එලකිරි සැගවුණු අමුත්තා 2014කට්ටිය පුන පුනා බලා සිටි.... වැඩිය ඕන නෑ නේ උඩ කියවල නේද ආවේ එහෙනම් හරි පටාන්..ගමු.![]()
දැන් මේ ඔයාලා හොයන්න යන සැඟවුණ කෙනා අමුත්තියක් නොවේ අමුත්තෙක් හරිය.
(ගෑල් ළමෙක් නොවේ..)
වැදගත් ම දේ එළකිරියට අදාල ID එක ගත්තොත් ඉංග්‍රීසි අකුරු වලින් වගේම ඉලක්කම් වලින් සමන්විත වෙලා තියෙනවා..
(ඊට වඩා නම් ඒ සම්බන්ධයෙන් කියන එක හරි නෑ නෙ නේද..)
ඊළඟට වටිනම දේ අවතාරේ.. (ID එකට අදාල රූපය) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක්
කියවෙනවා..
(ඊට වඩා කියන්න ගියොත් නම් බඩු මාට්ටු....)
ඉතින් මෙයා රෙජිස්ටර් උනේ 2008 ,ගොඩක්ම එව්ව මෙව්වා ගෲප් වලට ඇටෑච් වෙලා නැති උනාට
තාමත් හොඳ සම්බන්ධතාවක් එලකිරිය එක්ක පවත්වන් යන නිසා ඔයලා මෙයාව දැන ගැනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා.
ඉතින් කවුද මේ...
මතක තියා ගන්න එක්කෙනෙක් අවස්ථා දෙකයි (2) තියෙන්නේ, මේ කවුද කියලා කියන්න...
ඒ නිසා ගෙම්බා පොලේ ගැහුවා වගේ බක් ගාලා අරූ ද මූද කියල නම කොටා බාන්නේ නැතිව ටිකක් කල්පනා කරලා,
වටෙන් ගොඩන් අපෙන් තොරතුරු තව ටිකක් අහල බලල
(තොරතුරු අප සතුයි විමසීම් ඔබ සතුයි..)
කවුද කියල කියුව නම් ඔබට සාර්ථක ජයග්‍රාහකයකු වීමේ වැඩි සම්භාවිතාවක් තියෙයි.
~ Good Luck ~![]()
![]()
kana gahala balannako![]()

පොඩි නින්දක් දාල උදෙන්ම එන්නන් .... මට හීනෙන් සැඟවුණු අමුත්තව පෙනීයන් කියල ප්‍රාර්ථනා කරනවා![]()


දැන් මේ කියන පුද්ගලය සාමාන්‍යයෙන් දවසගානෙ වගේ පෝස්ට් දාන කෙනෙක් ද?

පොඩි නින්දක් දාල උදෙන්ම එන්නන් .... මට හීනෙන් සැඟවුණු අමුත්තව පෙනීයන් කියල ප්‍රාර්ථනා කරනවා![]()
sangawunu amuththawa heenen peneewa 
පොඩි නින්දක් දාල උදෙන්ම එන්නන් .... මට හීනෙන් සැඟවුණු අමුත්තව පෙනීයන් කියල ප්‍රාර්ථනා කරනවා![]()

goodnight akkeh 

මොන වගෙ චරිතයක්ද ? පොර චරිතයක්ද අහිංසක චරිතයක්ද?

thawa hithannaසාමාන්‍ය දැනීම මදි කණා ගහන්න මේ පර්ශනයේ පිළිතුරු![]()

සාමාන්‍ය දැනීම මදි කණා ගහන්න මේ පර්ශනයේ පිළිතුරු![]()

අනේ අපරාදේ කියන්න බෑ නියම මනුස්සයා... අම්මපා!![]()
හැකි සෑම විටම වටිනාකමක් ඇති ත්‍රෙඩ් වලට කමෙන්ට් කරනවා.![]()
එලකිරියෙ හොද නම්ක් තියෙන හැමොම අයියෙ මල්ලි කියලා කතා කරන චරිතයක්ද?![]()
