මහා කඹ ඇදීමේ තරගය [2014]

කඹ ඇදීමේ 2014 - vote for your leader


  • Total voters
    257
  • Poll closed .
Status
Not open for further replies.

aruna47

Well-known member
  • 2n09gcx.jpg

    sachi + lks
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: අරුණ කැන්වසිං කරන්නේ 2004 ජෙප්පෝ කැන්වස් කරා වගේ. අපේ 3ට විතරක් ගහන්න :lol::lol::lol: ඇරු ඇරු
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    14.gif
    අපේක්ශකයො තමන් දින්නොත්
    තමන්ගෙ කණ්ඩායමට දාන්න නමක්
    දැම්මම හදාගන්න.

    14.gif
    හෙට උදේ 9ට කලින් ඒව අපිට එවන්න,
    නැත්නම් නමක් නෑ කියල අඬන්න එපා
    ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ.
    12.gif
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16511075 said:
    :lol::lol: අරුණ කැන්වසිං කරන්නේ 2004 ජෙප්පෝ කැන්වස් කරා වගේ. අපේ 3ට විතරක් ගහන්න :lol::lol::lol: ඇරු ඇරු
    ෆොටො එක තඩි නිසා තුං දෙනා කවුද කියලා පෙන්නෙත් නැහැ බලන්නෙත් නැහැ පොඩ්ඩක් පොඩි කරානම් හරි:lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16510956 said:

    පහුගිය එකෙන් වැඩක් නෑනෙ. මේක අලුත් එකක්.ඔයා පෝස්ට් එක කාටද දාන්නෙ කියන එක නෙමේ වැදගත්. මොනවද දාන්නෙ කියන එක. ආගම් වලට අපහාස කරන්න ඔයාගෙ වෙන ත්‍රෙඩ් වලට යන්න. අනික ඔයා පබ්ලික් එකේ පෝස්ට් දානව කියන්නෙ සේරටම අදාලයි. හොන්ස්ට් කිලර්ට විතරක් දානවනං පෞද්ගලික පණිවිඩයකින් යවන්න. ආගමික නායකයින්ගේ පින්තුර විකෘති කරලා දාල මෙතන බණ කියන්න එපා.
    මම හොන්ස්ට් කිලර්ට කැමති නෑ. හැබැයි ඔයා මෙතන කරන දේවල් වලට කැමතිත් නෑ.
    වැදගත් නැත්තන් රෙද්දෙ අමාරුවටද මතක් කරලා ආයෙ ත්‍රෙඩ් දාගන නැටුවෙ මේ පාරත් කරමු කියල. මේ පාර ඔයා මතක් කළේ නැත්තන් කරන්නෙත් නෑ. ක්‍රෙඩිට් එක ඔයාට දීල ඇති අදාළ ය විසින් අදාළ තැන්වල.
    අනිවාර්යෙන්ම අමාරු නං පැත්තකට වෙලා ඉන්නව. දිගටම මෙහෙම උනොත් මම නම් මේ කඹ තරඟය පැත්තටවත් එන්නේ නෑ ඔයා වගේ පුද්ගලයො ඉන්නකන්.
    සාමකාමිව සංවරව කුණුහරුප නැතුව මනුස්සයෙකුට වගේ කතා කරන්නෙ මම. ඒක නිසා කුණුහරුප දාල බැන්න කියල ඔයා පොරක් වෙන්නෙ නෑ.
    මම කැපෙමි
    7.gif

    රා වල පවර් එක :P:rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    14.gif
    අපේක්ශකයො තමන් දින්නොත්
    තමන්ගෙ කණ්ඩායමට දාන්න නමක්
    දැම්මම හදාගන්න.

    14.gif
    හෙට උදේ 9ට කලින් ඒව අපිට එවන්න,
    නැත්නම් නමක් නෑ කියල අඬන්න එපා
    ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ.
    12.gif
    bmp
     

    aruna47

    Well-known member
  • 14.gif
    අපේක්ශකයො තමන් දින්නොත්
    තමන්ගෙ කණ්ඩායමට දාන්න නමක්
    දැම්මම හදාගන්න.

    14.gif
    හෙට උදේ 9ට කලින් ඒව අපිට එවන්න,
    නැත්නම් නමක් නෑ කියල අඬන්න එපා
    ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ.
    12.gif

    මල්ලිගේ කඹේ නංගිට
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol::lol::lol::lol::lol::lol::lol:


    උ එහෙම හරි සපොට් එක දෙනවනේ යකෝ
    හැබයි සරත් ෆොන්සෙකාට උන දෙ වෙන්නෙ කට නිසා චන්ද කැඩෙනවා:rofl::lol::oo:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙන්න මේ වේ@ ලිංගික අල්ලස් දීල චන්ද ගන්න යනව.. ගස් වේ@ :growl:
    අයියට කිව්ව මම

    :dull:




    :frown::frown::frown::frown::frown::frown::frown::frown:


    ගස් බල්ලෝ බලු වැඩ කරන්නෙපා
    එහෙම තමය දින්න්ම දෙන ඒවා වලින් කොටහක් දාන්නම පෙන්නලා ර්තියන්න ඕන


    e5Tm7Yg.jpg






    ගණන් ගන්නෙපා මෙන්න මේක බලල සනසියන්
    :lol::lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,506
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol: එකනෙ බන් මමත් පැත්තකට උනෙ අලුත් උන්ට චාන්ස් දෙන්න :lol:
    උබත් දිනනවානම් හොදයි අපිට බයිට් කරන්න පුලුවන් (ෆන් ත්‍රෙන උබ වගෙ උන්) ඉන්න ඔන

    :rofl::rofl:

    :):):):)

    එක නෙවි බන් කව්ද බන් උබේ ප්රෝෆ්යල් පික් එකේ ඉන්න අලුත් කැල්ල

    උකාන් වේ@
    2.gif
     
    Status
    Not open for further replies.