~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    300++++ :)

    අඩෝ පොයින්ට්ස් ටික redeem කරලා හිල්ටන් එකෙන් lunch එකක් ගන්න පුළුවන්ලු :baffled:
    නෑ.....:shocked:
    රෝස් කරපු ඌරො තියෙනවද දන්නෑ..:rolleyes:
    ඌරො නැති ලෝකේ කවර සැපතක්ද :oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝව් මගේ උත්තරේ කැන්සල් කරනවලු කාවුරුත් නැද්ද මගෙ උදව්වට? :angry:
    cancel කරනවා කි‍යන්නේ උඹට ආපහු උත්තර දෙන්න පුලුවන්නේ..... වෙන ID එකක් කි‍යපන්.....:rofl:
    :rofl:
    ආ..:dull:
    නැද්ද :nerd::(
    ඕකේ :baffled:
    හොඳ ලම‍යා.....:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං උඹ තම‍යි මේ හැමදේකටම මුල..... අහුවෙ‍යන්කෝ......:angry:

    පෝස්ට් දාන්නේ ආතල් එකට බන්......:lol:
    කාටද ආඩම්බර සුදූ .. මේ තමා 2014 එළකිරි ඔන්ලයින් අවුරුදු උත්සවයේ සැගවුනු අමුත්තා කියලා
    ඇගේ නූල් පටක් වත් නැතුව තෝව වීදුරු කූඩුවක දාගෙන රට වටේ ගෙනියද්දි...
    4.gif
    :rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මොකද තොප්පි පූසො..
    තෝ කොහෙද මකබෑවිලා උන්නෙ මෙච්චර දවස් ? :nerd: :dull:

    අඩේ මම හැමදාම රෑට එළකිරි ඇවිත් යනවා මචන්. චැට් ත්‍රෙඩ් එකකට නම් කාලෙකින් ආවේ නැහැ. :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    cancel කරනවා කි‍යන්නේ උඹට ආපහු උත්තර දෙන්න පුලුවන්නේ..... වෙන ID එකක් කි‍යපන්.....:rofl:

    :rofl:

    හොඳ ලම‍යා.....:)
    දෑන්නෙ නෑ සර්...
    4.gif

    සර් කිව්වොත් දානවා සර් :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    300++++ :)

    අඩෝ පොයින්ට්ස් ටික redeem කරලා හිල්ටන් එකෙන් lunch එකක් ගන්න පුළුවන්ලු :baffled:
    පුලුවන් පුලුවන්..... ඊට පස්සේ සති‍යක් විතර Hilton එකේ පිඟන් හෝදන්න තම‍යි වෙන්නේ......:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ මම හැමදාම රෑට එළකිරි ඇවිත් යනවා මචන්. චැට් ත්‍රෙඩ් එකකට නම් කාලෙකින් ආවේ නැහැ. :)
    :) ආ එහෙමද..එළ එළ මචං :)
    :nerd: මොකද යකෝ රෑට රෑට එන්නෙ.. :dull:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    රෙප් කොටු කීයද කියන්න පුලුවන්ද? member page එක වැඩ නැති නිසා අවුලක් නෑ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාටද ආඩම්බර සුදූ .. මේ තමා 2014 එළකිරි ඔන්ලයින් අවුරුදු උත්සවයේ සැගවුනු අමුත්තා කියලා
    ඇගේ නූල් පටක් වත් නැතුව තෝව වීදුරු කූඩුවක දාගෙන රට වටේ ගෙනියද්දි...
    4.gif
    :rofl:
    ශෝක්නේ.....:)

    පාහර මිනිස්සු ඕ‍යි......:sorry:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නෑ.....:shocked:
    රෝස් කරපු ඌරො තියෙනවද දන්නෑ..:rolleyes:
    ඌරො නැති ලෝකේ කවර සැපතක්ද :oo:

    :lol::lol::lol::lol:

    රොස් කරපු ඌරො නම් ඇගී ලගේ ගෙදරින් තමයි :rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :) ආ එහෙමද..එළ එළ මචං :)
    :nerd: මොකද යකෝ රෑට රෑට එන්නෙ.. :dull:

    ඔෆිස් එකේ social networking sites සේරම blocked බන්.එළකිරි නම් ලොග් වෙන්න පුළුවන් ඒ උනාට අපි log වෙන sites සේරම monitor වෙනවා:dull:. ඉතින් ගෙදර ඇවිත් තමයි එළකිරි එන්නෙ.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    මම නමේ ඉල්ලක්කම් ටික ඊයේ ලොක්කට කියල අයින් කරගත්තා දැන් හින්ට් වෙනස් කරපන් :P:P:P :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔෆිස් එකේ social networking sites සේරම blocked බන්.එළකිරි නම් ලොග් වෙන්න පුළුවන් ඒ උනාට අපි log වෙන sites සේරම monitor වෙනවා:dull:. ඉතින් ගෙදර ඇවිත් තමයි එළකිරි එන්නෙ.
    ඉතින් ඕක monitor උනා කි‍යලා උඹව කේස් වැටෙනවද බන්.....මමත් හැමදාම වගේ office එකේදි log වෙනවා.....:oo:
     
    Status
    Not open for further replies.