~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔබෙ පිලිතුර බාර ගන්න බැහැ රතු පාට නැති නිසා:angry::angry:
    ඇස් පොට්ටද යකොව් සිංහලෙන් කියලා තියෙන්නෙ රෙඩ් වලින් දාන්න කියලා:lol:

    oyage answer eka red colour font eken edit karapu nathi post ekak widiyata danna :)
    :sorry::(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    d19c.jpg
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    0716aravinda
    එඩිට් කරපු පිලිතුරු බාර ගන්නෙ නැහැ ආයෙ දාපන් පොස්ට් එක මකලා:lol::lol:

    මුලින් ත්‍රෙඩ් එක කියවලා වරෙන්:):lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :rofl: එහෙමනම් වෙන්න විදියක් නෑ

    හා කරලා බලපන් මම කියන්නේ බොරුද කියලා... මතක ඇතුව මෙට්ටේ හපාගෙන බුදිය ගනින්! අන්න එතකොට මතක් වෙනවා... :yes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    එඩිට් කරපු පිලිතුරු බාර ගන්නෙ නැහැ ආයෙ දාපන් පොස්ට් එක මකලා:lol::lol:

    මුලින් ත්‍රෙඩ් එක කියවලා වරෙන්:):lol:
    නිදි මතේ හිටිය හන්ද මොලේට ලීක් උනේ නෑ. උඹ කෑගහපු හන්ද දැන් නිදිමතත් ගියා :nerd::(
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නිදි මතේ හිටිය හන්ද මොලේට ලීක් උනේ නෑ. උඹ කෑගහපු හන්ද දැන් නිදිමතත් ගියා :nerd::(
    එල එල බන්
     
    Status
    Not open for further replies.