ow ow oya ali molen hoyala balanna
එළ එළ.
හොය හොයා තමයි ඉන්න වෙන්නෙ. ඉලක්කම් තියෙන අය සෑහෙන්න ඇතිනෙ![]()

දීල තියෙන hints ඔක්කොම ගැලපෙන නිසාඅරවින්ද මල්ලි කියලා හිතුනෙ ඇයි![]()


මිහිපිට ජීවත්වෙන හොල්මන් කියන්නේ ඔය ජාතියේ කෙල්ලන්ට වෙන්නැති......ehema thama marunath passen enawa
![]()


ow ow oya ali molen hoyala balanna![]()


අනිත් ටික ඔකෙ අවටර් එකෙන් මනුස්සයෙක්ගෙ සුදු කලු (යක්ශයා/දෙවියා හොද/නරක) නියොජනය වෙනවා වගෙදීල තියෙන hints ඔක්කොම ගැලපෙන නිසා
අවතාරෙත් මොකක් හරි ලොකු තේරුමක් ඇති ... මට නොතේරුණාට![]()


අආහ්හ්හ් ඒකනේඅනිත් ටික ඔකෙ අවටර් එකෙන් මනුස්සයෙක්ගෙ සුදු කලු (යක්ශයා/දෙවියා හොද/නරක) නියොජනය වෙනවා වගෙ![]()

මමනම් ශුවර් වෙනකම් කියන්නෙ නැහැඅආහ්හ්හ් ඒකනේ![]()

මට සැනසිලි තැගි ලැබෙයිද දන්නෙ නැහැ පරක්කු වෙන නිසා

bohahahahahaa parissam wela innaමිහිපිට ජීවත්වෙන හොල්මන් කියන්නේ ඔය ජාතියේ කෙල්ලන්ට වෙන්නැති......![]()

kana gahala balannakoඑහෙනම් දැන්ම තරඟයෙන් ඉවත්වෙන එක සුදුසුයි. මේකෙ ඉන්න මොලකාරයො හැටියට මොලෙන් ඕක හොයන්න පුළුවන්නම් මෙලහකට උත්තරය ලැබිලත් ඇති
විභාගවල කණා ගහනව වගේ මේකටත් හොඳ ම ක්රමය කණා ගහන එක ද දන්නෙ නෑ නේද?![]()
