~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් පොස්ට් 100 ට ඉගියක් ඔන:)

    පෝස්ට් දාන වේගෙ හැටියට අන්තිමට දෙන්න ඉඟි නැතුව යයි ද දන්නෙ නෑ :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා කරලා බලපන් මම කියන්නේ බොරුද කියලා... මතක ඇතුව මෙට්ටේ හපාගෙන බුදිය ගනින්! අන්න එතකොට මතක් වෙනවා... :yes:

    ඊට හොඳයි දැන්ම මෙතන කණා පිළිතුරු දෙකක් දාල නිදාගන්නව :lol::lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පෝස්ට් දාන වේගෙ හැටියට අන්තිමට දෙන්න ඉඟි නැතුව යයි ද දන්නෙ නෑ :baffled:
    :rofl::rofl::rofl::lol::lol: අන්තිමට ත්‍රෙඩ් දාපු උන් හින්ට් නැතිව මාරු වෙයි කොහොමද ඇගි ආච්චි
    චිත්තෙත් කරට අරන් දුවනකොට:lol::lol::lol::lol:
    :rofl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :):) badu ei ehenam dan :P
    11.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Hint 02

    ස්ත්‍රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
    ඒ උනාට කා‍ටුන් වලට ඊට වඩා ආදරයි ලු, කා‍ටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
    ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
     
    Status
    Not open for further replies.