ඉඩිට් කරපු ඔක්කොම රිජෙක්ට් මචන්..
මුලින්ම කියපු නිසා ආයෙ වෙනස් කරන්න විදියක් නෑ..
ආහ් එහෙමද? 
පිලිතුර නිවරදි උනොත් සැනසිලි තැගි තම්යි ලැබෙන්නෙමම හිතනවා REX921 කියලා..
එක අවස්ථාවක් හරි.
අනිත් එක පස්සෙ කියන්නං
ඉඩිට් කරපු ඔක්කොම රිජෙක්ට් මචන්..
මුලින්ම කියපු නිසා ආයෙ වෙනස් කරන්න විදියක් නෑ..
ආහ් එහෙමද? 
පිලිතුර නිවරදි උනොත් සැනසිලි තැගි තම්යි ලැබෙන්නෙමම හිතනවා REX921 කියලා..
එක අවස්ථාවක් හරි.
අනිත් එක පස්සෙ කියන්නං
මම හිතනවා REX921 කියලා..
එක අවස්ථාවක් හරි.
අනිත් එක පස්සෙ කියන්නං

මොනවද බං මේ දීල තියෙන උත්තර
කොහෙද මුන්ට අර කමෙන්ට්රි එකවත්
කියව ගන්න සිහියක් නෑ..
ඉඟි ටික දැක්කම අවස්ථා අහිමි කර ගන්න එපා සීරු මාරුවෙන්..
කල්පනාවෙන් හිතල බලන්න..


උ කාටුන් පිස්සෙක්ද බන්ඇයි වැරදිද.. ?
ඔය දීලා තියෙන ඩීටේල් ඕකාට නූලටම ගැලපෙනවා![]()
MAMA #140 Answer 1k dunna![]()


දුටිමි දුටිමි..
මලය උයාගේ ප්රශ්නේ මම දැන් දැක්කේ..
එහෙම එක ත්රෙඩ් පැනල් එකක කියන්න බෑ එයා හැම තැනම වගේ ඉන්නවා
ස්ත්රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
ඒ උනාට කාටුන් වලට ඊට වඩා ආදරයි ලු, කාටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.




ඔය කියන පුද්ගලයා සැගෙන්න බොනවා නේද බ්බිල ඉවර වෙලා බල්ලා බල්ලා ගානවා නේද![]()


ow saho.... onna mage wasanaawa uragaa beluwa. dan itin balan inna thama thiyenne....ඔහොම යං.. සහෝ..
2nd chance eke neda..
will see

