හොයන්නේ කොහොමද.....මේ දෙන hints වලට මාවම සැක කරන්න වෙන සීන් කෝන් එකක්නේ තියෙන්නේ......![]()

කියන තරම් යකා කලු නෑලු...උගේ අවතාරේ දරුණුයිද බන්.....![]()

SHAPE_SHIFTER_007

ඉතින් මෙයා රෙජිස්ටර් උනේ 2008
දෙකට පැලිච්ච හෝතඹුවෙක් වගේ ඩයල් එකක් බන් උගේ අවතාරේ ඉන්නේ..... ඒක දරුණුයි කියන්නේ කොහොමද......කියන තරම් යකා කලු නෑලු...
අවතාරේ ටිකක් දරුණුයි කියලා හිතා ගමු![]()

මට මගේ නොවන මගේම EK ID එකක් තිබුනා......may be or may be not![]()

දෙකට පැලිච්ච හෝතඹුවෙක් වගේ ඩයල් එකක් බන් උගේ අවතාරේ ඉන්නේ..... ඒක දරුණුයි කියන්නේ කොහොමද......
මට මගේ නොවන මගේම EK ID එකක් තිබුනා......![]()

දෙකට පැලිච්ච හෝතඹුවෙක් වගේ ඩයල් එකක් බන් උගේ අවතාරේ ඉන්නේ..... ඒක දරුණුයි කියන්නේ කොහොමද......
මට මගේ නොවන මගේම EK ID එකක් තිබුනා......![]()

ID එකේ පලවෙනි අකුර/ඉලක්කම කියන්න බැරිද.....

රන්දිකයට කලුවරයි කියන්නේ![]()

ඒ අපිව නොමඟ යවන්න දීපු hint එකක් නේdan hint ekak dunna witharai ayeth hints illanawa methana![]()
අපි අහුවෙයි ඕවාට
ඔව් නේයුසර් එකට ඉලක්කම් තියනවා කිව්වා නේ,එහෙම අය පොඩි ගානක්නේ ඉන්නේ![]()

ID එකේ පලවෙනි අකුර/ඉලක්කම කියන්න බැරිද.....
R කියලා නම් කියන්න එපා......![]()

උබව සැක කරවන්න තමා අර Location සීන් එක කියන්න ඇත්තේහොයන්නේ කොහොමද.....මේ දෙන hints වලට මාවම සැක කරන්න වෙන සීන් කෝන් එකක්නේ තියෙන්නේ......![]()