑ මනාප :angry::angry::lol::lol:
    5. සචියා - මම ඕකව ආශ්‍රය නොකරත්, උදව්වක් නොගත්තත් පොර එල කොල්ලා. මනාපයි :P:P
    6. රොවියා - ඉස්සර ඉඳං දන්න එකා. මූට මනාපයක් නොදී කොහොමද :P:P
    7. ගසා- පව් අහින්සකයා. වෝට් අඩු නිසා ඌටත් එකක් දුන්නා :(:(
    8. බ්ලැක් ටියුලිප් - මූව දැක්කෙත් අදයි. පී ඇම් එකක් දාලා ආධාරයක් ඉල්ලුව නිසා ඌටත් එකක් දුන්නා. :shocked::shocked:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මගේ යාළුවො ඔක්කොටම කිවා බන් උන්ගේ එක්කෝ පොස්ට් 60 ගණන් සමහර උන්ගේ පොස්ට් 0
    ඉතින් ඒවා වැටෙන එකක් නැනේ
    :(

    sorry මචන් මට දෙන්නත් බෑ උබට :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බිබික්කමෝ බලපන් මට තියෙන වොට් ටික. අවුරුදු කුමාරයා සහ තව පරයෙක් ෆේක් ඒ ඇරෙන්න අනික් ඔක්කොම දාලා තියෙන්නේ. ඔය 30 වැඩියෙන් අරන් තියන උන්ට චන්දෙ දීලා තියෙන්නේ ෆේක් රෝත්තවල් තෝ වගේ :lol::lol::lol: බිබික්කමා
    තොගෙ ඒව හරි ඒව අනිත් ඒව ෆේක්,:lol: "අවුරුදු කුමාරය" එහෙම ඔර්ජිනල් වෙන්ඩ ඇති ලොල් යකො,:lol::lol::lol: පව් උබ,පැරදුනාම දුකට කවි කියනව උබ පැරදිලා ඉවරයි යකො පිලි ගනින්.:lol::lol::P තොව පරද්දවනව යකො, බලපිය හෙට 9.30 වෙන දේ.:):):)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :growl::growl::growl: දන ගහු වේ# :growl::growl::growl:
    පුටුවේ සෙවෙන්න සිදිලා... :lol:
    මාව දන ගස්සන්න කලින් පුටුව හොදලා වරෙන් පරට්ටි පාලාතම ගනදස්සාරෙ බෑ...
    :dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16510924 said:
    :P:P:P හොඳින් සිතා බලා කිරා මැන බලා මගේ වටිනා මනාපය පල කරා :lol::lol:

    1.ඩෙල්මර් - මට ඩයල් එක දිරවන්නේ නැත :no::no: මනාප නැත
    2. අරුණ - යුතුකමේ මනාපය ලබා දී ඇත :lol::lol:
    3. ක්‍රිශාන් පුතා - මූ එළ කොල්ලා. මනාපය දී ඇත
    4.කැපුතා- මූ නම් A.S.P ලියනගේ/ සිද්ධාලේප වෙද මහත්තයා වගේ චන්ද කඩන්න දාපු එකෙක්. දෙන්නේ නෑ මනාප :angry::angry::lol::lol:
    5. සචියා - මම ඕකව ආශ්‍රය නොකරත්, උදව්වක් නොගත්තත් පොර එල කොල්ලා. මනාපයි :P:P
    6. රොවියා - ඉස්සර ඉඳං දන්න එකා. මූට මනාපයක් නොදී කොහොමද :P:P
    7. ගසා- පව් අහින්සකයා. වෝට් අඩු නිසා ඌටත් එකක් දුන්නා :(:(
    8. බ්ලැක් ටියුලිප් - මූව දැක්කෙත් අදයි. පී ඇම් එකක් දාලා ආධාරයක් ඉල්ලුව නිසා ඌටත් එකක් දුන්නා. :shocked::shocked:
    4.කැපුතා- මූ නම් A.S.P ලියනගේ/ සිද්ධාලේප වෙද මහත්තයා වගේ චන්ද කඩන්න දාපු එකෙක්. දෙන්නේ නෑ මනාප :angry::angry::lol::lol:
    :rofl::rofl::rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;16510914 said:
    පෝස්ට් 100යි මාර්තු 1යි මේකෙ වෝට් කරන එවුන්ට අදාල නැද්ද පූෂා? :oo:
    adalai adalai
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    sachith19920726
    මෙ වෙසිටත් වොට් තියෙනවානෙ මුත් දිනන්න ඔන එකෙක්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;16510924 said:
    :P:P:P හොඳින් සිතා බලා කිරා මැන බලා මගේ වටිනා මනාපය පල කරා :lol::lol:

    1.ඩෙල්මර් - මට ඩයල් එක දිරවන්නේ නැත :no::no: මනාප නැත
    2. අරුණ - යුතුකමේ මනාපය ලබා දී ඇත :lol::lol:
    3. ක්‍රිශාන් පුතා - මූ එළ කොල්ලා. මනාපය දී ඇත
    4.කැපුතා- මූ නම් A.S.P ලියනගේ/ සිද්ධාලේප වෙද මහත්තයා වගේ චන්ද කඩන්න දාපු එකෙක්. දෙන්නේ නෑ මනාප :angry::angry::lol::lol:
    5. සචියා - මම ඕකව ආශ්‍රය නොකරත්, උදව්වක් නොගත්තත් පොර එල කොල්ලා. මනාපයි :P:P
    6. රොවියා - ඉස්සර ඉඳං දන්න එකා. මූට මනාපයක් නොදී කොහොමද :P:P
    7. ගසා- පව් අහින්සකයා. වෝට් අඩු නිසා ඌටත් එකක් දුන්නා :(:(
    8. බ්ලැක් ටියුලිප් - මූව දැක්කෙත් අදයි. පී ඇම් එකක් දාලා ආධාරයක් ඉල්ලුව නිසා ඌටත් එකක් දුන්නා. :shocked::shocked:
    lol
     
    Aug 18, 2011
    6,147
    788
    0
    4.කැපුතා- මූ නම් A.S.P ලියනගේ/ සිද්ධාලේප වෙද මහත්තයා වගේ චන්ද කඩන්න දාපු එකෙක්. දෙන්නේ නෑ මනාප :angry::angry::lol::lol:
    :rofl::rofl::rofl::rofl:

    :lol::lol: මට මතකයි ඒ එස් පී ලියනගේ ජනාධිපතිවරණෙට ඉල්ලලා උගේ එයාර් ටයිම් එකේදි මහින්දට චන්දේ දෙන්න කිව්වා :rofl::rofl: තෝත් ඒ ජාතියේ :lol::lol:
     
    Status
    Not open for further replies.