~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔෆිස් එකේ social networking sites සේරම blocked බන්.එළකිරි නම් ලොග් වෙන්න පුළුවන් ඒ උනාට අපි log වෙන sites සේරම monitor වෙනවා:dull:. ඉතින් ගෙදර ඇවිත් තමයි එළකිරි එන්නෙ.
    මහ කුප්ප ඔෆිස් එකක් නෙ බං..බොසාටත් එළකිරි ලොග් වෙන් නපුරුදු කෙරෙව්වා නං හරි.
    ඊට පස්සෙ අපි වගේ ඇබ්බැහි උනාම නතර කරන්න බෑ :rofl::rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    cancel කරනවා කි‍යන්නේ උඹට ආපහු උත්තර දෙන්න පුලුවන්නේ..... වෙන ID එකක් කි‍යපන්.....:rofl:

    :rofl:

    හොඳ ලම‍යා.....:)
    බැහැ බං අවස්තා 2යි තියෙන්නෙ එක්කෙනෙකුට අනික මං දුන්න එක තමයි හරි උත්තරේ :dull:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :rolleyes: kotu ekakata wada thiyanawa :rofl: elakiri eke reputed member kenek ;)
    ආහ් නංගි ඔයා කියපු නිසා අලුත් පෝස්ට් එකක් දැම්ම දැන් අර ගං කබරයෙක් ඒක ඔට්ටු නෑ කියනව:dull:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    අපොයි හින්ට් හොයන්න ගියාම එපා වෙනවනෙ.. වැඩක් නැති චැට් දාන්න එපෝ.. :angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපොයි හින්ට් හොයන්න ගියාම එපා වෙනවනෙ.. වැඩක් නැති චැට් දාන්න එපෝ.. :angry:
    රන්දික‍යා දාපු hints විතරක් බලපන්..... ඇගි‍ය‍යි Hansel ලොක්ක‍යි පට්ටපල් බොරු කි‍යලා ති‍යෙන්නේ......:rofl:

    (1st page එකේ දෙවනි hint එකේ link එක ඇති....:yes:)
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    t7bjna.jpg
     
    Status
    Not open for further replies.