~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉක්මනට ආර් සි4ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක බලන්න ඕනි,
    උගේ friend list එකේ හාරසි‍ය ගානක්ද කොහෙද ඉන්නවා.....වෙන වැඩ නැත්තං ඒකේ හො‍යපන්.....:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එල එල..... එහෙනම් එක අවස්ථාවක් පාවිච්චි කරලා පිලිතුරක් දීපන්......:yes:

    එහෙමද හිතන් ඉන්නේ......:rofl:
    සුවර් නෑ බන් තව ඉඟි ටිකක් ලැබුනාට පස්සේ බලන්න ඕනේ:rofl:
    ela ela:)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උගේ friend list එකේ හාරසි‍ය ගානක්ද කොහෙද ඉන්නවා.....වෙන වැඩ නැත්තං ඒකේ හො‍යපන්.....:lol:
    කවුද හාරසිය ගානම හොයන්නේ,
    ඉලක්කම් තියන ඒවා විතරයි බලන්නේ,පේජ් 3යි බැලුවේ
    දබුක් :lol::lol:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද හාරසිය ගානම හොයන්නේ,
    ඉලක්කම් තියන ඒවා විතරයි බලන්නේ,පේජ් 3යි බැලුවේ
    දබුක් :lol::lol:

    හම්බුනාද......:oo:
    ඒත් දැන්ම උත්තර දෙන්න එපා.....උඹේ එක chance එකක් දැනටමත් ඉවර‍යිනේ.....ඒකත් වැරදුනොත් හබක්......:lol:

    නැත්තං මට ශේප් එකේ කි‍යපන්......:P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    m0113.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හම්බුනාද......:oo:
    ඒත් දැන්ම උත්තර දෙන්න එපා.....උඹේ එක chance එකක් දැනටමත් ඉවර‍යිනේ.....ඒකත් වැරදුනොත් හබක්......:lol:

    නැත්තං මට ශේප් එකේ කි‍යපන්......:P
    අරා...:P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හො‍යන්නේ කොහොමද.....මේ දෙන hints වලට මාවම සැක කරන්න වෙන සීන් කෝන් එකක්නේ ති‍යෙන්නේ......:sorry:
    ithin oyada danne na :oo:
     
    Status
    Not open for further replies.