~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
:rofl::rofl: අමුත්තෙක් වුණත් සැඟවිලානම් නෑ :lol:

:rofl: දැන්නම් කට්ටිය නම් දාගෙන දාගෙන යයි වගේ

කට්ටිය කොච්චර නම් දැම්මත් රතු පාටින් දාන උත්තර තමයි ඔයාලගේ chances. ඒක edit කරන්නත් එපා දැම්මට පස්සේ. edit කරල රතු පාටින් තිබ්බට ඒත් උත්තරේ ගන්න බැහැ , තේරෙනව නේ.
රතු පාට අමතක උනොත් හොදම වැඩේ පුලුවන් ඉක්මනට ආයිත් නම දාන එක , එඩිට් කරන්න යන්න එපා
 
kputha

Member
May 5, 2012
5,534
240
0
ඒකනේ ඕ‍යි සීන් එක.....ID එකේ අකුරු වලට අමතරව ඉලක්කම් ති‍යන එකත් හරි.....:oo::baffled:

හැබැ‍යි අනිත් ඒවා නම් අහලකින්වත් ‍යන්නේ නෑ......මම මාවම ‍යෝජනා කරගන්නද......:P
නැහැ උබෙ අවටර් එකෙන් ගොඩාක් දෙවල් කියවෙනවා:lol::lol::lol:
කරපන් දිනන්න චාන්ස් තියෙනවා
 
agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හැමදාම බොරුව වංචාව..... ඔහොම අ‍ය තම‍යි සැඟවුනු අමුත්තෝ වෙන්නේ......:rofl:
    okata kiyanne pahadili irisiyawa :rofl:
    mathakane man oya gana aha gahagena inne
    m0112.gif

    udee pandara guess karanna honda nahane :P clues aavoth balamu passe :rofl:
    hoyanna hoyannoooo :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කට්ටිය කොච්චර නම් දැම්මත් රතු පාටින් දාන උත්තර තමයි ඔයාලගේ chances. ඒක edit කරන්නත් එපා දැම්මට පස්සේ. edit කරල රතු පාටින් තිබ්බට ඒත් උත්තරේ ගන්න බැහැ , තේරෙනව නේ.
    රතු පාට අමතක උනොත් හොදම වැඩේ පුලුවන් ඉක්මනට ආයිත් නම දාන එක , එඩිට් කරන්න යන්න එපා
    facepalm :baffled:
     
    • Like
    Reactions: ~Hansel~

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැහැ උබෙ අවටර් එකෙන් ගොඩාක් දෙවල් කියවෙනවා:lol::lol::lol:
    කරපන් දිනන්න චාන්ස් තියෙනවා
    මේ අවතාරේ දැන් පැ‍යකට විතර කලින් බන් දැම්මේ......කලින් එකේ මෙලෝ දෙ‍යක් කි‍යවෙන්නේ නෑ......:lol:
    okata kiyanne pahadili irisiyawa :rofl:
    mathakane man oya gana aha gahagena inne
    m0112.gif
    අම්මප මේ කස්කුරුප්පුව නම් කලින් ආත්මෙක මගේ වෛරකාරි‍යක්ද කොහෙද......:growl:
    අවුරුදු ගානක් ගිහිල්ලක් තවම මේ බම්බුව මතක‍යිනේ.......:oo::baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේ අවතාරේ දැන් පැ‍යකට විතර කලින් බන් දැම්මේ......කලින් එකේ මෙලෝ දෙ‍යක් කි‍යවෙන්නේ නෑ......:lol:

    අම්මප මේ කස්කුරුප්පුව නම් කලින් ආත්මෙක මගේ වෛරකාරි‍යක්ද කොහෙද......:growl:
    අවුරුදු ගානක් ගිහිල්ලක් තවම මේ බම්බුව මතක‍යිනේ.......:oo::baffled:
    එහෙනම් උබ නෙමෙ:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය කොච්චර නම් දැම්මත් රතු පාටින් දාන උත්තර තමයි ඔයාලගේ chances. ඒක edit කරන්නත් එපා දැම්මට පස්සේ. edit කරල රතු පාටින් තිබ්බට ඒත් උත්තරේ ගන්න බැහැ , තේරෙනව නේ.
    රතු පාට අමතක උනොත් හොදම වැඩේ පුලුවන් ඉක්මනට ආයිත් නම දාන එක , එඩිට් කරන්න යන්න එපා

    එළ එළ.

    hoyanna hoyannoooo :rofl:

    හොය හොයා තමයි ඉන්න වෙන්නෙ. ඉලක්කම් තියෙන අය සෑහෙන්න ඇතිනෙ :rolleyes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මේ අවතාරේ දැන් පැ‍යකට විතර කලින් බන් දැම්මේ......කලින් එකේ මෙලෝ දෙ‍යක් කි‍යවෙන්නේ නෑ......:lol:

    අම්මප මේ කස්කුරුප්පුව නම් කලින් ආත්මෙක මගේ වෛරකාරි‍යක්ද කොහෙද......:growl:
    අවුරුදු ගානක් ගිහිල්ලක් තවම මේ බම්බුව මතක‍යිනේ.......:oo::baffled:
    :lol: ehema thama marunath passen enawa :rofl:

    යාන්තම් දඟලල දාගත්තා

    athi yanthan :baffled:
     
    Status
    Not open for further replies.