~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පොඩි නින්දක් දාල උදෙන්ම එන්නන් .... මට හීනෙන් සැඟවුණු අමුත්තව පෙනීයන් කියල ප්‍රාර්ථනා කරනවා :yes::yes::yes::yes:
 

kputha

Member
May 5, 2012
5,534
240
0
එලකිරි සැගවුණු අමුත්තා 2014
m0401.gif


කට්ටිය පුන පුනා බලා සිටි.... වැඩිය ඕන නෑ නේ උඩ කියවල නේද ආවේ එහෙනම් හරි පටාන්..ගමු.
දැන් මේ ඔයාලා හොයන්න යන සැඟවුණ කෙනා අමුත්තියක් නොවේ අමුත්තෙක් හරිය.
(ගෑල් ළමෙක් නොවේ..:rofl::rofl::rofl: )


වැදගත් ම දේ එළකිරියට අදාල ID එක ගත්තොත් ඉංග්‍රීසි අකුරු වලින් වගේම ඉලක්කම් වලින් සමන්විත වෙලා තියෙනවා..
(ඊට වඩා නම් ඒ සම්බන්ධයෙන් කියන එක හරි නෑ නෙ නේද..:nerd::nerd: )

ඊළඟට වටිනම දේ අවතාරේ.. (ID එකට අදාල රූපය:) ) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක් :nerd: කියවෙනවා..
(ඊට වඩා කියන්න ගියොත් නම් බඩු මාට්‍ටු....:dull::dull: )

ඉතින් මෙයා රෙජිස්ටර් උනේ 2008 ,ගොඩක්ම එව්ව මෙව්වා ගෲප් වලට ඇටෑච් වෙලා නැති උනාට
තාමත් හොඳ සම්බන්ධතාවක් එලකිරිය එක්ක පවත්වන් යන නිසා ඔයලා මෙයාව දැන
ගැනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා.:yes::yes::yes:

ඉතින් කවුද මේ...:shocked::shocked::shocked::shocked:
මතක තියා ගන්න එක්කෙනෙක් අවස්ථා දෙකයි (2) තියෙන්නේ, මේ කවුද කියලා කියන්න...
ඒ නිසා ගෙම්බා පොලේ ගැහුවා වගේ බක් ගාලා අරූ ද මූද කියල නම කොටා
බාන්නේ නැතිව ටිකක් කල්පනා කරලා,
වටෙන් ගොඩන් අපෙන් තොරතුරු තව ටිකක් අහල බලල

(තොරතුරු අප සතුයි විමසීම් ඔබ සතුයි..)

කවුද කියල කියුව නම් ඔබට සාර්ථක ජයග්‍රාහකයකු වීමේ වැඩි සම්භාවිතාවක් තියෙයි.
:):)


11.gif
~ Good Luck
~
11.gif

මොන වගෙ චරිතයක්ද ? පොර චරිතයක්ද අහිංසක චරිතයක්ද?
 

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
දැන් මේ කියන පුද්ගලය සාමාන්‍යයෙන් දවසගානෙ වගේ පෝස්ට් දාන කෙනෙක් ද?

හැකි සෑම විටම වටිනාකමක් ඇති ත්‍රෙඩ් වලට කමෙන්ට් කරනවා. :)
 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පොඩි නින්දක් දාල උදෙන්ම එන්නන් .... මට හීනෙන් සැඟවුණු අමුත්තව පෙනීයන් කියල ප්‍රාර්ථනා කරනවා :yes::yes::yes::yes:

    good night and sweet dreams akke :rofl: sangawunu amuththawa heenen peneewa :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොන වගෙ චරිතයක්ද ? පොර චරිතයක්ද අහිංසක චරිතයක්ද?

    අනේ අපරාදේ කියන්න බෑ නියම මනුස්සයා... අම්මපා! :yes:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අනේ අපරාදේ කියන්න බෑ නියම මනුස්සයා... අම්මපා! :yes:
    11.gif
    එලකිරියෙ හොද නම්ක් තියෙන හැමොම අයියෙ මල්ලි කියලා කතා කරන චරිතයක්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැකි සෑම විටම වටිනාකමක් ඇති ත්‍රෙඩ් වලට කමෙන්ට් කරනවා. :)

    එළ එළ බලමුකො අනිත් උපකරකත් මොනාද කියල
     
    Status
    Not open for further replies.