ඌ වෙන්න පුලුවන්

දරුනුයි කියලා හිතමු Ciga එකකුත් ගහගෙනනේ ඉන්නේදෙකට පැලිච්ච හෝතඹුවෙක් වගේ ඩයල් එකක් බන් උගේ අවතාරේ ඉන්නේ..... ඒක දරුණුයි කියන්නේ කොහොමද......![]()
අවතාරේ තේරුමකුත් තියෙනවා 
ඌ වෙන්න පුලුවන්

දරුනුයි කියලා හිතමු Ciga එකකුත් ගහගෙනනේ ඉන්නේදෙකට පැලිච්ච හෝතඹුවෙක් වගේ ඩයල් එකක් බන් උගේ අවතාරේ ඉන්නේ..... ඒක දරුණුයි කියන්නේ කොහොමද......![]()
අවතාරේ තේරුමකුත් තියෙනවා 
හා....ඉතාම පැහැදිලීනේ මචන් උත්තරේ , R නැහැ ඉලක්කමක් විදිහට , මුලින්ම තියන අකුර R වෙන්න පුලුවන්![]()

තෝ 2008ද register උනේ.......ගිහින් පැනපිය කෝච්චියට.....කිව්වහම පිළිගනිල්ලකො බන්... මමයි සැගවුණු අමුත්තා![]()

ela elaඑහෙම කුප්ප වැඩ අපේ නෑ![]()

අහ් ගයාන් අයියාade thread eka dala ela patta ban

හාකිව්වහම පිළිගනිල්ලකො බන්... මමයි සැගවුණු අමුත්තා![]()

මං ප්‍රශ්නයක් අහන්නද ?
මේ සොයන පුද්ගලයා මදුවිත තොල ගෑ පසු ඔහුගේ ප්‍රියතම වචනය "බල්ලෝ " ද ?

මොකක්ද බන් ඒකේ තේරුම......
දරුනුයි කියලා හිතමු Ciga එකකුත් ගහගෙනනේ ඉන්නේඅවතාරේ තේරුමකුත් තියෙනවා
![]()

paya gaanak thread eka horen balan indala menna meya dan enter welaයාළුවා;16512184 said:අපි එන්ටර්.

අන්තිමට ත්‍රෙඩ් දාපු උන් හින්ට් නැතිව මාරු වෙයි කොහොමද ඇගි ආච්චි
චිත්තෙත් කරට අරන් දුවනකොට
![]()

එහෙම වෙන්නෙ නෑ කියල දාල තියෙන්නෙ සංවිධායක මණ්ඩලයකිසි දිනක එසේ නොවනේ මැයි!![]()
එහෙනම් සාරියක් ලෑස්ති කරපන්ඉතාම පැහැදිලීනේ මචන් උත්තරේ , R නැහැ ඉලක්කමක් විදිහට , මුලින්ම තියන අකුර R වෙන්න පුලුවන්![]()
