~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අරවින්ද මල්ලි කියලා හිතුනෙ ඇයි:rolleyes:
දීල තියෙන hints ඔක්කොම ගැලපෙන නිසා :P
අවතාරෙත් මොකක් හරි ලොකු තේරුමක් ඇති ... මට නොතේරුණාට :D
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow oya ali molen hoyala balanna :P

    එහෙනම් දැන්ම තරඟයෙන් ඉවත්වෙන එක සුදුසුයි. මේකෙ ඉන්න මොලකාරයො හැටියට මොලෙන් ඕක හොයන්න පුළුවන්නම් මෙලහකට උත්තරය ලැබිලත් ඇති :rolleyes:

    විභාගවල කණා ගහනව වගේ මේකටත් හොඳ ම ක්‍රමය කණා ගහන එක ද දන්නෙ නෑ නේද? :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දීල තියෙන hints ඔක්කොම ගැලපෙන නිසා :P
    අවතාරෙත් මොකක් හරි ලොකු තේරුමක් ඇති ... මට නොතේරුණාට :D
    අනිත් ටික ඔකෙ අවටර් එකෙන් මනුස්සයෙක්ගෙ සුදු කලු (යක්ශයා/දෙවියා හොද/නරක) නියොජනය වෙනවා වගෙ:):rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනිත් ටික ඔකෙ අවටර් එකෙන් මනුස්සයෙක්ගෙ සුදු කලු (යක්ශයා/දෙවියා හොද/නරක) නියොජනය වෙනවා වගෙ:):rofl:
    අආහ්හ්හ් ඒකනේ :D
     
    • Like
    Reactions: mash malinga

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අආහ්හ්හ් ඒකනේ :D
    මමනම් ශුවර් වෙනකම් කියන්නෙ නැහැ:lol::lol: මට සැනසිලි තැගි ලැබෙයිද දන්නෙ නැහැ පරක්කු වෙන නිසා:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මේ කියන පුද්ගලය සාමාන්‍යයෙන් දවසගානෙ වගේ පෝස්ට් දාන කෙනෙක් ද?
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :rofl:

    මිහිපිට ජීවත්වෙන හොල්මන් කි‍යන්නේ ඔ‍ය ජාති‍යේ කෙල්ලන්ට වෙන්නැති......:baffled::angry:
    bohahahahahaa parissam wela inna :rofl:

    එහෙනම් දැන්ම තරඟයෙන් ඉවත්වෙන එක සුදුසුයි. මේකෙ ඉන්න මොලකාරයො හැටියට මොලෙන් ඕක හොයන්න පුළුවන්නම් මෙලහකට උත්තරය ලැබිලත් ඇති :rolleyes:

    විභාගවල කණා ගහනව වගේ මේකටත් හොඳ ම ක්‍රමය කණා ගහන එක ද දන්නෙ නෑ නේද? :rofl:
    kana gahala balannako :rofl:
     
    Status
    Not open for further replies.