නෑ.....300++++
අඩෝ පොයින්ට්ස් ටික redeem කරලා හිල්ටන් එකෙන් lunch එකක් ගන්න පුළුවන්ලු![]()

රෝස් කරපු ඌරො තියෙනවද දන්නෑ..

ඌරො නැති ලෝකේ කවර සැපතක්ද

නෑ.....300++++
අඩෝ පොයින්ට්ස් ටික redeem කරලා හිල්ටන් එකෙන් lunch එකක් ගන්න පුළුවන්ලු![]()



cancel කරනවා කියන්නේ උඹට ආපහු උත්තර දෙන්න පුලුවන්නේ..... වෙන ID එකක් කියපන්.....අඩෝව් මගේ උත්තරේ කැන්සල් කරනවලු කාවුරුත් නැද්ද මගෙ උදව්වට?![]()


හොඳ ලමයා.....ආ..
නැද්ද
ඕකේ![]()

කාටද ආඩම්බර සුදූ .. මේ තමා 2014 එළකිරි ඔන්ලයින් අවුරුදු උත්සවයේ සැගවුනු අමුත්තා කියලාඑහෙනං උඹ තමයි මේ හැමදේකටම මුල..... අහුවෙයන්කෝ......
පෝස්ට් දාන්නේ ආතල් එකට බන්......![]()

මොකද තොප්පි පූසො..
තෝ කොහෙද මකබෑවිලා උන්නෙ මෙච්චර දවස් ?![]()
![]()

දෑන්නෙ නෑ සර්...cancel කරනවා කියන්නේ උඹට ආපහු උත්තර දෙන්න පුලුවන්නේ..... වෙන ID එකක් කියපන්.....
හොඳ ලමයා.....![]()

පුලුවන් පුලුවන්..... ඊට පස්සේ සතියක් විතර Hilton එකේ පිඟන් හෝදන්න තමයි වෙන්නේ......300++++
අඩෝ පොයින්ට්ස් ටික redeem කරලා හිල්ටන් එකෙන් lunch එකක් ගන්න පුළුවන්ලු![]()

අඩේ මම හැමදාම රෑට එළකිරි ඇවිත් යනවා මචන්. චැට් ත්රෙඩ් එකකට නම් කාලෙකින් ආවේ නැහැ.![]()
ආ එහෙමද..එළ එළ මචං 
මොකද යකෝ රෑට රෑට එන්නෙ.. 
ශෝක්නේ.....කාටද ආඩම්බර සුදූ .. මේ තමා 2014 එළකිරි ඔන්ලයින් අවුරුදු උත්සවයේ සැගවුනු අමුත්තා කියලා
ඇගේ නූල් පටක් වත් නැතුව තෝව වීදුරු කූඩුවක දාගෙන රට වටේ ගෙනියද්දි...![]()
![]()


නෑ.....
රෝස් කරපු ඌරො තියෙනවද දන්නෑ..
ඌරො නැති ලෝකේ කවර සැපතක්ද![]()





ආ එහෙමද..එළ එළ මචං
මොකද යකෝ රෑට රෑට එන්නෙ..
![]()
. ඉතින් ගෙදර ඇවිත් තමයි එළකිරි එන්නෙ.පුලුවන් පුලුවන්..... ඊට පස්සේ සතියක් විතර Hilton එකේ පිඟන් හෝදන්න තමයි වෙන්නේ......![]()




ශෝක්නේ.....
පාහර මිනිස්සු ඕයි......![]()
ආසයි නේ ලස්සන ලස්සන නංගිලා තෝ දිහා බලලා බඩ අල්ලං හිනා වෙද්දි..රෙප් කොටු කීයද කියන්න පුලුවන්ද? member page එක වැඩ නැති නිසා අවුලක් නෑ..
kotu ekakata wada thiyanawa
elakiri eke reputed member kenek 
ඇයි ඇගී ඌරු කොටුවකද වැඩ කරන්නෙ
රොස් කරපු ඌරො නම් ඇගී ලගේ ගෙදරින් තමයි![]()



ඉතින් ඕක monitor උනා කියලා උඹව කේස් වැටෙනවද බන්.....මමත් හැමදාම වගේ office එකේදි log වෙනවා.....ඔෆිස් එකේ social networking sites සේරම blocked බන්.එළකිරි නම් ලොග් වෙන්න පුළුවන් ඒ උනාට අපි log වෙන sites සේරම monitor වෙනවා. ඉතින් ගෙදර ඇවිත් තමයි එළකිරි එන්නෙ.
