Top 3 Upcoming Smartphones In 2014

What Is The Best Smartphone In 2014

  • Xperia Z2

    Votes: 89 45.9%
  • Samsung Galaxy S5

    Votes: 48 24.7%
  • HTC ONE M8

    Votes: 57 29.4%

  • Total voters
    194
  • Poll closed .

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    S5 එකේ interface එක නම් ගු70වයි :frown: ,නිකන් Golf ball එකකුයි S2 එකයි එකට එකතු කරලා වගේ :baffled: . S3 එක එල Phone එක ඒ අතින් :rolleyes: .Z2 එක නම් ඉතින් හොදටම කරලා තියෙනවා :cool: ,Slow Motion seen එක එහෙම පට්ටයි :love: .HTC පොඩ්ඩක් ගණන් සැරයි වගේ හිතෙන්නේ නැද්ද :dull: ,Anyway nice post +5 ;)
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    S5 එකේ interface එක නම් ගු70වයි :frown: ,නිකන් Golf ball එකකුයි S2 එකයි එකට එකතු කරලා වගේ :baffled: . S3 එක එල Phone එක ඒ අතින් :rolleyes: .Z2 එක නම් ඉතින් හොදටම කරලා තියෙනවා :cool: ,Slow Motion seen එක එහෙම පට්ටයි :love: .HTC පොඩ්ඩක් ගණන් සැරයි වගේ හිතෙන්නේ නැද්ද :dull: ,Anyway nice post +5 ;)

    HTC එකේනම් ගාන සෑරයි තමයි! :) Tnx for the REP ! :rolleyes: