~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කියන තරම් යකා කලු නෑලු...:rofl:
    අවතාරේ ටිකක් දරුණු‍යි කියලා හිතා ගමු :lol:
    දෙකට පැලිච්ච හෝතඹුවෙක් වගේ ඩ‍යල් එකක් බන් උගේ අවතාරේ ඉන්නේ..... ඒක දරුණු‍යි කි‍යන්නේ කොහොමද......:oo:
    may be or may be not ;)
    මට මගේ නොවන මගේම EK ID එකක් තිබුනා......:baffled::sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දෙකට පැලිච්ච හෝතඹුවෙක් වගේ ඩ‍යල් එකක් බන් උගේ අවතාරේ ඉන්නේ..... ඒක දරුණු‍යි කි‍යන්නේ කොහොමද......:oo:

    මට මගේ නොවන මගේම EK ID එකක් තිබුනා......:baffled::sorry:
    :dull:
    :oo:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    දෙකට පැලිච්ච හෝතඹුවෙක් වගේ ඩ‍යල් එකක් බන් උගේ අවතාරේ ඉන්නේ..... ඒක දරුණු‍යි කි‍යන්නේ කොහොමද......:oo:

    මට මගේ නොවන මගේම EK ID එකක් තිබුනා......:baffled::sorry:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන්දිකයට කලුවරයි කියන්නේ :rofl:
    :rofl:
    dan hint ekak dunna witharai ayeth hints illanawa methana :frown:
    ඒ අපිව නොමඟ යවන්න දීපු hint එකක් නේ:Pඅපි අහුවෙයි ඕවාට:rofl:

    යුසර් එකට ඉලක්කම් තියනවා කිව්වා නේ,එහෙම අය පොඩි ගානක්නේ ඉන්නේ :rolleyes:
    ඔව් නේ:rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හො‍යන්නේ කොහොමද.....මේ දෙන hints වලට මාවම සැක කරන්න වෙන සීන් කෝන් එකක්නේ ති‍යෙන්නේ......:sorry:
    උබව සැක කරවන්න තමා අර Location සීන් එක කියන්න ඇත්තේ:P
     
    Status
    Not open for further replies.